IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දැරියගේ ආශාව ඉටුවේ

උපතින්ම දෑත හා දකුණුපාදය අහිමිවූ වම් පාදයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ගෙන සමත්වූ දැරිය අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවිය. දැරණියගල දෙල්ඔළුව කණුටු පාසලේ රශ්මි නිමේෂා අරලියගහ මැදුරට පැමිණියේ දෙමාපියන් සමගය. ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය.



අදහස් (0)

දැරියගේ ආශාව ඉටුවේ

ධම්මික Friday, 12 October 2012 09:22 PM

ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි (නි)

:       0       0

චින්තක Saturday, 13 October 2012 05:33 PM

ශ්‍රේෂ්ටයි ජනාධිපති තුමනි.. දියණියනි ඔබට සුභ අනාගතයක්..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 12 October 2012 09:29 PM

ආබාධ සහිත මෙවැනි දරුවන්ට විභාග වලට පිළිතුරු ලියන විට වැඩිපුර කාලයක් ලබාදීම හෝ එවැනි වෙනත් සහනයක් සළස්වන්න වැඩපිළිවෙලක් යොදනවා නම් ඉතා අගෙයි. මට මතක හැටියට නෙත් එෆ් එම් සේවාවෙන් කලින් මේ ගැන පෙන්වා දුන්නා. (නි)

:       0       0

සරත් Tuesday, 16 October 2012 08:13 PM

මේ දුවගේ ඉල්ලීමට ජනපතිතුමා ප්‍රතිචාර දක්වන බව දැනගෙන හිටිය. දුවට ජයෙන් ජය (අ)

:       0       0

භවන්ත Tuesday, 16 October 2012 09:14 AM

නංගී ඔබේ අනාගතයට අපෙන් සුබ පැතුම් ... මෙවැනි අබාධික අනෙක් සොයුර සොයුරියන්ගේත් පැතුම් ඉටුවේවා (ස)

:       0       0

ශාන්ත Saturday, 13 October 2012 12:24 PM

ඇය දිරිය දියණියකි. ජනපතිඳුන්ගේ මෙහෙවර ප්‍රශංසනීයයි. දියණියනි ඔබේ අනාගතය ඉසුරුබර වෙන්නට පැතුම්!!(ස)

:       0       0

තමරා Saturday, 13 October 2012 12:32 PM

අහිංසක දියණිය ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා.. ජනාධිපතිතුමනි ඔබ ඉතා විශිෂ්ට ගනයේ කෙනෙක්. කරුණාව දයාව ඉතා උතුම් කොට සළකමි..!(නු)

:       0       0

මුතුකුඩ Friday, 12 October 2012 09:39 PM

දිරිය දැරියට සුබ අනාගතයක්. (නි)

:       0       0

දිල්කි Saturday, 13 October 2012 06:02 PM

මෙම දැරියට කෘතිම අතක් සහ පාදයක් ලබාදෙන්න. (නි)

:       0       0

කපිල Wednesday, 17 October 2012 04:09 PM

ජීවිතයේ සතුට ඒක.(නදී)

:       0       0

සමිත් Friday, 12 October 2012 09:51 PM

ජනාධිපති ඔබ හොදයි...(නු)

:       0       0

ගුණවර්ධන Saturday, 13 October 2012 12:39 PM

බොහෝම ස්තුතියි පින්වත් ජනාධිපති තුමනි(ස)

:       0       0

සුගත් Sunday, 14 October 2012 01:37 PM

පොටෝ එක දැකපු ගමන් ඇස් වලට කදුලු පිරුනා.(නදී)

:       0       0

ඩිලාන් Saturday, 13 October 2012 06:27 PM

ජනපතිතුමනි, ඔබට හුගක් පින්. (නි)

:       0       0

දුශාන්ත Friday, 12 October 2012 03:20 PM

අපේ දිරිය දියණියට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ගයා Saturday, 13 October 2012 06:26 PM

අර තලාතුඔය දියණියට මේක දැක්කහම ගොඩක් දුක හිතෙයි නේද? (නි)

