IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දැරියගේ මරණයට හේතුව අට මාසයකට පසුව

කොළඹ පෞද්ගලික රෝහලක දී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක දෝෂයකින් මිය ගිය බුද්ධි කෞෂල්‍යා රත්නායක දැරියගේ මරණයට හේතුව කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රකාශයට පත් කළේය.

හෘද්ධය වස්තුව අක්‍රීය වී මොලයට ලේ සැපයීම ඇන හිටීම දැරියගේ මරණයට හේතුව බව මහේස්ත්‍රාත්ගේ නිගමනය විය.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මරණ පරීක්ෂණයකදී අධිකරණ වෛද්‍ය නිලධරයාගේ සාක්කිය අනුව තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

ඉංජිනේරුවකු වන දැරියගේ පියා තිලංක රත්නායක මහතා සහ මව චමිලා රත්නායක මක්හිද   සාක්කි දුන්හ.

 



අදහස් (0)

දැරියගේ මරණයට හේතුව අට මාසයකට පසුව

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 11:26 PM

මම හැමදාම කියනවනේ.ලැජ්ජයි.. (නි)

:       0       0

මිහිර Friday, 04 October 2013 09:25 PM

ඇති යන්තම්(දී)

:       0       0

අප්පුවා Monday, 30 September 2013 03:34 PM

එතකොට මේ මොලය අක්‍රියා වීම නිසා ස්කෑන් යන්ත්‍රෙය් බට පුපුරා රෝහලාට හානි සිදුවී තියෙන්නේ. බොලව් මේක මෛත්‍රීපාලගේ පරීක්ෂනේ වගේනේ.(නදී)

:       0       0

මාටින් Friday, 04 October 2013 09:25 PM

මෙයාලා නඩුකාරයින්ව සල්ලි වලට ගනීවි (දී)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 02 October 2013 12:41 AM

හොදයි හර්ද වස්තුව අක්ක්‍රීය වීම නිසා මොලයට ලේ ගමන් කලෙ..නෑ කියමුකෝ..මම මේ දන්නෙ නති නිසයි අහන්නේ...ලමයට හුස්ම ගන්න බරිඋන නිසාද අර මොකක්ද කසිකබල් මෑසිමේ බට පිපුරුවේ..කෑකිල්ලේ රජතුමා හිටියනම් කියාවි නේද ...බට පුපුරපු නිසා ලමයට හුස්ම ගන්න බෑරිඋනා ඒකනිසා හර්දය වස්තුව නවතුනා...මොලයට ලේ ගියේ නෑ කියලා...තාක්ෂනය දියුනු නිසා අර මහත්තයා හේතුව හරියටම හොයලා තියෙන පාටයි.(නදී)

:       0       0

නිලූ Thursday, 03 October 2013 04:32 PM

මොන තීන්දුව දුන්නත් දරු දුක නැති වෙන්නේ නැහැ..(නදී)

:       0       0

කුමාර Monday, 07 October 2013 03:23 PM

මේ විදියට සල්ලි හම්බ කරන්නේ, ජීවත් වෙන්නේ, කවදාවත් නොමැරෙන මිනිස්සු වගේ. සල්ලි වල බලෙන් මොනවා වහගත්තත්, යටි හිත දන්නවා මොකද උනේ කියලා. හෘදය සාක්ෂියට විරුද්ධව වැඩ කලත් අන්තිමට විනිශ්චය වෙන වෙලාවට සේරම මතක් වෙලා නරකාදියේ ඉපදෙන්නත් හේතු වෙනවා. ලෝක පූජිත උනත්, යම් අයකු කරන ලද කර්මය (හොද හෝ නරක) ඒ පුද්ගලයා පස්සෙන් ම යනවා. (ස)

:       0       0

සමන් කුමාර Monday, 30 September 2013 03:46 PM

හර්දය වස්තුව අක්‍රිය වුනහම ඕනෑම සතෙක් මැරෙනවා. එකට අමුතු පරීක්ෂණ අවශ්‍ය නැහැ. හර්දය වස්තුව අක්‍රිය වෙන්න හේතුවයි සොයාගන්න ඕනෑ. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 01 October 2013 12:52 PM

