IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දර්ගා නගරයට එස්.ටී.එෆ් ආරක්ෂාව

අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා අද (06) සවස පොලිසි විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය කියයි.

ඩෙංගු මදුරුවන් මර්දනයට දුම් ගැසීමේදී තම කඩේ ආහාර පානාදියට දුම් වැදුනැයි කියමින්  කඩ හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා කම්කරුවකු කඩය තුළට දමා වසා ඇති බවත් පසුව පොලිසිය විසින් ඔවුන් බේරා ගත් බවත් පොලිසිය කියයි.

මේ වන විට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය සමතයකට පත් කරමින් සිටින බවද පොලිසිය කියයි



අදහස් (0)

දර්ගා නගරයට එස්.ටී.එෆ් ආරක්ෂාව

විජේ Saturday, 06 August 2016 04:19 PM

දෙගොල්ලන් අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීමයි මේ ප්‍රශ්න වලට හේතුව (නි)

:       0       0

බටුගෙදර Monday, 08 August 2016 05:03 AM

මේ අපේ රටේ මිනිස්සු පටු මානසිකත්වයෙන් ඉන්නේ කියල ඔප්පු වෙනවා මේ සමහර අදහස් වලින් (ම)

:       0       0

ධම්මික Saturday, 06 August 2016 04:36 PM

ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)

:       0       0

සුසන්ත Saturday, 06 August 2016 05:48 PM

පේනවනේ කට්ටියගේ සහජීවනය (නි)

:       0       0

විද්‍යා Saturday, 06 August 2016 05:59 PM

මෙම මදුරු දුම් ගැසීමට පෙර කඩසාප්පු හිමියන්ට කලින් අවවාද දී තිබුනද අාහාරපාන ආරක්ෂා කිරීමේ ක්‍රම පිළිබඳව? ප්‍රශ්නය තියන්නේ එතනයි. කරුණාකර මහජනයා බේද බින්න වෙන්න පෙර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ප්‍රායෝගිකව මෙය විසඳන්න. වැරදිකරුවන්ට නීත්‍යානුකූලව කටයුතු කරන්න (නි)

:       0       0

රොෂාන් Monday, 08 August 2016 06:13 AM

අනේ ජයන්න, ජාතිය බලලද එතකොට කඩවල් වලින් බඩු ගන්න ඕනෑ. මහා ලොකුවට ජාතිය ගැන මෙතන කතා කරනවා. මැදපෙරදිග අපේ ගැහැණුන්ට රැකියා නොදුන්නා නම් මොකද වෙන්නේ? තව මෙතන කයිවාරුත් ගහන්න එනවා. (නි)

:       0       0

ජගත් Saturday, 06 August 2016 07:43 PM

අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ ඇයි? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 August 2016 07:08 AM

දැන් කෑම වලට දුම් වැදුන එකටද වරද කියන්නේ? නැත්නම් කඩේ මුදලාලි නිලධාරීන්ව කඩේට දාලා වහපු එකද වැරදි? නැත්නම් මේ දෙකම පැත්තකට දාලා යහපාලනේට අවලාද කියන එකටද හරි කියන්නේ? (නි)

:       0       0

සුසන්ත Thursday, 11 August 2016 03:58 PM

දැන්තමයි අපිට ගොඩක් දේවල් තේරෙන්නේ

:       0       0

බුද්ධික Sunday, 07 August 2016 12:52 PM

වෙනම නීතියක් තමයි ඒ පැත්තේ තියෙන්නේ කියලා අපි ලජ්ජා නැතිව කියන හැටි (හේ)

:       0       0

අජිත් Sunday, 07 August 2016 01:30 PM

මේ දේ පොඩි දෙයක්නේ. මේ ප්‍රශ්නය ගැන බලධාරින්ගේ අවධානය යොමු කරන්න.(හේ)

:       0       0

පෙරේරා Sunday, 07 August 2016 12:55 AM

ඩෙංගු බෝවෙන්න ඇරලා නිකන් ඉන්නයි තියෙන්නේ. පුදුම මිනිස්සු (නි)

:       0       0

සම්පත් Monday, 08 August 2016 07:52 AM

මදුරුවෝ කාලා ඕනෑ ‍දෙයක් වෙන්න අරින්න තියෙන්නේ (නි)