:       0       0

බැද්දේගම අන්නාසිවත්ත Friday, 12 October 2012 10:01 PM

දුවේ නුඹට ලබන ආත්මයේදී අත් පා දෙකම ලැබේවා..!(නු)

:       0       0

සුමනා Friday, 12 October 2012 10:02 PM

මට හරිම සතුටුයි.. සුභ පැතුම් දුවේ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 12:44 PM

ලංකාදීපයටත් ජනාධිපතිතුමාටත් ස්තුතියි.. මම කලින්ම දැනගත්තා ජනාධිපතිතුමා මේකට ප්‍රතිචාරයක් දක්වයි කියලා..!(නු)

:       0       0

යොහාන් Friday, 12 October 2012 03:34 PM

මේ වගේ දෙයක් අගය කරන්න තරම් ලංකාවේ අය නෑ...( ඒකනේ අදහස් නැත්තේ ) (ස)

:       0       0

සාරා Friday, 12 October 2012 09:55 PM

මට ලියන්න වචන නැහැ.. දුකද සතුටද කියලා මට තේරෙන්නේ නැහැ..!(නු)

:       0       0

කිර්ති Friday, 12 October 2012 10:07 PM

නියම මාධ්‍ය මෙහෙවර කියන්නේ මේවට තමයි ,අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු කවදත් ඉටු කරන්න

:       0       0

සේනානායක Friday, 12 October 2012 03:30 PM

දේශපාලනය පසෙක තබා පියෙකු ලෙස මේ දැරිය සැනසීම මහගු පිනකි, මේ උතුම් ක්‍රියාවට ඔබට තුතිමල් (ස)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 12 October 2012 03:40 PM

රශ්මි නිමේෂා, ආඩම්බරයි. මෙයා වගේම ශිෂ්‍යත්ව සමත් වුණු අර දෙමව්පියන් අන්ධ ළමයාවත් ගෙන්වන්න තිබුණා. (නි)

:       0       0

සිල්වා Friday, 12 October 2012 03:35 PM

මම ඒත් බැලුවා ඇයි ‍මෙච්චර පරක්කු කියලා. (නි)

:       0       0

අසන්ක Friday, 12 October 2012 03:37 PM

මෙය විශිෂ්ට ජයක් සහ ජනපතිදුන් හමුවීමට ලැබීම විශිෂ්ට ක්‍රියාවක්. (නි)

:       0       0

සුජීව Wednesday, 17 October 2012 10:11 AM

අනෙකුත් සියළුම දරුවන්ට ආදර්ශයක් (නි)

:       0       0

සාසා ලංකා Friday, 12 October 2012 10:15 PM

අපේ රටේ බිහිවූ හොදම නායකයා.. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි..!(නු)

:       0       0

රොෂාන් ඩුබායි Friday, 12 October 2012 10:16 PM

ස්තුතියි ජනාධිපති තුමනි..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 03:47 PM

පෙර කරුමෙට අත පය මගෙ මෙලෙස නැති වූවා එක කකුලක් තියනවා මට හරි සතුටින් කීවා අත නැතිවට කකුලෙන් මම මේ විභාගෙ ලීවා ජනපතිදුන් හමුවට මා හරි සතුටින් ආවා... (නි)

:       0       0

කුකුලේගම Friday, 12 October 2012 03:42 PM

ඔබ‍ට ස්තුතියේ ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)

:       0       0

ලුම්බිණි Friday, 12 October 2012 03:52 PM

හා...හා...හා...හා.. (ස)

:       0       0

ලලිත් සෞදි Friday, 12 October 2012 10:50 PM

ලංකාදීප මෙහෙවරට අපේ තුතිමල්.... ජනාධිපතිතුමාට පිං..!(නු)

:       0       0

පාලිත Friday, 12 October 2012 03:54 PM

චූටි දුවගේ අනාගතය සාර්ථක වේවා! (නි)

:       0       0

කීර්ති Friday, 12 October 2012 10:44 PM

ඉතිහාසයේ අඩුම මුදලක් අධ්‍යාපනයට වෙන්කරලා තියෙද්දී , රටේ ඉන්න මිනිස්සු මෙච්චර මෝඩයන් කියලා හිත‍ද්දී කණගාටුයි. (නි)