ලංකාවේ අධිකරණ සාමාන්‍යයෙන් මෙවැනි මිනීමැරුම් නඩුවක තීන්දුවක් දෙන්න අවුරුදු 1 සිට 15 දක්වා කාලයක් ගත කරනවා. මේ තින්ධුව මාස 6 තුල ලැබී තිබෙනවා. මම හිතන විධියට ඩොන්ගාල පුපුරන්න අතේ දරුවට ඔක්සිජන් සපයන යන්ත්‍රයේ බැලුන් එක වෙන්න ඇති. ඔක්සිජන් නැති උනහම කොහොමත් හදය වස්තුව නවතිනවා. ලංකාවේ ලොකු බලවතුන් සහ කොම්පැනි එක්ක නඩු කියලා දිනන්න බැහැ. දෙමවුපියන්ට මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. (ස)

:       0       0

සරත් Monday, 30 September 2013 03:51 PM

ඔය කියන්නේ උසාවියේ තීරණයද. ඉතින් හදිසි මරණ පරීක්ෂකත් කිවුවේ ඕකමනේ. එකම දේ දෙපාරක් කියවිලද මන්ද. (නදී)

:       0       0

අසෝක Tuesday, 01 October 2013 01:02 PM

ඒ දරුවා නැති කැක්කුම තියෙන්නේ ඒ දෙමව්පියන්ට. නමුත් ඔය වැරදි කරන කොයි කව්රුත් ඒවායේ වන්දිය දවසක තනියම විදවනවා. (නි)

:       0       0

ලාල් Tuesday, 01 October 2013 12:34 AM

එතකොට මිනිමැරුමකදී වරද තීරණය කරන්නේ කොහොමද කියන්නකෝ. (නි)

:       0       0

අසාද් Thursday, 03 October 2013 12:34 PM

මේක පුදුම තීන්දුවක් (නි)

:       0       0

ජගත් Monday, 30 September 2013 04:04 PM

ඇයි මෙහෙම වුනේ?(නදී)

:       0       0

මම Wednesday, 02 October 2013 07:02 PM

මරණයට හේතුව හෘදය වස්තුව අක්‍රිය වීම බව පිළිගත හැකියි. අපට කරුණාකරලා කියන්න හෘදය වස්තුව අක්‍රිය වීමට හේතුව ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීම නොවෙයිද කියලා (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 04:19 PM

හෘදය වස්තුව අක්‍රිය වෙලා තියෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ සහ තව එක්කෙනෙකුගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සමන් Monday, 30 September 2013 04:28 PM

සාධාරනයද මේ? (නි)

:       2       0

නිමල් Sunday, 06 October 2013 03:56 PM

මගේ දඩුවම නම් මිලියන 6700ක අයිතිකාරයගෙන් සහ කාර්මිකයන්ට එක්කෙනෙකුට කස පාර 420ක් බැගින් රු ලක්ස 10ක් සහ දොස්තරගේ වැඩ තහනම් කර ලක්ෂ 50ක් සහ රජය මේ උපකරණ පරීක්ෂා නොකෙරීම නිසා ඇමති වරයා ඉල්ලා අස්වීම කල යුතුයි. .(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 September 2013 04:32 PM

හෘදය වස්තුව අක්‍රිය වුනහම ඕනෑම සතෙක් මැරෙනවා. එකට අමුතු පරීක්ෂණ අවශ්‍ය නැහැ. හෘදය වස්තුව අක්‍රිය වෙන්න හේතුවයි සොයාගන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 02:16 AM

වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තිබුනා උප පොලිස් පරීක්ෂකවරයෙක් බයිසිකල් හොරකමකට අත් අඩංගුවට ගත් අවු. 28 ක තරුණයෙකුට ගහලා ඔහු මරණයට පත් කළා කියලා. දොස්තර කිව්වා 'මියගිය තැනැත්තාට හෘද රෝගයක් තිබුනු බවත් එය අත් අඩංගුවේදී උත්සන්න වීමෙන්' ඔහු මියගිය බවත්. විනිසුරුතුමා කිව්වා 'වෙන්න පුළුවන් නමුත් ඒ තිබුණයි කියන හෘද රෝගය උත්සන්න වුනේ කොහොමද? ඒක වුනේ පොලිස් නිලධාරියා පහර දීම නිසා'' කියලා. එතුමා මෙය මිනීමැරුමක් හැටියට නිගමනය කරලා නඩුව ඉහළ උසාවියට යොමුකළා. මේක මං පුද්ගලිකව දන්නා දෙයක්. (නි)

:       0       0

සෙනරත් වෙන්නවත්ත Monday, 30 September 2013 04:32 PM

නවලෝකෙට සමහරු බයයි වගේ (නි)

:       0       0

චමත් Tuesday, 01 October 2013 06:54 PM

ද සිල්වා බෙර්ලින්, ඔබ බටහිර රටක ජීවත් වන නිසයි මෙය ඔබෙන් අහන්නේ.ඔබ කිසිදා අසා තිබෙනවාද එම රටේ පොලිසිය උසාවියට ඉදිරිපත් කළ [මිනිමරුවෙක් හෝ හොරෙක් ]සැකකරුවෙක් පෙරකදෝරුවන්ගේ [විත්ත්යේ] නීති තර්ක වලින් පසු නිදහස් වුනා කියලා?එය කිසිදා වෙන්නේ නැහැ.ඒ මන්ද පොලිසිය ආවාට ගියාට චෝදනා පත්‍රය උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ.එහි සිදුරු නැහැ.විත්තියේ නිතිඥයාට හෝ මැස්සෙකුටවත් එතනින් රිංගන්න බැහැ.අනිවාර්යෙන්ම සැකකරුවා වරද කරු වෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියකි (නි)

:       0       0

රණා Monday, 30 September 2013 04:34 PM

ඔහුගේ පණ ගිය නිශා මරණයට පත්වී ඇත.දරුවා විසින් රෝහලට දඩ මුදලක් ගෙවිය යුතු නැද්ද? (නි)

:       0       0

මහින්ද Tuesday, 01 October 2013 02:42 AM

ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වන නිර්සත්වයෝ ටෙලි නාට්‍යය මේ හැමෝටම හොඳ උදාහරණයක්. මොකද අද කාලේ වෛද්‍යවරු සහ වෛද්‍ය මධ්‍යස්ථාන රෝගීන් නොමරා මරනවා .... (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 October 2013 02:50 AM

සමහරු සල්ලි වලට අම්මවවත් විකුණාගෙන කයි (නි)

:       0       0

සීල Monday, 30 September 2013 04:38 PM

සමන් කුමාර කිව්වා වගේ ඕනේ මැට්ටෙක් දන්නවා හුස්ම ගන්න බැරි උනාම, මොලේ අක්‍රිය වුනාම නැත්නම් හෘදය නැවතුනාම ඕනෑම සතෙක් මැරෙනවා. ඕක කියන්නත් දෙයක්ද . මාස ගානක් ගිහිල්ල තටමල තටමල මාර කියමනක් කිව්වේ. මෙහෙම වෙන්න හේතුවයි අවශ්‍ය වන්නේ දොස්තර මහත්තයෝ (නදී)

:       0       0

සුමනා මානවඩුව Monday, 30 September 2013 04:39 PM

පුද්ගලික රෝහලක් නිසා ක්‍රම සහ විදි දන්නවානේ. තීන්දුව දෙන්න කලින් ක්‍රියාත්මක වෙන්න ඇති.(නදී)

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 04:50 PM

අනේ අප්පේ! දැන් මොනවා කිවුවත් ජීවිතයක් අහිමි වුණානේ දෙයියනේ (නි)

:       0       0

අශේන් Tuesday, 01 October 2013 04:37 AM

අජිත් මල්ලි, ඔයා හරි. ඒ හෘදයේ ශබ්දය තමා (නි)

