IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දුරකථන සොරකමේ ගිය සිසුහු ඇල්ලෙති

දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සිසුහු තුන්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව පොලීසි පවසයි.

 



අදහස් (0)

දුරකථන සොරකමේ ගිය සිසුහු ඇල්ලෙති

මනෝජ්-සාජා Saturday, 01 March 2014 07:51 PM

කොට්ටාව ,මහරගම ,පන්නිපිටිය ,පිළියන්දල ඉන්න අයට පත්තරේට වැටෙනකම් අනේ ....රෑට නින්ද යන්නේ නැහැ වගේ.(නදී)

:       0       0

භානු Sunday, 02 March 2014 04:32 AM

මේ දේවල් වලට මම නම් දොස් කියන්නේ මේ සිසුන් ගේ දෙමව්පියන්ට. දැන් ඉන්න ළමයින්ට වරදට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තරවටු කල ගුරුවරුන් ට දොස් කියනවා. මේ වගේ මහා පරිමාන සොරකම් කරන්න කලින් මේ අය අනිවාර්යයෙන් පොඩි පොඩි සොරකම් කරන්න ඇති. ඒවාට දඬුවම් ලැබුන නම් මෙහෙම වෙන්නේ නැහැ. බුද්ධාගමේ උදවියට තිලාමුට්ඨි ජාතකය මතක් කරගන්න හොඳම කාලයයි මේක.(නදී)

:       0       0

බුද්ධි Sunday, 02 March 2014 06:19 AM

මේවාට වගකිව යුත්තේ දෙමව්පියන්. හැම දේටම පාසැල හෝ ෆේස් බුක් අල්ලාගෙන අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ද ? ළමයින් සිය දිවි නසා ගැනීම වගේම අපරාධ වලට යොමු වෙන්නෙත් දෙමව්පියන් ගේ නොසැලකිල්ලෙන්. (නදී)

:       0       0

රේණුක Sunday, 02 March 2014 06:25 AM

මේ වගේ දේවල් ඉස්සරහට තව වැඩි වෙනවා . නිය පොත්තෙන් කපන්න පුළුවන් දෙයක් කියල දැන් මේ දේවල් වලට ඉස්සරහට ගුරුවරයෙක් හෝ අවවාද දෙන්න යන්නේ නැහැ. ඒ මොකද ළමය ව යහ මගට ගන්න සිතා ගෙන හරි තරවටු කලොත් ගුරුවරුන් ට නවතින්න වෙන්නේ පොලිසියේ. (නදී)

:       0       0

ආරියසේන Sunday, 02 March 2014 08:59 AM

පාසල් යාමයි හොරකමේ යාමයි දෙකම කරගෙන යන්න ඇති. ගැලවීමක් නැහැ ඒ පළාතේ ඇතිවුණු ඔක්කොම හොරකම් ටික ඒ පිටින්ම යවයි.(නදී)

:       0       0

ඡන්න Sunday, 02 March 2014 06:55 PM

දැන් මේ වැඩේට වැරදි කාරය කවුද? මේ ළමයින් ගේ පාසලේ විදුහල්පති ද එහෙම නැති නම් දැන් හැම ප්‍රශ්නෙකට ම අන්තිමේ වැරදි කාරය වෙන ෆේස් බුක් එක ද? (නදී)

:       0       0

නවීන් Sunday, 02 March 2014 07:00 PM

මේ ළමයින් එක පාරට මේ විදියේ මහා පරිමාන හොරකම් කළා වෙන්න බැහැ . මීට කලින් කල පොඩි හොරකම් වල ට අතටම අහු වුනත් කිසිම දඬුවමක් දෙන්න කවුරුවත් ඉන්නේ නැතිව ඇති. දැන් ඉතින් කොහොමටත් වැඩිහිටියෙකු ට පාසල් ළමයින් ට අවවාදයක් වත් දෙන්න බැරි තත්වයක් නේ රටේ තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 772 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1795 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2267 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5687 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1695 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6239 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site