“සියලුම ළමයින් පණ මෙන් සුරකිමු”තේමාව යටතේ ටොරින්ටන් පෙදෙසේ ජාතික රූපවාහිනිය අභියසදී ලබන ඉරිදා (25) උදේ 7 ට පාගමනක් අරඹන බව ඖෂධ හා අන්තරායක පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.
වර්තමානයේ උද්ගත වී ඇති ලිංගික අපචාර, කාන්තා හිංසන පිටු දැකීම මෙහි ප්‍රධාන අරමුණ බවත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා ළමයින්ට සිදුවන හානි වළක්වා ගැනිම දැනුවත් කරන බවත් ඔහු කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දැයේ මිණි මුතු රකින පාද චාරිකාව ඉරිදා
දුමින්ද Thursday, 22 October 2015 10:18 AM
නීතියේ හිදැස් -ගෙනදේවි විපත් (ර)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 10:39 AM
යහපත් උත්සාහයක්. ජීවිතය සහ මිනිසා නිරන්තරයෙන් වෙනස් වන බව තේරුම් නොගත් .සමාජයක් සමඟ ගනුදෙනු කිරීමට මෙම උත්සාහය ප්‍රමාණවත් වේද යන්න නැවත සිතිය යුතුය. (අ)
ඉසුරන්දි Thursday, 22 October 2015 07:34 AM
වැඩිහිටියන්ව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්.ඒ වගේම දරුවන්ට උචිත නිසි පරිසරයක් පවත්වා ගැනීමත් සියලුම දෙනාගේ වගකීමක්. (නි)
කාන්ති Thursday, 22 October 2015 07:58 AM
හොඳ වැඩක් (නි)