:       0       0

ලංකා Monday, 30 September 2013 05:05 PM

හෘදය වස්තුව නතර වුණේ කොහොමද? පුළුවන් නම් කියමු බලන්න (නි)

:       0       0

ටිරල් Monday, 30 September 2013 05:36 PM

මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

රාජුන් Monday, 30 September 2013 05:38 PM

'අමු කැවිලා' කියලා මම කියන්නේ මෙන්න මෙහෙම වෙලාවට තමයි (නි)

:       0       0

ජගත් - අබුඩාබි Monday, 30 September 2013 05:49 PM

දැරියගේ හෘදය වස්තුව අක්‍රීය වී මොලයට ලේ සැපයීම ඇණ හිටීම නිසා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බට පුපුරා රෝහලට හානි සිදුවී ඇති බව නිගමනය වුණා නම් කොහොම වෙයිද? (නි)

:       0       0

චමත් Monday, 30 September 2013 06:00 PM

හැම තීන්දුවක්ම දෙන්න කල් ගන්න එක තමයි ඒ තරම් හොද නැත්තේ.ඒ දැරියගේ දෙමව්පියොත් ඒ තරම් බලපුලුවන්කාරයෝ නොවෙන්නත් ඇති. කාටද කියන්නේ මේවා. මේ දෙය දියුණු රටකදී සිදු වුණා නම් දොස්තරත් ඉවරයි, රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඉවරයි. හිරේ තමයි තපින්න වෙන්නේ කට්ටියටම. (නි)

:       0       0

සුසන්ත Tuesday, 01 October 2013 07:18 AM

ස්කෑන් යන්ත්‍රයේ බ්ටේ පිපුරුවේ කොහොමද ? (නි)

:       0       0

අයෝමා Wednesday, 02 October 2013 08:00 AM

මේ පුවත දැක්කම හරිම දුකක් හිතෙන්නේ. ඒ දෙමාපියන්ට මියගිය දරුවට වුණ අසාධාරණය ගැන. මොන තීන්දුව දුන්නත් ඇත්ත වෙනස් වෙන්නේ නැහැ. (නි)

:       0       0

නවලෝක Tuesday, 01 October 2013 07:41 AM

මෙහෙම තීන්දු වලට තමයි යූ.එස්.ඒ. වලින් ලෙඩ දාන්නේ. (නි)

:       0       0

මුණසිංහ Tuesday, 01 October 2013 07:50 AM

නැවත පරීක්ෂණයක් කළ යුතුයි. (නි)

:       0       0

අජිත් Tuesday, 01 October 2013 08:19 AM

හිමා,මෙවැනි නඩුවල ශක්තිමත් අඩිතාලම විය යුත්තේ මුලික මරණ පරීක්ෂණ වාර්තාවයි. එය මේ විදියට දෙපසට වැනිය හැකි ශාක්කියක් වුනොත් නඩුවේදී අගතියට පත් පාර්ශවයට හානියක් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. තේරුනාද? (නි)

:       0       0

තරංග, අබුඩාබි Monday, 30 September 2013 06:46 PM

"අනේ මගේ කට.." (නි)

:       0       0

ලොකුගේ Friday, 04 October 2013 06:23 PM

මේ වෙලාවට තමයි මහදැනමුත්තා වටින්නේ (නි)

:       0       0

අජිත් Monday, 30 September 2013 06:59 PM

ස්කෑනරය තිබෙන කාමරය පැත්තෙන් "ඩෝග්" ගාලා ශද්දයක් ආවා කියලා එදා කෙනෙක් සාක්කි දුන්නා මතකයි. එතකොට එම සද්දේ දරුවාගේ හදවත අක්‍රීය වෙනකොට ආපු සද්දයක්ද? ටියුබ් එක පිපිරුණා කියලත් තිබුනා. ඒක මොන ටියුබ් එකද? අනේ මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිළ කටුනායක Monday, 30 September 2013 07:38 PM