:       0       0

නන්දන Friday, 12 October 2012 10:53 PM

කරුණාකර ලුම්බිණි කියන පුද්ගලයා ගැන සෝදිසියෙන් සිටින්න.. (නු)

:       0       0

නෆ්හාන් Friday, 12 October 2012 03:52 PM

කවුරු මොනවා කිව්වත් සංවෙගිත්වයේ නියම අරුතය (ස)

:       0       0

ජයන්ත Friday, 12 October 2012 04:00 PM

මේ වගේ දරුවන්ට අපි පිහිට වියයුතුයි. නිකන් බොරු සෝබන උත්සව වලට නිකරුණේ වැයකරන මුදල් මෙවැනි අසරණ දරුවන් වෙනුවෙන් වැය කළ යුතුයි. (නි)

:       0       0

අමල් Friday, 12 October 2012 04:00 PM

නියම මාධ්‍ය මෙහෙවර කියන්නේ මේවට තමයි ,අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු කවදත් ඉටුකරන ජනාධිපතිට ස්තූතියි (ස)

:       0       0

පද්මි Friday, 12 October 2012 04:07 PM

ඉතා ‍හොදයි. සුභ පැතුම් දෝණි. (නි)

:       0       0

අමිල Friday, 12 October 2012 04:09 PM

ඔබ‍ට ස්තුතියි ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (නි)

:       0       0

amila Friday, 12 October 2012 04:03 PM

ඔබ‍ට ස්තුතියේ ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)

:       0       0

සුනිල් Friday, 12 October 2012 04:04 PM

ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි. ඔබට දීර්ඝායු පතන අතර, රශ්මි දුවටත් සියලු පැතුම් ඉටුවන අනාගතයකට ආසිරි පතමි. (නි)

:       0       0

ලංකාසිරි Friday, 12 October 2012 04:06 PM

මමත් මේ නොලියා ඉන්න හිතුවේ. අගය කරන්න බැරිකමට නෙමෙයි. ඇස් වල කදුලු පුරෝගෙන ලියන්න බැරි නිසා. (නි)

:       0       0

පද්මි Friday, 12 October 2012 04:07 PM

ජනපතිතුමාත් සංවේදී වෙලා වගෙයි. මගේ ඇසිනුත් කදුලක් වැටුණා. (නි)

:       0       0

අමිල Friday, 12 October 2012 11:26 PM

ජාතියේ ආඩම්බරකාර තාත්තා වු ඔබ කල ක්‍රියාව අගෙයි ජනපතිතුමනි.හැකිනම් දෑස් අඳ දෙමව්පියන්ගේ දියණියටත් සහනයක් සලසන්න..(නු)

:       0       0

ෆාරු Friday, 12 October 2012 04:14 PM

හයි වේ එකේ හයි ස්පීඩ් ගිය අයත් ඉන්නවා නේද? නැහැ ‍මම මේ නිකන් ඇහුවේ. (නි)

:       0       0

සරත් මාලදිවයින Friday, 12 October 2012 04:16 PM

ලක් දෙරණේ දරු දැරියෝ උපතින්ම බුද්ධිමත්. ඔවුන් යහපත් වැඩදායක පිරිසක් කිරීමට අපේ අධ්‍යාපන ක්‍රමය වඩා විධිමත් විය යුතුයි. එවිට ඔවුහු අප රට ආශ්චර්‍ය්‍යමත් දේශයක් කර බබළවනු ඇත. (නි)

:       0       0

සරත් Friday, 12 October 2012 04:19 PM

දුවට සුභ අනාගතයක්. දරුවා වෙනුවෙන් කළයුතු යමක් ඇත්නම් කියන්න. (නි)

:       0       0

ජානක Friday, 12 October 2012 11:46 PM

අහිංසක දරුවට හැමදාම හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයයෙන් ජය. කවදා හෝ දවසක ලෝකේ ඉහලම තැනක් ලබන්න දුවේ.

