පසුගිය පස් වසරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම පසුගිය සෙනසුරාදා සිව්දින නිවාඩුවත් සමඟ වාර්තා විය.
රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක් පමණ ආසන්න එදින ආදායම වේ.
වාහන හැටදාහසකට ආසන්න ප්‍රමාණයකින් මෙම මුදල උපයාගෙන ඇත.
කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය දෙවසරේ වැඩිම ආදායම ලෙස සිකුරාදා වාර්තා වේ.
එදින වාහන 38000කින් පමණ රුපියල් අනු තුන් ලක්ෂයක් ලැබුණ බව වාර්තා වේ.
මේ සති අන්තයේ පිටකොටුව සිට පිට පළාත් සඳහා වැඩිපුර අතිරේක බස් යෙදවීමට සිටියත් මගීන්ගේ පැමිණිම අවම වීම හේතුවෙන් අතිරේක බස් රථ අඩු කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දීර්ඝ නිවාඩුවෙන් අධිවේගී සල්ලි මල්ල පිරේ
ශ්‍රීලාල් Monday, 12 December 2016 02:53 AM
අධිවේගී මාර්ග කන්නද කියල ඇහුවලු එක්කෙනෙක්. තව පොඩ්ඩෙන් මේක වී වේළන්න දානවා අනික් වී ගබඩා වගේ. (නි)
අනු Monday, 12 December 2016 03:39 PM
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉස්සෙල්ලම පටන් ගන්න හැදුවේ ප්‍රේමදාස (ර)
දිලිප් වික්‍රමරත්න Sunday, 11 December 2016 11:47 AM
මේ අර රතු මල්ලිලා කියපු, රාජපක්ෂලට ඇඹුල් තියල් ගෙනෙන්න හදපු පාරනේ. කොහොමද මෙච්චර අාදායමක් උපයාගත්තේ. (නි)
සමන්තලාල් Monday, 12 December 2016 06:16 AM
යහපාලන කට්ටිය දුකටද මන්දා අදහසක්වත් දාන්නෙ නැහැ (නි)
සසිදු Monday, 12 December 2016 07:48 AM
ඒ වුනාට ජනතාවට සහනයක් නෑනේ.(හේ)
ශාන්ත - කටාර් Sunday, 11 December 2016 05:09 PM
බදු ගහලා දඩ ගහලා මහජනයාගේ සල්ලි හූරා කන්නේ නැතුව මේ වගේ වැඩක් කරලා කීයක්හරි හොයාගන්න බලන්න (නි)
සෙනරත් Monday, 12 December 2016 10:55 AM
මේවායේ ආදායම් ගන්නකොට කිසිම කතාවක් නැහැ. ඒ වුණාට තවමත් කියන්නේ රාජපක්ෂලගේ ණය ගෙවනවා කියලා. (නි)
මොහොමඩ් Sunday, 11 December 2016 06:17 PM
මහින්ද ජනාධිපතිතුමාට පින් සිදුවේවා! (නි)
දිලිප් Monday, 12 December 2016 12:00 PM
මේ මුළු ආදායමම ලංකාවට එනවද? (ර)