කල්පිටිය නගරාසන්නයේ හෝටලයක පිහිනුම් තටාකයට වැටී අට හැවිරිදි දැරියක මිය ගිය බව පොලිසිය කියයි.
කුරුඤ්ඤංපිටියේ සිට දිවා ආහාරය ගැනීමට පවුලේ අට දෙනකු සමග ඇය එහි පැමිණි බව කියති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දැරියගේ මරුවා පිහිනුම් තටාකයේ
රොකී Sunday, 25 December 2016 12:51 PM
පවුලේ අට දෙනා ගෙන් එක්කෙනෙකුට වත් සිහියක් තිබුනේ නැද්ද ළමයා ගැන? හෝටලේ අරක්ෂකයොත් මහා දවල් බුදියන් ඉන්නැති. මේ වගේ වැඩිහිටියෝ ගැනත් හෝටල් ගැනත් තව මොනවා කියන්නද? අනිච්චන්! (බ)
චමින්ද Sunday, 25 December 2016 01:44 PM
කණගාටුදායක පුවතක් (නි)
සරත් Monday, 26 December 2016 09:46 AM
දරුවන්ගේ වගකීම අක්කලට විතරක් නෙවි අය්යලටත්( කොලු තාත්තලටත්) තියෙනවා (බ)
ගුණවර්ධන Sunday, 25 December 2016 02:05 PM
හෝටලේ ආරක්ෂාව අන්තිමයි. කුඩා දරුවෙක් නාන තටාකයක් අසළට යනතුරු කිසිවකු දුටුවේ නැද්ද? කෝ ජීවිත ආරක්ෂකයා? දෙමව්පියන් ගැන මොනවා කියන්නද? දරු පැටියට නිවන් සුව! (නි)
ලංකාසිරි Monday, 26 December 2016 01:44 PM
දෙමව්පියෝ ෆේස්බුක් එකේ ඉන්න ඇති. (බ)
පිටිගල මිලානෝ Monday, 26 December 2016 02:32 AM
ලංකාවේ දැන් අම්මලා නැහැනේ. ඉන්නේ දරුවන් ඇති අක්කිලා පමණයි. ඉතින් දරුවන්ට කාගේ සරණක්ද? (නි)
සෑම් Monday, 26 December 2016 03:11 AM
පිහිනුම් තටාක වලට ජීවිතාරක්ෂකයෝ අනිවාර්යය නැද්ද? ඔලිම්පික් තරඟයේ ලෝකයේ හොඳම පිහිනුම්කරුවන් තරඟ කරනකොටත් ලයිෆ් ගාඩ්ලා ඉන්නවා (නි)
ජයාත් Tuesday, 27 December 2016 06:03 AM
මෙතන හෝටලේට බැනලා වැඩක් නැහැ. ඔයාලා දැකලා නැද්ද සමහර දෙමව්පියෝ පාරේ ළමයි අරන් යන හැටි? ළමය කොහෙවත්, එයාලා තව පැත්තක. මෙතනත් එහෙම දෙයක් වෙන්න ඇති. කාටවත් අනුන්ගේ ළමයි බලාගන්න බැහැ නොවැ. අපරාදේ පුංචි එකා! (නි)
චමල් Monday, 26 December 2016 05:35 AM
ඇමෙරිකාවේ වගේ මෙවැනි සිද්ධි වලදී දෙමවුපියන්ට එරෙහිව නීතියෙන් දඬුවම් කළයුතුයි. පිටිගල කියපු එක හරියට හරි. අද කාලේ මේ අක්කිලට පුදුම පිස්සුවක් තියෙන්නේ (නි)