IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දයා මාස්ටර්ට වවුනියාවේ නඩු

කොටි සංවිධානයේ හිටපු  ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (5) දැනුම් දුන්නේය.

යුද්ධය අවසන් සමයේ සාමාන්‍ය  වැසියන් ප්‍රාණ ඇපකරුවන‍් ලෙස රඳවා ගෙන සිටි බවට  දයා මාස්ටර්ට එරෙහිව නිතිපති වවුනියා  මහාධිකරණයෙන් නඩුවක් ගොනු කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

දයා මාස්ටර් හා කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් 2009 දී  ඕමන්තේ හමුදා මුර පොළට බාර වීමෙන් පසුව රහස් පොලිසිය පරික්ෂණ ඇරඹීය.

නීතිපතිගේ උපදෙස් අනුව ජොර්ජ් මාස්ටර් මීට කලින් නිදහස් විය.



අදහස් (0)

දයා මාස්ටර්ට වවුනියාවේ නඩු

බුද්ධික Tuesday, 06 December 2016 09:43 AM

ත්‍රස්තයින්ට නඩු නැත ත්‍රස්තයින් සමග සටන් කළ අයට නඩු. (හේ)

:       0       0

පියල් Monday, 05 December 2016 08:24 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

අසේල Tuesday, 06 December 2016 01:56 AM

ආණ්ඩුවට කැක්කුමක් නැහැ රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවෝ ගැන. අපට ඕනෑ වුණේ වෙනසක්නේ. වෙනස සනීපයි. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 06 December 2016 12:21 PM

හිමාල් කලබල නොවී අසේල කියන්නේ කුමක්ද කියා දෙවරක් සිතා බලන්න. බුද්ධික නිවැරදි පිළිතුරක් දී තිබෙනවා.(හේ)

:       0       0

හිමාල් Tuesday, 06 December 2016 04:31 AM

අසේල, ,මේ රණවිරුවො ගැන ප්‍රශ්නයක් නෙවෙයි හිටපු කොටි ගැන ප්‍රශ්නයක්. ප්‍රවෘත්තිය හරියට කියවන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2753 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 475 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 730 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2706 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3535 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1920 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site