IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


දොයි දොයි දොයි දොයිය බබා

දික්වැල්ල දන්දෙනිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගී වූ යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුමට මහතාට තවත් රාජකාරියක් පැවරිණි.

උත්සවයේ ස්තුති කතාව පැවරුණේ සායනයට පැමිණි දිලානි වීරකෝන් මහත්මියටයි.

දෙමාසයේ අතදරුවා සමග ස්තුති කතාව කිරීම ඇයට ප්‍රශ්නයක් විය.

ඇමති අලහප්පෙරුම ඊට විසඳුම දුන්නේය.

ඇය ස්තුති කතාව කර අවසන් කරන තුරු ඇගේ දරුවා උකුලට ගෙන නැළවීය.



අදහස් (0)

දොයි දොයි දොයි දොයිය බබා

චතුල වෙරෝනා Friday, 10 May 2013 02:41 PM

මෙයා ඉතින් අපිව නලවන නෑලවිල්ලට බබාල නලවන එක වෑඩක්ද? අද ගෙදර ගිහින් මොන තත්වයක් ඈතිවෙයිද කියල හරියට හිතාගන්න බෑ.(නදී)

:       0       0

නිශාර්ඩ් Friday, 10 May 2013 02:10 PM

එතුමාගේ ජීවන රටාව අනුගමනය කරන කාටවත් වරදින්න බැහැ. අ තරම බොහොම සැහැල්ලු සහ චාම්.(ස)

:       0       0

සාදි Friday, 10 May 2013 02:47 PM

ප්‍රදීපා අක්කා මොනවා හරි හිතයිද සර් .(නදී)

:       0       0

රත්න Friday, 10 May 2013 02:17 PM

ඉස්සර ඩලස්ට වඩා දැන් ඩලස් වෙනස්. පින්තූරය ගැන නම් මට කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

සෙන්සා Tuesday, 14 May 2013 08:20 AM

යමෙක් ළමයෙක් වඩාගන්න එක පුදුමයක්ද? (නි)

:       0       0

මුතුකුඩ Friday, 10 May 2013 08:18 PM

ඩා.. ඩා.. ඩා.. ඩා.. නාඩන් පුතේ ඩලස් මාමා අර ඉන්නේ පුතේ.(නදී)

:       0       0

ස්ටීව් Friday, 10 May 2013 03:11 PM

පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඔයවගේ තොත්ත බබාලා ටිකක්. වැඩි හරියක් හැසිරෙන්නෙත් දන්නේ නැති අය. ඇමතිතුමෝ බැරිද ඒ අයවත් නලවන්න.(නදී)

:       0       0

දම් Friday, 10 May 2013 03:15 PM

ඒ වුනාට බිරිඳගේ අලුත් සින්දුවක් නිකුත් වුනේ නැත්තේ ඇයි.(නදී)

:       0       0

රොහාන් Friday, 10 May 2013 03:18 PM

හැම කෙනෙක්ම අවසානයේ රැගෙන යන්නේ කල හොද දේවල් පමනයි.(නදී)

:       0       0

නන්දන Friday, 10 May 2013 03:19 PM

මම මේ කියන්නේ පොදුවේ හැම දේශපාලකයා ගැන මිසක් මේ මහත්තයා ගැන නෙමෙයි. පිරිත් නුල් අගලක් පමණ ගනකමට බැදගෙන,සුදු ඇදගෙන,දරුවෝ නලවලා,දරුවෝ ඉඹලා ලකුණු ටිකක් දාගෙන,අනික් පැත්තෙන් මර වැඩ,වංචාව,හොරකම,කොමිස් හොරචැඩ,දුෂණ කරනවා.අපි හුරේ දම දමා ඉන්නවා. (නි)

:       0       0

චානක ඇන්ටන් Friday, 10 May 2013 03:24 PM

ඇමතිතුමාගේ ක්‍රියාව අගයකළ යුතුය (නි)

:       0       0

උදය දෝහා කටාර් Saturday, 11 May 2013 10:42 AM

නිහතමානිකම කියන්නේ මේකට ඇත්තටම ඔහු නිහතමානි ඇමතිවරයෙක්. (ස)