:       0       0

රංජිත් Friday, 12 October 2012 04:22 PM

ඔබේ කරුණාව අපි ඉහළින් අගය කරමු. (නි)

:       0       0

ඉන්දික Friday, 12 October 2012 04:25 PM

ලංකාවේ මිනිස්සුන්ගේ හදවත හදුනාගත් එකම ජනපති‍, අනේ මන්දා .. (ස)

:       0       0

සුසන්ත, කටාර් Friday, 12 October 2012 11:59 PM

ගොඩක් සතුටුයි. ජනමාධ්‍යයට ස්තුතියි.

:       0       0

තුෂාර Thursday, 18 October 2012 10:57 AM

අයියෝ සල්ලි

:       0       0

රුවන් Saturday, 13 October 2012 09:02 PM

අපිට මේවට ඇඩෙනවා වගේම, දුප්පත් මිනිහාට අද සිදුවුණ එකටත් ඇඩුනා... කන්න බොන්න යාන්තමින් යමක් කමක් තියන අපිට මෙහෙම නම් කන්න නැති දුප්පත් මිනිසුන්ට කොහොම ඇත්ද? සිංහලයා ‍වද වෙන්නෙ ‍ඒකයි.. ඒක ජනාධිපති ප්‍රමුඛ මේ ඇමති මණ්ඩලේට ගානක්වත් නැති එක ගැන ඇත්තටම ඇඩෙනවා...(නු)

:       0       0

අශිකා Saturday, 13 October 2012 01:44 PM

ඔබ‍ට තුති ජනාධිපතිතුමණි. එසේම ලංකාදීපයටත් තුති (ස)

:       0       0

නිරෝෂණ Saturday, 13 October 2012 09:07 PM

"වාසනාවන් දියණියේ,අධ්‍යාපන ඉදිරිකඩයිම්ද මේ ආකාරයෙන්ම සාර්ථක වේවා...."ජනපතිතුමන්ටත් ස්තූති.(නු)

:       0       0

ශාන්ති Friday, 12 October 2012 04:27 PM

ජනාධිපතිතුමා මොනවා කළත් හොදක් නොදකින අය තමයි ගොඩක් ඉන්නේ.. එතුමා දරුවන්ට ආදරය කරන්නේ අවංකවමයි කියලා ඒ මිනිසුන් හිතන්නේ නැත්තේ, ඒ දියණියට සුභ අනාගතයක් වේවා ඉහළයට යන්න වරම් ලැබේවා.. අත කකුල අවයවයක් විතරයි.. මොලේ තමයි වටින්නේ..!(නු)

:       0       0

මනෝජ් Friday, 12 October 2012 04:39 PM

පොඩි එකෙක්ගේ ආසාව ඉටුකරන එක ගොඩක් වටින වැඩක්.... (ස)

:       0       0

අජිත් අමරවීර Saturday, 13 October 2012 01:43 PM

කෙහොම උනත් ජානාධිපති තුමා තරම් සන්වේදී පියෙක් නායකයෙක් තව නැතිවා... මම යූ.එන්.පී. උනත් ඇත්ත ඒකයි..!(නු)

:       0       0

අමාලි Friday, 12 October 2012 04:34 PM

ගරු ජනපතිදුන්ට ස්තූති වන්නට දැරියට සුභ අනාගතයක් උදාවේවා! (නි)

:       0       0

සම්පත් Friday, 12 October 2012 04:36 PM

කදුලු පිරුනා ඇස් වලට...මේ දුව ලෝකෙටම ආදර්ශයක්..ඔබ ඡීවිතය ඡයගන්නවා නියතයි.. (ස)

:       0       0

මේනක Friday, 12 October 2012 04:38 PM

ජනපතිතුමනි, ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි (ස)

:       0       0

ඇරිස් Friday, 12 October 2012 04:52 PM

ජනාධිපති අරමුදලින් ආධාර ‍කළොත් හොදයි නේද? (නි)

:       0       0

අසිත් Saturday, 13 October 2012 09:20 PM

ජනපතිතුමනි ඔබයි ජාතියේ පියා.. දිරිය දියණියනි ඔබට සුභ අනාගතයක්..!(නු)