අපි කොන්ඩෙ බැදපු චීනුන්ද?(නදී)

:       0       0

හිමා Monday, 30 September 2013 07:43 PM

මරන පරික්‍ෂන තීරණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව කොමෙන්ට් කරන්න එපා. බට පුපුරල මැරුන එක ගැන තීරණය එන්නේ නඩු විභාගයකින්. ප්‍රසිද්ධියේ වෙඩි තියලා දෙනෝ දාහක් බලන් ඉන් දැද්දි පවා මැරුන විට මරනයට හේතුව දෙන්නේ මේ විදියට​. යි. ඒ වෙඩි තැබීම කළ අය ගැන තීන්දුව අධිකරනයක නඩු විභාගය මතයි මේ තීරණය අනුව එකී රෝහල "නිවරදි කරු" බවට පත් වී නෑ වගේම වැරදි කරු බවට තීරනය කරලත් නෑ. ඒක වෙනම නඩුවක තීරනයක්. (නදී)

:       0       0

යෝන් Monday, 30 September 2013 07:53 PM

මාරම මාරයි, හරි පුදුමයි.(නදී)

:       0       0

ලලිත රණසිංහ Tuesday, 01 October 2013 10:12 AM

හෘදය වස්තුව අක්‍රීය වී මොලයට විතරද ලේ සැපයීම ඇණ හිටීයේ අනිත් අවයව වලට ලේ වැඩ කරන්න ඇති. දොස්තරලා තමන්ගේ වාසියට සියල්ලම රෝගීන් පිට දමා බේරෙනවා. (ස)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Monday, 30 September 2013 08:25 PM

හෘදය වස්තුව අක්‍රිය උනේ ළමයා ස්කෑන් මැෂිමට ඇතුල් කරාට පසුව ඒ කියන්නේ ස්කෑන් මැෂින් එකේ වරද ? (නදී)

:       0       0

කුසුම් Monday, 30 September 2013 08:33 PM

මෙම පරීක්ෂණයේදී රෝගියාගේ ශරීරයේ ලෝහ වර්ගයක් තිබීම (කරාබුවක් වැනි) හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව මා අසා තිබෙනවා. සමහරවිට නුපුහුණු සේවකයෙකු මේ පරීක්ෂණයට සම්බන්ධ වුවාද යන්න සැක සහිතයි. ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය ගැන මහා ඉහලින් කතා කලාට පෞද්ගලික රෝහල් මාෆියාව ගැන කතාකරන්න නම් කවුරුත් නැහැ. රෝහල් නෙමේ ඕවා "කළු කඩ". නමුත් ලෙඩකට හරිහැටි බෙහෙත් කර ගන්න නම් ඒවාට යාම අනිවාර්ය වී තිබෙනවා. දරුවා ගැන වගේම මව් පියන් ගැනත් ගොඩක් කණගාටුයි.(නදී)

:       0       0

ලාල් Monday, 30 September 2013 08:41 PM

අනේ දුවේ පුලුවන්නම් ආයේ ඉපදිලා වෙච්ච දේ කියන්න. නඩුව ඉවර වෙනකම් හැම වැරදි කාරයාම සැකකරු කියලනේ කියන්නේ. (නදී)

:       0       0

ප්‍රියන්ති Sunday, 06 October 2013 12:06 AM

දරුදුක දන්නා හැමට මහා වේදනාවක්. නැවත මේවා අහන්න සිද්ධ නොවේවා! (නි)

:       0       0

ක්‍රිෂානි Monday, 30 September 2013 09:07 PM

පව් අසරණ දරුවා.(නදී)

:       0       0

සෑම් Monday, 30 September 2013 09:14 PM

මාස හයක් ගියාද පරිෂණ කරන්න ?(නදී)

:       0       0

මෂූඩ් Monday, 30 September 2013 10:18 PM

දරුවාගේ දෙමව්පියන්ට රෝහලට වන්දි ගෙවන්ඩ වේවිද මන්දා(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1283 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 530 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 658 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2280 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2219 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 919 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22626 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22563 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 357 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site