:       0       0

හෆීස් Sunday, 07 August 2016 02:18 PM

මේක ලොකු ප්‍රස්නයක් නෙමෙයි සංහිදියාව ඕනේ නම් මේකට විරුද්ධව කටයුතු නොකර සිටිය යුතුයි (හේ)

:       0       0

චතුරංග Monday, 08 August 2016 06:24 PM

ඇසළ, ඔබ හරි (නි)

:       0       0

ටෙෂාන් Sunday, 07 August 2016 02:15 AM

ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හොඳයි (නි)

:       0       0

දිමුතු Sunday, 07 August 2016 03:46 PM

කවුරු මේ දේ කරත් වැරැදි.(හේ)

:       0       0

ඇසළ Sunday, 07 August 2016 03:11 AM

ධර්ග නගරය මොක්කක්ද පොඩ්ඩක් ගිහිල්ල බල්ලන අක්කරෙයිපත්තු, විල්පත්තු අලුතින් කැලා එලිකරලා හදපු මුස්ලිම් කොලනි වල වාහන යතුරු පැදි ලියා පදිංචි කිරීමක් නැහැ. සිංහල කියල නාමයක් නැහැ. නියම අරාබි දේශයක්. දේසපාලුවන්ගේ වැරදි වලට දඩ ගෙවන්න වෙලා තියෙන්නේ උපදින්න ඉන්න පරපුරට.(රේ)

:       0       0

රණසිංහ නිමල් Saturday, 06 August 2016 01:34 PM

රටේ නීතියට වැඩ කරන්නත් බැරි තත්වයක් උදාවෙන්නද යන්නේ? (නි)

:       0       0

චමිලා Sunday, 07 August 2016 04:01 PM

අපූරු සංහිඳියාව... (නි)

:       0       0

හේරත් Saturday, 06 August 2016 01:37 PM

අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. බලමු කොහොමද යහපාලනේ ක්‍රියාත්මක වෙන්නේ කියලා (නි)

:       0       0

අජිත් Saturday, 06 August 2016 01:46 PM

මේකද යහපාලනය? (නි)

:       0       0

ජගත් Saturday, 06 August 2016 01:54 PM

මේ දේවල් ඉක්මණින් සමතයකට පත්කර ගත්තොත් හොඳයි (නි)

:       0       0

ජයන්ත Sunday, 07 August 2016 04:10 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 06 August 2016 02:06 PM

දර්ගා නගරයේ පවතින්නේ වෙනම නීතියක්ද? ඉතා භයානක තත්වයක්. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 07 August 2016 03:55 AM

යහාපලනය කියන්නේ මේකට තමයි .ඕන කෙනෙකුට කැමති දෙයක් කරන්න අයිතිය තියෙනවා. අද රටේ නිතිය දුර්වල වෙලා .හැමදාම කරන්නේ හොරු අල්ලන මෙගා නාට්‍ය විතරයි.(රේ)

:       0       0

නිමල් ලලිත Saturday, 06 August 2016 02:24 PM

ආහාරපාන තැබිය යුත්තේ මැස්සන්ට වැසිය නොහැකි වනසේ සහ දුහුවිලි වැනි ද්‍රව්‍ය ආහාර වලට නොවදින සේ විදුරු අලමාරි තුළය. වරද කර ඇත්තේ කඩ හිමියා මිස නිලධාරියා නොවේ. සාමාන්‍ය අවස්ථා වලදී නීතිය හරියටම නොකරන නිලධාරින්ට මේවා හොඳ පාඩම්. වසරේ බලපත්‍රය කඩහිමියාට ලබා ගැනීමට නිර්දේශය දෙන්නෙත් මහජන සෞඛ්‍ය පරික්ෂකනේ. (නි)

:       0       0

මොහාන් Sunday, 07 August 2016 04:14 AM

මෙහි බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙම කඩ හිමිය මුස්ලිම් ජාතිකයකු බව සිතාය. දර්ගා නගරයේ සිටින සියල්ලන් මුස්ලිම් නොවේ. එසේම දර්ගා නගරය යනු දශක පහකට එපිට දැමු නමක් මිස , යහපාලනය නිසා බිහිවූ නගරක් නොවේ.(රේ)

:       0       0

මොහමඩ් අස්ලම් Sunday, 07 August 2016 04:21 AM

කෝ ගන්දසාර (රේ)