:       0       0

මංජුල Friday, 12 October 2012 04:50 PM

මෙවන් දරුවෙකුගේ බලාපොරොත්තු ඉටුකිරීම පිළිබදව ජනපතිට ස්තූතියි. (නි)

:       0       0

භද්‍රා Friday, 12 October 2012 04:57 PM

ජනපතිතුමනි, දේශපාලනය වැඩියෙන් ජනතාවට අවශ්‍ය මෙවැනි ජන නායකයෙක් බව ලොවම පවසාවි. (නි)

:       0       0

පොල්ගහවෙල නන්දි Saturday, 13 October 2012 01:08 AM

ජනාධිපතිතුමනි ඔබ නැතිනම් කාගේ පිහිටද?(නු)

:       0       0

චමින්ද Friday, 12 October 2012 04:53 PM

මෙවන් දරුවන්ට පිහිටක් වන්නට අතහිත දුන් ලංකාදීපයට සහ අනෙකුත් මාධ්‍යවේදීන්ටද, ජනපතිටද බොහෝ පින්! (නි)

:       0       0

චමිල ප්‍රනාන්දු කුවේට් Saturday, 13 October 2012 01:16 AM

දේශපාලනය පසෙක තබා පියෙකු ලෙස මේ දැරිය සැනසීම මහගු පිනකි, මේ උතුම් ක්‍රියාවට ඔබට තුතිමල්, ...මේ දුව ලෝකෙටම ආදර්ශයක්..ඔබත් ඡීවිතය ඡයගන්නවා නියතයි(නු)

:       0       0

මානෙල් Friday, 12 October 2012 05:13 PM

ඔබ සැබවින්ම දරු දුක දන්නා පියෙකි. ලංකාදීපයටද අනේක වාරය්ක ස්තූතියි. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 01:32 AM

අති ගරැ ජනාධිපති තූමා, මේ පූංචි දූවගේ ඉල්ලීම ඉටූ කල ක්‍රියාව අති විශිෂ්ටයි..දුවට සුභ අනාගතයක්..(නු)

:       0       0

සුජාත Saturday, 13 October 2012 01:59 PM

ජනාධිපති තුමනි ඔබට ඉතාමත් හොද නායයෙක්.. ඔබට අපේ ප්‍රණාමය.. දිරිය දියණිය ඔබගේ අනාගය ඉතාම පැහැදිළියි අපේ ආශිර්වාදය..!(නු)

:       0       0

නිමල් Friday, 12 October 2012 05:13 PM

මේ පුංචි දුවගේ කතාව දුටුව දිනයේ සිට මමත් බලා සිටියේ මෙම දිනය උදාවෙනකල්. දුවට අපේ ආශිර්වාදය! (නි)

:       0       0

Sunilss Saturday, 13 October 2012 02:13 PM

ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය. ලංකාදීපයට බොහෝම ස්තුතියි (අ)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 13 October 2012 02:05 AM

මේ දුවට කෘතිම අතක් සවිකරනවා කියලා ඇමතිතුමෙක් පොරොන්දු උනා.. මම හිතුවෙ ඒ අත සිවිකරලා කියලා.. ඇමතිතුමාට ලෝකෙ වටේ මිනිස්සු ඉන්නාව ඒක අතක් නෙමෙයි අත් දෙකයි කකුලයි සවි කරලා දරුවට උදව් කරන්න කැමති අය.. ! අනිත් වැදගත් දේ තමයි මේ වගේ දෙයක් සිදුවුනාම ජාතික වැඩ පිලිවෙලක් සකස් කිරිමට බලධාරීන් කටයුතු කළ යුතුයි..!(නු)

:       0       0

කිත්සිරි Friday, 12 October 2012 05:22 PM

ඉතා හොදයි. අපේ ජනපතිගේ මම කැමතිම ගතිය මෙයයි. (නි)

:       0       0

අනුර Saturday, 13 October 2012 02:13 PM

මේ පුවත එනකම් මම ආසාවෙන් හිටියෙ.. ජනාධිපතිතුමා ඔබට ගොඩාක් පිං... දරුවගේ ආසාවන් ඉටු කලාට.. ඔබ දෙවිකෙනෙක්..!(නු)

