(ජේ.කේ.එල් චාමින්ද කරාපිටිය පි.ඩබ්ලිව් ප්‍රේමතිලකද සිල්වා)
නව හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ එම දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියා අද (25) දහවල් අගුළුගහ ඇටමැස්ස කන්දේ දි අත්අඩංගුවට ගත්බව ඉමදුව පොලිසිය පවසයි.
සැකකරු 31 හැවිරිදිවියේ පසුවන එදිනෙදා කුලි වැඩකරන අයෙකි. මොහු මිටපෙර විවාහ වි සිටි අයෙකුවන බවද පොලිසිය පවසයි.
සැකකරු විසින් මෙම දැරිය 2019 වර්ෂයේ සිට දිනකට එක්වතාවක් හෝ බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. සැකකරු විසින් දැරියගේ මව ,ආච්චි හා සියා බිය ගන්වා තර්ජනය කොට මෙකි බාලවස්කාර දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කළ පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
දැරියගේ මව 2019 වර්ෂයේ දි දරුප්‍රසුතිය සදහා රෝහල්ගත වීමෙන් පසුද දැරිය සැකකරු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කිරිමට පටන්ගෙන ඇති බව පොලිසිය පවසයි.
දැරියගේ මවට දෙවැනි කසාදයේ සැමියා වන සැකකරුගෙන් වයස අවුරුදු එකහමාරක දරුවෙකුද සිටින බව පොලිසිය පවසයි.
සැකකරු විසින් නිවැසියන් සිරකොට ගෙන සිට ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු විසින් දැරියගේ මවට හා ආච්චිට පහරදිමෙන් ඇති තුවාල කළැල් ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති බවද පොලිසිය පවසයි. බාලවයස්කාර දැරිය, ඇයගේ අච්චි හා සියා අධිකරණ වෛද්‍යපරික්ෂණය සදහා අද දින යොමුකිරිමට නියමිතව තිබුණි. සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට
Donald Gunawardane Tuesday, 25 August 2020 02:00 PM
ග්‍රාම සේවක මහත් ඇයි තමන්ගේ වසමේ ඇති ප්‍රශ්න ගැන සොයා නොබලන්නේ?