:       0       0

රොමන් Sunday, 07 August 2016 04:22 AM

බලමුකෝ මහලොකුවට කෑගහන යපාලනේ මේකට මොකද කරන්නේ කියල? රටේ ආරක්ෂාවට මේ දේවල් ලොකු තර්ජනයක් මෙව වහාම නැවත විය යුතුයි(රේ)

:       0       0

නිපුන Sunday, 07 August 2016 04:27 AM

මදුරුවන්ට ගහපු දුම කෑමවලට වදිනවා නම් ඉතින් පරේන් එන දුවිලි, වහනවලින් පිටවෙන දුම කොචර එනවා ඇත්ද, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඇවිත් ඔය කඩේ සීල් තියන්න ඕන හරිනම්.(හේ)

:       0       0

ටෙහාන් Sunday, 07 August 2016 05:17 PM

වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)

:       0       0

අනුරාධා Sunday, 07 August 2016 04:29 AM

කඩ හිමියාගේ අතපය කැඩිය යුතුයි (හේ)

:       0       0

දිමුත් Saturday, 06 August 2016 03:06 PM

නිසි ක්‍රියාමාර්ග කලින්ම නොගත්තොත් වැඩ වරදිවි. හැමෝටම එක නීතියක් නම් ඒක ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

අසේල Sunday, 07 August 2016 04:31 AM

කෑමට දුම යනවා කියන්නේ දූවිලි කොහොම යනවා ඇත්ද?(හේ)

:       0       0

රමණි Sunday, 07 August 2016 04:54 AM

දැන් මේ ගැනත් කාට කාටත් වැරැදි එයිද දන්නේ නෑ.(හේ)

:       0       0

චමල් Sunday, 07 August 2016 04:55 AM

කොහොමත් වෙනම නීතියක් තමයි ඒ පැත්තේ තියෙන්නේ. (හේ)

:       0       0

තබුක් සිල්වා Sunday, 07 August 2016 05:08 AM

මෙම සිදුවීම ජාතිවාදී පතුරව ගෙන රට අහුල් කරනගෙන දේසපාලන තුරුම්පුවක් කරගන්න එපා (රේ)

:       0       0

කෝසල Saturday, 06 August 2016 03:28 PM

යහපාලනය මොකක්ද දැන් මේ ගැන ගන්න පියවර? (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 07 August 2016 05:54 PM

මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

බටුගෙදර Sunday, 07 August 2016 05:18 AM

කවද්ද නීතියක් රැකුණේ මේ රටේ ? අර එදත් ඒ වගේනේ ???(රේ)

:       0       0

චන්දන Saturday, 06 August 2016 03:36 PM

රට කොයිබටද කියලා පාඨකයෝ කියවා තමන්ගේ නැණපමණින් තේරුම් ගනිත්වා! (නි)

:       0       0

රසිකා Saturday, 06 August 2016 03:32 PM

දැන් දැන් නීතිය අතට ගැනීම සහ නීතිය පිළිනොපැදීමේ ප්‍රවණතාවය වැඩියි වගේ (නි)

:       0       0

රොහාන් Sunday, 07 August 2016 07:09 PM

මදුරුවන් මර්දනය නොකර ඉන්නයි තියෙන්නේ (නි)

:       0       0

මලිත් Sunday, 07 August 2016 08:42 PM

කාණු වලට දුම් ගහනවා වගේ ආපන ශාලාව ඇතුළේ දුම් ගහන්න ඇති. දුම්ගසන්නන්ට නිසි උපදෙස් දී තිබේද? ඔවුන්ගේ වැඩ අප දැක තිබෙනවා. ආහාර පරික්ෂා කරන්ට එන නිලධාරීන් අත්වැසුම් නැතුව ආහාර අතපත ගානවා. සේවක හික්මීම නැති විට ප්‍රශ්න ඇතිවෙනවා. (නි)

:       0       0

ඉසුරු Sunday, 07 August 2016 09:16 PM

සමහරුන්ට වෙනම නීතියක්. හෙල්මට් නැතුව කොච්චර යනවද? (නි)

:       0       0

නිලූ විදානගේ Sunday, 07 August 2016 09:42 PM

මෙයාලා ආයෙත් පටන් අරගෙනද? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 07 August 2016 10:25 PM