:       0       0

සුමනා මානවඩු Saturday, 13 October 2012 02:37 PM

ජනාධිපතිතුමාගේ හොදම ගතිගුණය ඕක තමයි.. එනමුත් වැරදි කරන අයට විරුද්ධව පියවර නොගැනීම තමයි නරක දෙය..!(නු)

:       0       0

ලාල් Friday, 12 October 2012 05:42 PM

අනේ හොදයි

:       0       0

චමිල Thursday, 18 October 2012 11:40 AM

දැරිය එතනට ගෙන ගිය මාධ්‍යයට සුභ පැතුම්.. ජනාධිපතිතුමනි අත දෙන්න ඒ වගේ අයට ඒ පින ඇති ඔබට ජය ගන්න මුළු ලොවම..!(නු)

:       0       0

සමන් Saturday, 13 October 2012 04:06 AM

ගරු ජනාධිපතිතුමනි තව එක දෙයක් අපි ඔබෙන් ඉල්ලනවා.. මේ රටේ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඩුවම දෙන්න ප්‍රසිද්ධියේ.. (නු)

:       0       0

සිරිවර්ධන Saturday, 13 October 2012 04:08 AM

ජනාධිපතිතුමා කරන හැම දෙයක්ම මම අනුමත නොකරමි. නමුත් මෙම ක්‍රියාව ඉහලින්ම අගය කරමි.(නු)

:       0       0

එච්.පෙරේරා Friday, 12 October 2012 05:55 PM

ලංකාදීප මාධ්‍ය මෙහෙවරටත්, ජනාධිපතිතුමාටත් අපේ ප්‍රණාමය..! නුමාෂා දැරියට සුභ පැතුම්..!(නු)

:       0       0

සරත් Saturday, 13 October 2012 03:04 PM

සුභ අනාගතයක් තියෙනවා ජනාධිපතිතුමාට.. සහ දිරිය දියණියට..!(නු)

:       0       0

අංජන Saturday, 13 October 2012 08:19 AM

ඔබ තුමාගේ දේශපාලන දර්ශනය‍ට විරුද්ධ වුණත් වටිනා කාලය මේ දරුවා වෙනුවෙන් කැප කිරීම ගැන සතුටුයි (ස) ‍‍

:       0       0

සර්ෆාස් Friday, 12 October 2012 06:10 PM

උතුම්..!(නු)

:       0       0

තිලක් Saturday, 13 October 2012 08:22 AM

දියණියනි..........! ඔබ ආබාධිත හා ආබාධිත නොවන සැමට ආදර්ශයක්....! ජනාධිපතිතුමණි........! ඔබතුමා සියලු නායකයින්ට ආදර්ශයකි (ස)

:       0       0

සුමින්ද Friday, 12 October 2012 06:17 PM

ඇගේ ඉල්ලීම ඉටුකළ ඔබතුමාට පිං..!(නු)

:       0       0

පුබුදු Friday, 12 October 2012 06:20 PM

ෆාරුට ටිකක් අමාරුයි වගේ අපේ ජනාධිපතිතුමා හොද වැඩක් කළාම.. නැත්නම් අදාල නැති දෙයක් කියයිද?(නු)

:       0       0

අනුර Friday, 12 October 2012 06:18 PM

දැං හැමෝටම ඔක්කොම අමතකයි වගේ..!(නු)

:       0       0

දියස් Saturday, 13 October 2012 08:42 AM

සිරිවර්ධන සහෝදරය‍ගේ කතාව මම අගයමි (ස)

:       0       0

සමන් Sunday, 14 October 2012 05:30 PM

හොඳ වැඩක් (ස)

:       0       0

දමින්ද ජේ. Friday, 12 October 2012 06:29 PM

දුව නුඹට ජය.. ලංකාදීප තමයි දැං ලංකාව අංක එක..!(නු)

:       0       0

රාජා Saturday, 13 October 2012 03:25 PM

මේ වගේ සංවේදී පියෙක් රටේ නායකයා උනේ අපේ වාසනාවට. ඒත් ගෝලයින්ට ටිකක් තදින් නොසිටින එකනන් අඩුවක්. දිරිය දියණියට ඳළදා සමිදු පිහිටයි.(ස)

