IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දැරියට ලක්ෂ 20ක වන්දි : සල්ලාලයන් රවුරුදු 15ක් හිරේ

පහළොස් හැවරිදි  ආබාධිත දැරියක 2009 ජූලි මාසයේ දී පැහැරගෙන ගොස්  අපයෝජනය කළැයි වැරදිකරුවන් වූ  සිව් දෙනෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලංගචේලියන් මහතා අද (10) බරපතල වැඩ ඇතිව වසර 15ක සිර දඬුවම් නියම කළේය

රුපියල් විසි පන්දහස බැගින් දඩ ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වන්දි ගෙවන ලෙස ද නියෝග කළේය. වන්දි ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර දෙකහමාරක සිර දඬුවම් නියම කැරෙයි.



අදහස් (0)

දැරියට ලක්ෂ 20ක වන්දි : සල්ලාලයන් රවුරුදු 15ක් හිරේ

පිටබැද්දර ජයා Wednesday, 10 August 2016 09:30 AM

අනේ මේ විනිසුරුතුමා කොළඹට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්දෝ ? ජයවේවා කිවා රිදෙන්න තීන්දුව දුන්නට (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 10 August 2016 10:42 AM

මේ කරපු දේ අගය කරනවා.(හේ)

:       0       0

රොකි Wednesday, 10 August 2016 02:56 PM

විනිසුරුතුමාට මගේ ප්‍රණාමය! අර හම්බන්තොට පැත්තේ විදේශිකයෙකුව මරලා, ඔහුගේ සහකාරිය දූෂණය කරපු පාහරයෝ ටික නීතියෙන් බේර ගන්න ඒ කාලේ හිටපු ලොක්කෝ මොන තරම් ජල්ලි ඇල්ලුවද? බ්‍රිතාන්‍ය රජය මැදිහත් නොවුනා නම් ඒකත් යට යන්න තිබුන! (අ)

:       0       0

මහේෂ් රණසිංහ Wednesday, 10 August 2016 12:14 PM

කරුණාකර මෙහි කියන විදිහට වන්දි මුදල් නොගවන්නේ නම් තවත් සිර දඩුවම් වැඩි වෙන අතර , එවැනි අවස්ථාවක වන්දි මුදල් නොදුන්නොත් මෙහි අගතියට පත් පාර්ශවයට කිසිම දෙයක් ලැබෙන්නේ නැත

:       0       0

පාලිත Wednesday, 10 August 2016 12:45 PM

පට්ට නීතිය ඇ. තව ටිකක් දඬුවම වැඩි කරානං තව වටිනවා.(රේ)

:       0       0

ජි නන්දන Wednesday, 10 August 2016 12:56 PM

අවුරුදු 15ක් ඉන්න අපට ‍ දෙකහමාර මොකක්ද කියලා හිතෙයි(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 37 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 79 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 613 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 522 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 723 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 878 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site