මදුරන්කුලියේ වේලාසියේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් තුළදී බෙහෙතක් එන්නත් කැර, සිහි නැති කැර, 15 හැවිදිරි දැරියක කෙළෙසූ වෛද්‍ය මොහොමඩ් හද්දාස් මොහොමඩ් හපීල්ට බරපතල වැඩ සහිතව පස් වසරක සිර දඩුවමක් ද රුපියල් තුන්දාහක දඩයක් ද නියම කළ පුත්තලම මහාධිකරන විනිසුරු එස් ඩී ඒ කාසිම් මහත්මිය දැරියට රුපියල් 75000 ක වන්දි ගෙවන ලෙස ද නියෝග කළාය.
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැරිය කෙළෙසූ වෙදා හිරේ
එඩ්වඩ් Monday, 28 November 2011 03:34 AM
දඬුවම නම් මදි. ටිකක් දැනෙන්න අවුරුදු 10 ක් වත් බරපතල වැඩ සහිතව දාන්න ඕනෑ.
චමින්ද Monday, 28 November 2011 09:14 AM
දඩුවම් තව වැඩි කළ යුතුයි
දර්ශන Monday, 28 November 2011 09:23 AM
මේ වගේ අය වෛද්‍ය සේවාවටත් මහත් නින්දාවක්
පොඩිළමයා Monday, 28 November 2011 09:52 AM
වෙදාටත් බෙහෙතක් විද්දොත් නරකද?
ප්‍රසන් Monday, 28 November 2011 10:56 AM
මේවගේ අයව තමයි එල්ලන්න තියෙන්නෙ
බේබි Monday, 28 November 2011 11:00 AM
ඔය දඩුවම මදි
පායිස් මොහොමඩ් Tuesday, 29 November 2011 01:13 PM
ගල් ගසන්න ඕන...
ඉන්දික Friday, 02 December 2011 12:30 PM
මැරා දැමිය යුතුයි....
hawanambuge Monday, 28 November 2011 11:39 AM
සව්දියේනම් හොද දඩුවමක් දෙනවා...
සංජිව ලියනගේ Friday, 02 December 2011 12:44 PM
ෙ අරාබි රටවල දඬුවම් දෙන්න ඕනේ
අජිත් Monday, 28 November 2011 11:45 AM
වෙදාගෙ මුලු දේපලම දැරියට දිය යුතුයි.
චතුර Monday, 28 November 2011 01:06 PM
දරුවාගේ අනාගතයම මේ සිද්ධිය නිසා විනාශ වෙනවා. ඒත් දරුවට 75000 ක වන්දියක් විතරද ලැබෙන්නේ???
චතුර Monday, 28 November 2011 01:11 PM
දරුවාට 75000 ක්ද ලැබෙන්නේ?
සිරිසේන Friday, 02 December 2011 02:12 PM
සවුදි අරාබි නීතිව අවුරුද්දකටවත් ලංකාවට ගෙන ආ යුතුයි....
සුදත් Friday, 02 December 2011 03:24 PM
අරාබි රටවල තියෙන්නේ, ප්‍රථමික ගල් යුගයේ දඬුවම්. ඒවා තමයි, මුස්ලිම් ශාරියා නීතිය කියලා තියෙන්නේ. මෙකෙ කෑ ගහන අය කියන්නේ ලංකාවට ශාරියා නීතිය ගේන්න කියල ද? කරන්න ඕනා තිරිසන් විදියට දන්ඩුවම් දෙන එක නෙවෙයි, දඬුවම වරදට සාපේක්ශව වැඩි කරන එකයි! 75000කින් පුලුවන්ද ඒ ගෑණු ළමයට වුණ තත්වය හරි ගස්සන්න?
මොහොමඩ් ශිරාෂ් Monday, 28 November 2011 03:09 PM
මරණ දඩුවම ක්‍රියාත්මක වුණොත් මෙවැනි දේවල් අපට අසන්නට ලැබෙන එකක් නෑ. ජනාධිපති තුමනි පුලුවන්නම් මේ වගේ ක්‍රියාවන් වලට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න
පවිත්‍රා Monday, 28 November 2011 04:32 PM
ඒ පොඩි ළමයව දොස්තර ලගට තනියම යැව්ව අයට මුලින් දඩුවම් කරන්න ඕන
ලාල් නන්දසිරි Monday, 28 November 2011 05:00 PM
සුළි කුණාටු එන්නැති වෙයිද?
sltk2004 Monday, 28 November 2011 05:05 PM
ඇයි මේ ළමයා තනියෙන් මෙහෙම බෙහෙත් ගන්න යැව්වේ?
ලූෂන් Monday, 28 November 2011 07:20 PM
මේ දඩුවම් ප්‍රමාණවත් නෑ. රටේ නීති දැඩි කළ යුතුයි
පාලිත Monday, 28 November 2011 07:44 PM
මගේ මතය නම් ඒ ළමයට සෑම වසරකම වන්දියක් දීමට නියම කළ යුතුයි
ගිහාන් Saturday, 03 December 2011 11:08 AM
මේ වගේ අයට මරණ දඩුවම අනිවාර්ය කළ යුතුයි. ඒ විතරක් මදි ඒක ක්‍රියාත්මක කරන්න රටේ හැමෝම එකතු වෙන්න ඕනා......
ගිහාන් Saturday, 03 December 2011 11:12 AM
මෙහෙම ප්‍රතිචාර අහල විතරක් මදි .ඒව බලධාරීන්ට සන්නිවේදනය වෙන්නත් ඕනෙ.නැත්නම් මේ වලින් වැඩක් නෑ.
ගීතිකා Saturday, 03 December 2011 02:59 PM
මීට වඩා දඩුවම් බරපතල විය යුතුයි...
ප්‍රදීප්-ඩුබායි Monday, 28 November 2011 11:21 PM
එල්ලුම් ගහට යවන්න ඕන
චින්තක Tuesday, 29 November 2011 06:35 AM
ඉතාම කනගාටුදායකයි.
යෝධයා Tuesday, 29 November 2011 09:45 AM
වෙබ් අඩවියේ පුවත්වලට දැක්වෙන ප්‍රතිචාර වලින් වැරදි කරන අය කවුරුන්දැයි හෙළිකිරීමටත් රට වැරදි දිසා්වකට ගමන් කිරීමෙන් වැළැක්වීමට සුළු හෝ අවස්ථාවක් උදාවෙනවා. මහ ඉහළින් හි.ාගෙන වැරදි වැඩ කරන අයටත් පාඩමක් උගන්වන් පුළුවන්. එහෙයින් එවැනි ප්‍රතිචාරවලට වැඩි ඉඩ කඩක් ලැබිය යුතුයි.
පියල් Sunday, 27 November 2011 04:34 PM
මේවගේ අයව තමයි මුලින් ම එල්ලන්න තියෙන්නෙ.