:       0       0

විජේසිංහ Friday, 10 May 2013 03:37 PM

ඇමතිතුමා ගොඩාක් හොද කෙනෙක්. අම්මට තාත්තාටත් හරි ආදරෙයි (නි)

:       0       0

දිසානායක Friday, 10 May 2013 03:38 PM

රස්තියාදුකාර, අවිනීත ඇමතියෝ ඉන්න රටේ ඩලස් මහත්තයා ගැන ආඩම්බරයි (නි)

:       0       0

අරුණ Saturday, 11 May 2013 11:28 AM

ප්‍රතිචාර බලාගෙන යනකොට සමහර ඒවා දැක්කහම හිනාත් යනවා (නි)

:       0       0

ශාන්තලාල් Friday, 10 May 2013 03:44 PM

චරිතවත්, දැහැමි දිවි පෙවතක් ගෙවන මෙතුමා රටටම ආදරශයක්.(නදී)

:       0       0

ලසන්ත Friday, 10 May 2013 03:52 PM

බලන්න මෙතනත් ඍජුව හා වක්‍රව ගුණ වයන්නෝ කීදෙනෙක් ඉන්නවද කියල.(ත)

:       0       0

සුසිල් Saturday, 11 May 2013 12:38 PM

ඩලස් මහතා නම් හොදයි. ඒත් ඉන්නේ වැරදී පැත්තේ.(නදී)

:       0       0

නෙතුමි Friday, 10 May 2013 04:15 PM

ඇයි ඉතින් අත දරුවෙක්ව බලාගත්තයි කියලා ඇමතිතුමාගේ අගේ අඩුවෙනවද නැහැනේ.. මොක නැතත් මේ ප්‍රවෘත්තියේ නම නම් හරී ලස්සනයි. (නි)

:       0       0

රාජිත-දෝහා Saturday, 11 May 2013 11:14 PM

ලංකාවේ මිනිස්සුට ඇත්ත තේරෙද්දී වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 10 May 2013 04:17 PM

අනිත් අයට මෙතුමාව බලලා හැදෙන්න බැරි ඇයි? (නි)

:       0       0

සුරංග Friday, 10 May 2013 11:06 PM

ඇමතිතුමාත් පොඩි එකෙක් වගෙයි (නි)

:       0       0

ජීවා Friday, 10 May 2013 04:28 PM

ලංකවේ ඉන්න නිහතමාණී හොද ඇමතිවරයෙක්.(නදී)

:       0       0

අෂාන් Saturday, 11 May 2013 01:32 PM

රටට වටිනා ඇමති කෙනෙක්.(නදී)

:       0       0

චතුර Friday, 10 May 2013 05:01 PM

හැමදේටම මිලක් ලැබේ අද කාලේ සමාඡයේ, ගොඩක් ඈයෝ කරන්නේ අද මේ ටිකමයි සමාඡයේ, මිලක් ගන්න සිතාගෙනේ කරොත් මෙලෙස ඉබාගතේ, මැදිහත් සිත් ඇත්තන්ගේ කතිරේ වදියි වෙනත් අතේ.... ගැලරිය පිනවන්න ගෙනා ලැවරිය ගුලි අපිට එපා, මහියංගණ පාට් අරන් ඇවරි වත්තේ එන්න එපා, බොරු සෝබන දාලා හෙම වැඩ නොකරත් ඉන්න එපා, එහෙම කළොත් ඔබේ කතිරේ කීයටවත් දෙන්න එපා. (නි)

:       0       0

සුනිල් Friday, 10 May 2013 05:32 PM

අතදරුවෙක් රවටාගෙන අම්මා නැතුව මෙහෙම තියාගන්න පුලුවන් කියන එක‍ ලොකු දෙයක් (නි)

:       0       0

පෙරේරා Saturday, 11 May 2013 12:48 AM

අලහප්පෙරුම ගැන අපි හොදට දන්නවා, හොද මහත්තයෙක් . (නි)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:35 PM

