IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දයා මාස්ටර් රිමාන්ඩ්

කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා අද (10) නියෝග කළේය.

නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස කටයුතු කිරීම යන චෝදනාවට  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන අංශය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

දයා මාස්ටර් හා ජෝර්ජ් මාස්ටර් 2009 අප්‍රේල් 20 වැනිදා පුදුමාතලන්හිදී රජයේ හමුදාවට බාර වූහ. ඒ යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙරදීය. 

(ඡායාරූප සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)

(1)(4) (3)(5) DSC07653(1) DSC07654



අදහස් (0)

දයා මාස්ටර් රිමාන්ඩ්

ඇසළ Wednesday, 10 August 2016 01:59 PM

ගයා කොහොමද වෙනස, නියමෙට ක්‍රියාත්මක වෙනවා නේද. තෝරාගත් පිරිසකට විතරක්. දහ පාරකට වැඩියේ එන්න කියලත් අල්ලස් කොමිසමට නොගිය අය නිතිය ගැන දන්නේ නැතුව ඇති නේද.(අ)

:       0       0

මහාදේව Wednesday, 10 August 2016 02:17 PM

ඕවයින් නෙවෙයි නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා බලන්න පුළුවන්, විදේශිය අධිකරණය පිහිටවපු දාට. රිමාන්ඩ් කරලා තියෙන්නෙත් හෙට වෙනකම් විතරයි. කොහොමත් එම උසාවිවල රිමාන්ඩ් කරන්නේ දවසකට දෙකකට විතරයි, මොකද එම අය අපිවගේ ජාතිවාදී නොවෙයිනේ. (අ)

:       0       0

ගයා Wednesday, 10 August 2016 11:11 AM

නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා වගේ (ම)

:       0       0

මහාදේව Thursday, 11 August 2016 04:26 AM

පරාක්‍රම, ඔබතුමා වගේ මොකුත් දන්නේ නැති බබාලා අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒක පිහිටුවන්න ඕනෑ තැන සහ එහි අරමුණු දැනගන්න ඕනෑ නම්, ජිනීවා වලින් කරපු ඉල්ලීම් හොඳට දෑස් ඇරලා කියවලා බලන්න. (නි)

:       0       0

චමිල් Wednesday, 10 August 2016 12:00 PM

දැන් කට්ටිය මොකද කියන්නේ. කොටි හුරතල් කරේ කවුද කියල දැන් දන්නවා නේ.(අ)

:       0       0

පරාක්‍රම Wednesday, 10 August 2016 04:00 PM

මහාදේව , විදේශ අධිකරණයක් පිහිටුවනවා කියලා ඔබට හොඳටම විශ්වාසද ? එක පිහිටුවන්නේ ශ්‍රී ලංකාව තුලද , නැතිනම් අර ඊලාම් රාජ්‍ය වගේ වෙන කොහේදෝ තැනකද , එක පිහිටුවන්නේ කොහොමද කියන එක කරුණාකරලා හැමෝටම දැනගන්න තේරුම් කරලා දෙන්නකෝ අනේ .(රේ)

:       0       0

පාලිත වීරතුංග Wednesday, 10 August 2016 04:54 PM

එතකොට කේ.පී සමාදානයෙන් සිටිනවාද?එයට නඩු නැතිද?(රේ)

:       0       0

හෆීල් Thursday, 11 August 2016 10:54 AM

එතකොට පහුගිය රජයෙන් සුරතල් කළ කේපීට මොනවද වෙන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 16 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 50 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 85 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 632 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 540 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 735 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site