නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඔහු පිළිගනු ලැබූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමටද ඇමැතිවරයා කටයුතු යොදා තිබිණි.
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දයාසිරි ක්‍රිකට් ආයතනයේ
සජිත් Friday, 11 September 2015 03:35 PM
මල් මාලේ දාන නෝනා නම් ලස්සනයි...(අ)
චන්දික Friday, 11 September 2015 05:38 AM
ඔබට මෙය දියුණු කල හැක. (නදී)
ලුම්බිණි Friday, 11 September 2015 05:38 AM
දැන් ඉතින් ක්‍රීඩා වල ප්‍රශ්න ඔක්කොම ඉවරයි. (නදී)
සමිත Friday, 11 September 2015 06:01 AM
ඇමැති මණ්ඩලය 20 ට වඩා වැඩි කිරීම ගැන ඔබතුමාවත් අඩුම ගන්නේ විරෝධය දක්වන්න (බ)
ඉඒෆාන් Friday, 11 September 2015 06:43 AM
ලුම්බිණි ඔහොම තමයි කලින් පත්වුණු ඇමති වරුන්ටත් කිව්වේ. ඒ උනාට සුගතදාස ක්‍රීඩා පිටිය තාම ගොඩ ගන්න බැරි උනානේ. එ්කෙනුත් යටි මඩි ගහල වැඩේ උනේ.(නදී)
දුමින්ද Friday, 11 September 2015 07:00 AM
දේශපාලන ක්‍රීඩාවට සමතෙක් (අ)
පාලිත Friday, 11 September 2015 07:02 AM
හරිම හොද ඇමති මම හිතනවා දයසීරි ඇමතිතුමා ගොඩ ගනී අපේ ක්‍රිකට් ,සහ අනිත් ඔක්කොම ,(ම)
සුනිල් Friday, 11 September 2015 09:00 AM
ඇමැති කම් ගන්නේ නැහැ කියල කිව්වට වරදක් වෙලා නැහැ නේද? (බ)
විජයබාහු Friday, 11 September 2015 09:20 AM
පනින ක්‍රීඩා වලට දක්ෂයි (නදී)
රුවන් Friday, 11 September 2015 11:51 AM
ඔබතුමාත් ක්‍රිකට් පස්සෙම එල්ලෙන්නේ නැතුව දුවන්න පිට්ටනියක් අහිමි වුවත් ලංකාවට කීර්තියක් අත් කර දීපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න ගැනත් වැඩි අවධානයක් යොමු කරනු ඇති කියල හිතනවා. ග්‍රාමීය මට්ටමේ ඉතා දක්ෂ දූ දරුවන් ඉන්නවා. ඔවුන්වත් ජාත්‍යන්තර මට්ටමකට ගෙන එන්නට උත්සහ කරනවා නම් අගෙයි. (අ)