සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්රශ්නය බේරුම් කැර දෙන්න තිබුණා‘‘ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. රනිල් වික්‍රමසිංහ මහතා නායකයා වුණා, සජිත් ප්‍රේමදාස මහතා ජාම් බේරා ගත්තා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ගිරේ නැතිව පුවක් කපන්න ගිහින් ජිල්මාට් වුණ‘‘ යැයි ද ඇමැති කීවේය.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘දයාසිරි ගිරේ නැතිව පුවක් කපලා‘
ශාන් Tuesday, 20 December 2011 09:36 PM
දයාසිරි මහත්තයත් කාගේ හරි ලණුවක් කාලා.
ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Tuesday, 20 December 2011 10:01 PM
ඇමැතිතුමා ප්‍රශ්න බේරන ඇමැතිද?
රමල Wednesday, 21 December 2011 12:33 PM
ඇමැතිතුමා හරි
සුරංජිත් රෝෂාන් කොඩිකාර Friday, 23 December 2011 01:38 PM
මර්වින් සිල්වා මහත්තයාගේ සුදු ඇඳුමට යටින් තියෙන්නේ කොළ පාට..
උපාලි සෝමසිරි Thursday, 22 December 2011 09:34 AM
ඉවත් කිරීම අනවශ්‍ය වැඩක් කියන්න ඒපා ඒක ෙහාද වැඩක් අපේ අනන්‍යතාවය අපි අගය කරමු
තරංග Tuesday, 20 December 2011 02:25 PM
ඇයි ඒකෙ ප්‍රශ්නවලට මැදිහත්වෙන්නේ? ඒක වැරදි
ලකී Tuesday, 20 December 2011 02:34 PM
මර්වින් සිල්වා මහත්තයාගෙ කතාව හොදයි
මදු Tuesday, 20 December 2011 03:36 PM
කෙළින් කතා කරන ඇමැතිතුමාගේ කතාව හරියටම හරි.
නිවන්ත Tuesday, 20 December 2011 03:48 PM
ඇමැතිතුමා කියන දේ හරියටම හරි.