:       0       0

ශ්‍රිරානි Saturday, 13 October 2012 08:49 AM

මෙ කකුලෙන් විභාගෙ ලියපු ළමයටත් සාමාන්‍ය ළමයින්ගේ වෙලාවමයි විභාගෙට දිල තියෙන්නේ ඒක එහෙම නම් අසාධාරණයි නේද. මේ වගේ ළමුන්ට වැඩිපුර කාලයක් දිය යුතුයි නේද ? (ස)

:       0       0

වසන්ත Friday, 12 October 2012 06:38 PM

ජනාධිපත්තමනි.. ජනාධිපති අරමුදලින් අගේ මුළු ජීවිතයම ආරක්ෂා කරන්න..!(නු)

:       0       0

ක්ලූඩ් අරුණශාන්ති ප්‍රනාන්දු Friday, 12 October 2012 06:42 PM

ලංකාදීප පුවත්පත මේ කරපු සේවයට ගොඩක් ස්තුතියි.. එමෙන්ම අපේ ගරු ජනාධිපති තුමා කවදත් දුප්පත් අයගේ දුක දන්න ඒ ගැන හොයලා බලන අවංක නායකතුමෙක්..!(නු)

:       0       0

චාමිකර Friday, 12 October 2012 06:48 PM

දැරණියගල වැසියෙක් විදියට මටත් ආඩම්බරයි දුවේ ඔයාගෙ අනාගතය වාසනාවන්ත වෙන්න මමත් සුභ පතනවා..!(නු)

:       0       0

නිරාන් Saturday, 13 October 2012 09:12 AM

මොන මත‍‍භේධ තිබුණත් මේ ක්‍රියාවනම් උතුම් කොට සලකමි (ස)

:       0       0

ජගත් Sunday, 14 October 2012 05:49 AM

ඔන්න ඔන්න ඉතිං.... (නි)

:       0       0

හෙන්රි Sunday, 14 October 2012 05:55 AM

මට කියන්න වචන නැහැ. මෙම ක්‍රියාව අතිවිශිෂ්ටයි. (නි)

:       0       0

රුක්ෂලා Sunday, 14 October 2012 06:55 AM

ඔබ සිත ශක්තිමත් දිරිය දියණියක්.ඔබගේ අනාගතය සාර්ථක වේවා! (නි)

:       0       0

ප්‍රියා Thursday, 18 October 2012 12:32 PM

අමාරුවෙන් ලියන නිසා වෙලාව මදි වුනා.නැත්නම් වැඩියෙන් ලකුණු ගන්න තිබුණා කියලා මේ දරුවා කියලා තිබුනා. ඒ ගැනත් අවදානය යොමු කරලා මේ වගේ දරුවන්ට අනෙක් හැමෝටම බෙදන හැන්දෙන් නොබෙදා සහනයක් සලසන්න මීට පස්සෙවත්!...(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 13 October 2012 09:49 AM

ජනපතිතුමනි, ඔබතුමාගේ දෑතින් තෑගි ලබාගැනීමට මේ අහිංසක එමෙන්ම දක්ෂ දැරිය නොඉවසිල්ලෙන් සිටි බව අපි දනිමු. දෑතට වාරුවක් නැති ‍මෙවැනි දක්ෂ දූපුතුන්ට උපරිම උපකාරයක් කිරීම අති උතුම් පිංකමකි. මේ දැරියගේ පැතුම ඉටුකළ ඔබතුමන්ට අපගේ ප්‍රණාමය...නිමාෂා දුවේ ! කුමන බාධාවන් තිබුණත් ඔබ දිගටම ඉගෙනගත යුතුයි.....(ස)

:       0       0

ඒකනායක Saturday, 13 October 2012 03:50 PM

මේ දරුවගේ අනාගත අභිවෘද්ධිය සඳහා වැඩ පිලිවෙලක් යෙදෙව්වනම් තමයි හොඳ ?? (ස)