අපේ හාමුදුරු කෙනෙකුට මෙතෙන කෙනෙක් කතාකරලා තිබෙන හැටි ගැන ලැජ්ජයි. (නි)

:       0       0

බෙනට් Sunday, 07 August 2016 10:26 PM

නිශ්ශබ්දව බලාසිටීමයි නුවණට හුරු (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 07 August 2016 10:27 PM

දිනේෂ්, ඔබ හරියට හරි (නි)

:       0       0

දිනේෂ් Sunday, 07 August 2016 07:42 AM

ඩෙංගු බෝවෙන්න ඇරලා නිකන් ඉන්නයි තියෙන්නේ (හේ)

:       0       0

රංජිත් Sunday, 07 August 2016 08:00 AM

ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතු. නීතිය අතට ගන්න ඉඩ ඇරීම හොඳ නැත.(හේ)

:       0       0

තිලක් ඩුබායි Monday, 08 August 2016 12:10 AM

අනේ සංහිඳියාවට මොකුත් කියන්න එපා. ඕවා ඔහොම තමා. ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

ජනහිත Monday, 08 August 2016 03:00 AM

නිතිය අතට ගන්න කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. ව්‍යාපාරිකයෝ ජීවත් වෙන්නේ පරිභෝජිකයින් නිසා බව හොදට සිහි තබා ගත යුතුයි. රජයේ නිලධාරීන්ට දඩුවම් කිරීමට කිසිම කෙනෙකුට බැහැ. (ම)

:       0       0

විරාජ් Sunday, 07 August 2016 09:48 AM

එස් ටී එෆ් දාන්න තරම් සිද්ධිය දරුණුවට තිබ්බද?(හේ)

:       0       0

ඇසළ Sunday, 07 August 2016 10:04 AM

මේ පිරිසට දඩුවම් වෙන්න වග බලා ගන්න.(හේ)

:       0       0

ජයන්ත Monday, 08 August 2016 03:21 AM

සිංහල මිනිස්සු ඔය කඩවලින් බඩු ගැනීම වර්ජනය කලොත් ඔය ජාතියට වැලේ වැල් නැති වෙනවා. (ම)

:       0       0

පීරිස් Sunday, 07 August 2016 10:07 AM

එහෙම බලයක් කොහොමද මේ අයට ඇවිත් තියෙන්නේ.(හේ)

:       0       0

උදයසිරි Sunday, 07 August 2016 10:16 AM

මේ වගේ අයට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

දයානි Monday, 08 August 2016 03:58 AM

රටවසියනි, මේක තමා සහජීවනය කියන්නේ. ඇස්පියාගෙන, කට වහගෙන ඉඳිමු අපි. මොකද මේවා ගැන කතාකළොත් ජාතිවාදය (නි)

:       0       0

සුරංග Sunday, 07 August 2016 10:48 AM

මේ සිද්ධිය පොඩි දෙයක්.(හේ)

:       0       0

සමීම් Saturday, 06 August 2016 03:51 PM

මමත් මේ පැත්තේ කෙනෙක් (නි)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 07 August 2016 10:58 AM

මොකක්ද ප්‍රශ්නේ? (හේ)

:       0       0

ලසන්ත Sunday, 07 August 2016 11:07 AM

ප්‍රාදේශිය සභාව විසින් එම කඩයේ පාඩුව අද ගෙව්වාලු.(හේ)

:       0       0

කමල් Monday, 08 August 2016 04:51 AM

ජයන්ත, මෝඩ කතා කියන්න එපා. ඔබ හදන්නේ එක සිද්ධියකට මුළු රටම ආපස්සට හරවන්නද? ඔය ජාතිය කියන වචනේ කරුණාකර ඉල්ලා අස්කරගන්න. ඔව්නුත් මෙරටේ පුරවැසියෝ. එක මිනිසෙකුගේ සුළු අඩුපාඩුවකට ඔහොම පටු විදිහට හිතන්න එපා (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 08 August 2016 05:00 AM

යාපනේ සරසවියේ වුණා වගේ පොඩි දෙයක්..... ගහපු අය ළඟදීම රජගෙදර ඉදල මාධ්‍ය සාකඡාවක් තියල කියාවී අපි සහජීවනයෙන් ජීවත් වෙනවා කියල (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 531 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 476 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2668 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1011 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 865 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 366 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site