IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දයා ආනන්දගේ කවි දයාබර : ගැයුණි ලන්ඩනය මිහිරි කර

ලන්ඩන් නුවර පළ කැරෙන ‘ලංකා විත්ති‘ පුවත්පතේ සංස්කාරක දයා ආනන්ද රණසිංහ විසින් රචනා කැරුණු රුප කාව්‍ය පද්‍ය ග්‍රන්ථය පසුගියදා සාහිත්‍යය හා කාව්‍ය ළැදි විශාල රසික පිරිසකගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවරදී එළි දැක්විණි.

ලංකාවිත්ති පුවත්පතෙහි සිංහල හා ඉංග්‍රීසි කාව්‍යයන්ද ඒවාට අදාළව ඇතුලත් කර තිබු ඡායාරුප අතරින් තෝරාගත් කවි රැසක් එක්තැන්කොට  රුප කාව්‍ය සංග්‍රහය රචනාකොට තිබුණි.

ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා, මාධ්‍යෙවිදීන් මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න ඇතුළු විශාල රසික පිරිසක් සහභාගී වුහ.

සුජීව නිවුන්හැල්ල උත්සවය මෙහෙයැවීය. නෙවිල් ද සිල්වා, වෛද්‍ය උපාලි අබේසිරි, අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ කතා පැවැත්වුහ.

රූප කාව්‍ය සංග්‍රහයේ කවි 14 ක්  සුවිනීතා පෙරේරා ගායනා කළාය.

ලංකා විත්ති පුවත්පත් වසර 16 ක් තිස්සේ නොකඩවා පළකරමින් ලොව වටා සිංහල පාඨකයින් වෙත නොමිලයේ බෙදා හැරෙයි.

2fff 14fff 17fffff 19fff 22ss ffff

 

 

 

 

 



අදහස් (0)

දයා ආනන්දගේ කවි දයාබර : ගැයුණි ලන්ඩනය මිහිරි කර

රංජිත් කළුආරච්චි Tuesday, 25 November 2014 01:48 AM

මැතිඳුන් ආනන්ද ළඟ කවි රස බේරේ.... එනිසා කාහටත් දිවි අරුතද තේරේ..... ලංකා විත්ති තුළ ඇති තව තව සාරේ.... ලන්ඩන් නුවර වෙත දෙමි මගෙ උපහාරේ.... (නි)

:       0       0

නෝනිස් Tuesday, 25 November 2014 08:13 AM

වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්නගේ සාරිය ලස්සනයි. (ර)

:       0       0

සැමුවෙල් Monday, 24 November 2014 06:04 PM

ඉතා සංවේදී උත්සව අවස්ථාවක්. මමත් මීට සහභාගි වුණා (නි)

:       0       0

ලසන්ත පෙරේරා Monday, 24 November 2014 11:45 AM

දයා ආනන්ද මහාතාගේ රූප කාව්‍ය කවි පොත දොරට වැඩිය දා එහි රැස් වු අප සියළු දෙනාටම ඉතාමත් රස බර පැය කිහීපයක් ගත කිරීමට අවස්ථාවක් ලැබුනු බව අප කාගේත් පිලිගැනිමයි. අප හිතවත් දයා අයියාට තව තවත් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගි කම මෙන්ම ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (හේ)

:       0       0

උපුල් Monday, 24 November 2014 09:29 PM

ඇතුල්වීමට පවුම් 10 ක් ගත්තනම් මෙයින් භාගයක් එන්නේ නැහැ. නොමිලේ නිසා මිනිස්සු එන්නේ පැනගෙන. උත්සවය අවසානයේ සංවිධායකයෝම අතින් වියදම් කරලා සංග්‍රහයකුත් දෙනවනේ. දැන් ලන්ඩන් වල ඇත්තොත් නොමිලේ දෙන දෙමල පත්තරයක් උනත් බලන පහත තත්වෙට වැටිලා. (නදී)

:       0       0

නිහාල් Tuesday, 25 November 2014 12:12 AM

ඔබ යන ගමනට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 176 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 183 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 264 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 244 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 243 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 168 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site