:       0       0

ඒකනායක Saturday, 13 October 2012 03:43 PM

මේ දරුවගේ අනාගත අභිවෘධිය සාඳහා වැඩ පිළවෙලක් යෙදුවා නම් තමා හොඳ (අ

:       0       0

යසිනා Saturday, 13 October 2012 09:57 AM

කෝ අපේ ඇමතිතුමා? ‍එතුමා මෙවැනි දරුවන් වෙනුවෙන් කරන්නේ කුමක්ද? (නි)

:       0       0

සුරංග Saturday, 13 October 2012 03:51 PM

මමත් ශිෂ්‍යත්වේ පාස් (ස)

:       0       0

ගාමිණි Saturday, 13 October 2012 09:53 AM

මම ජනපතිදුන්ගේ මෙම ගතිය කවදත් අගය කරමි. ලංකාදීපයටද ස්තූතියි. (නි)

:       0       0

ජයවීර Friday, 12 October 2012 07:52 PM

නියමයි ලංකාදීප.. මේක තමයි අපි බලාපොරොත්තුඋනේ මාධ්‍යයක් හැටිය.. නියමයි ජනාධිපතිතුමනි..!(නු)

:       0       0

සිල්වා Saturday, 13 October 2012 04:10 PM

දිරිය දියණියගේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා.. ජනාධිපතිතුමාටත් ස්තුතියි..!(නු)

:       0       0

ජයී තිසර Friday, 12 October 2012 07:59 PM

බාධක ඉවත් වෙයි ඔබ යන එන පැත්තේ කකුලෙන් ලියා ශිෂ්‍යත්වෙන් ජය ගත්තේ අත් පා ඇතත් සමහරු මේ වගෙ නැත්තේ ජනපති තුමාත් එබැවින් ගරුකර ඇත්තේ (නි)

:       0       0

රත්නායක Friday, 12 October 2012 08:02 PM

ලංකාදීප පුවත්පතට සහ මහින්ද මැතිදුන්‍ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

දිනුක Friday, 12 October 2012 08:10 PM

අපේ ජනාධිපතිතුමා කවදත් පොඩි මිනිහගේ දුක දන්න පොඩ මිනිස්සුන්ට පිහිට වෙන අයෙකි (ස)

:       0       0

කුමාර,මොනරාගල Friday, 12 October 2012 08:11 PM

දිරිය දියණියනි, ඔබට දෑත් අහිමිවුවත් ඔබගේ දක්ෂතාවය,ධෛර්ය දෑත් දෙපා හිමි අයටත් ආදර්ශයක්.(ස)

:       0       0

සුභාෂිනී Friday, 12 October 2012 08:23 PM

මෙවැනි යුග මෙහෙවරක් ඉටු කරන ලංකාදීපයට තුති....!! මා වැනි බිළින්දා වර වර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා .... හරිම හැගීම්බර අවස්තාවක් (ස)

:       0       0

සංජීව Friday, 12 October 2012 08:22 PM

මේ වගේ දරුවන්ට උපකාර කිරීම ඉතාම වැදගත් ..ඔබතුමාට ස්තූතියි (ස)

:       0       0

ප්‍රිසිල්ඩා Friday, 12 October 2012 08:30 PM

සුභ පැතුම්! (නි)

:       0       0

පරාක්‍රම Sunday, 14 October 2012 10:44 AM

හැමෝම කැමතියි මේවගේ කැමතිවලට.

:       0       0

අරුණ Saturday, 13 October 2012 11:27 AM

අත් පා ඇතතත් ඇතැමුන් කාරණා යුද්දේ අත් පා නැතතත් මේ කර ඇති විශ්මේ අදහන්නට වටි අපි කාටත් නිතරේ දෙවියෝ රැක දෙන්න ඕනේ මේ දැරියව නිඹදේ (ස)

:       0       0

උපුල් Saturday, 13 October 2012 11:39 AM

විශිෂ්ට ක්‍රියාවක් කියලයි මම හිතන්නේ නම්, හොඳින් අධ්‍යාපන වැඩ කරන්න ලැබේවා දියණියට ....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 52 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1605 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 467 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2308 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site