ඩලස් මහත්තයා හොඳ ශිෂ්ටවත්, සදාචාරාත්මක මහත්තයෙක් (නි)

:       0       0

ජනක-ලන්ඩන් Saturday, 11 May 2013 03:28 PM

හරිම ලස්සන දසුනක්. ඇමතිතුමා මුළු හදවතින්ම කරපු වැඩක් බව හොඳට පේනවා. දරුවන්ට හරිම ආදරේ කරන අවංක චරිතයක් බව අහල තියෙනවා.(ස)

:       0       0

දාස් Friday, 10 May 2013 05:54 PM

පව්. වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නෙම නැතුව ඇති දරුවාව ගන්න (නි)

:       0       0

පද්මිණි Friday, 10 May 2013 06:10 PM

මල් වට්ටියක් දෝතට අරගත්තා වගෙයි ලස්සන. අපේ රටේ කාන්තාවන්ට, දරුවන්ට නිසි රැකවරණය දෙන්න ඔබතුමාවත් පෙරට එන්න. (නි)

:       0       0

පන්තක Friday, 10 May 2013 01:20 PM

පොඩි දරුවා ගැන කියලා දේශපාලකයන්ගේ වැරදි වලට බනින්න නම් එපා. අහිංසක කිරි කැටියා.... (නි)

:       0       0

ශාන්ත Friday, 10 May 2013 06:26 PM

මොහු රටටත් ජාතියටත් ආදර්ශයක් නොවේද? (නි)

:       0       0

උපාලි Saturday, 11 May 2013 04:29 PM

ඔබ තුමා ඉතා හොඳ මහත්මයෙක්. හැබැයි, ඉඳ හිට ලොක්කගෙයි සගයින්ගෙයි ගුණ ගායනා කරන්න ගිහින් නම සවුත්තු කරගන්නවා. (නදී)

:       0       0

සුජානි Friday, 10 May 2013 01:25 PM

ප්‍රදීපා ධර්මදාසට මොනවා සිතේද මන්දා.(නදී)

:       0       0

Donald Saturday, 11 May 2013 04:45 PM

නුබේ අම්මා කොතන ගියා‍ කතා කරල එන්න ගියා..! අම්ම කතා නිමවන තුරු,‍ ඇමති අතේ නින්ද ගියා...!!(ස)

:       0       0

ඩී. උපුල් Friday, 10 May 2013 06:37 PM

හැමෝම ඔහොම තමයි. (නි)

:       0       0

තිලක් Friday, 10 May 2013 01:31 PM

හා හා බලාගෙනයි... නලවන්නේ අන් දරුවන් බලාගෙන හොඳේ! (නි)

:       0       0

අනුර Friday, 10 May 2013 01:32 PM

බලන්නකෝ එයාගේ දරුවෙක් වගේ බලාගන්න හැටි විතරක්... (නි)

:       0       0

බෙනට් Friday, 10 May 2013 01:34 PM

දැන් ඉතින් ඊළඟ චන්දෙදි මේ පින්තුරේ චන්ද පොස්ටරේට දාපුවම දකුණු පළාතේ අම්මල ටික උඩ පැන පැන චන්දෙ දෙයි.(නදී)

:       0       0

ප්‍රදීපා Friday, 10 May 2013 01:37 PM

ඇමති තුමාගේ අම්මා තාත්තා හොද ගුණදර්ම පුරුදු කරලා තියෙනවා. ඇමතිතුමා උනාට ඒ මනුස්සකම් ඔහුතුල හැමදාම තිබුන. එක ගැන අපි හරිම සතුටුයි. (ස)

:       0       0

හේරත් Saturday, 11 May 2013 07:05 AM

සුපිරි ඇමති කෙනෙක්. ආඩම්බරයි ඔබ ගැන (නි)

:       0       0

අමිතා Friday, 10 May 2013 01:50 PM

රටට අවශ්‍ය වන්නේ අවශ්‍ය තැනට නිසි ප්‍රතිකර්මයයි.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 11 May 2013 07:33 AM

මට නම් දේශපාලකයෝ කොයි කවුරුත් එක වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 34 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 423 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 238 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 351 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1093 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2883 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site