IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දැරිය ඝාතනයේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂණයට

කොටදෙණියාව, බඩල්ගම දැරිය කෙලෙසා මරා දැමීම සම්බන්ධ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ පරීක්ෂාවට යොමු කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.

එම පරීක්ෂණ වලින් ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙතියි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

දැරිය ඝාතනයේ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ. පරීක්ෂණයට

මධුවන්ති පෙරේරා Wednesday, 16 September 2015 03:11 PM

ජනාධි පතිතුමනි එල්ලුම් ගහ නියම කිරීමට කාලය ඇවිත් ඇත (අ)

:       0       0

සමන් Wednesday, 16 September 2015 04:20 PM

මේ නරුමයින් ගැන තොරතුරු කියන්න ඇයි මෙච්චර ප්‍රමාද? (නි)

:       0       0

මොහාන් Wednesday, 16 September 2015 04:32 PM

මේ දැරියට සාධාරණයක් ඉටුවනු දැකීම අපේ එකම පැතුමයි (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 16 September 2015 09:47 AM

ඇයට ඉක්මණින් සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 05:26 PM

චතු, ඇත්තමයි මේ කියන්නේ. මම අද වැඩකරන ගමන් හිතුවෙත් ඔය ටිකම තමයි. (නි)

:       0       0

චූලාන් Thursday, 17 September 2015 06:27 PM

හුසේන් මහතාගේ කතාව සහතික ඇත්ත (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 16 September 2015 08:05 PM

පවු දෙවියනේ! දැන් ඒ අහිංසක මල් කැකුළ අපිට අහිමිවෙලා අවසන්නේ! (නි)

:       0       0

කුමාර Wednesday, 16 September 2015 11:23 AM

මහජනයා නීතිය අතට ගන්නේ රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගන්නාවිටය. එසේ නොවීමට රජය වගබලා ගතයුතුය. (නි)

:       0       0

සනත් ඒකනායක Wednesday, 16 September 2015 11:45 AM

හුසේන් හරි අනික තමයි මේ වගේ ජරා වැඩ කළ උන්ව මානසික ආබාධ තියෙනවා කියලත් බොරු කිරීම (බ)

:       0       0

චතු Wednesday, 16 September 2015 12:40 PM

මෙහෙම ප්‍රාර්ථනා කරන්න හොද නැහැ . නමුත් මම කරනවා ඔය දේශපාලකයෙකුගේ දරුවෙකුට මෙහම වෙන්න කියල . මොකද ඔය ලොකු ලොක්කෝ මේ දේවල් ගණන් ගන්නේ නැත්තේ එයාලගේ ළමයින්ට ඔය දේවල් නොවෙන නිසා (බ)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 16 September 2015 08:06 AM

ඔය වගේ අපරාධ තවදුරටත් ලංකාවේ සිද්ධවෙන්න තව ප්‍රධාන හේතුවක් තමයි "බලු නීතිඥයින්". ඔවුන්ගේ හැම උප්පරවැට්ටියක්ම දාල, මොවුන්ව බේරාගන්නෙක. ඔවුන් නිසයි තවදුරටත් මේ වගේ නරුමයින් බයක් සැකක් නැතුව අපරාධ දිගින් දිගටම කරන්නේ. සමාජය, දුෂණ වංචාවලට පෙනීහිටින " බලු නීතිඥයින්ට " හොඳ පාඩමක් උගන්නන කාලේ දැන් ඇවිල්ලයි තියෙන්නේ. කවදාහරි දවසක ඔවුන්ගේත් දුවා දරුවන් ඔය වගේ බිල්ලක් වුන දාට තමයි අනුන්ගේ දුක ඔවුන්ට තේරෙන්නේ. හැබැයි එ්ත්, ඔවුන් ආදරෙන් රැකබලා ගත්තු දරුවන් වුනොත් තමයි දුකක් දැනෙන්නේ. සල්ලි පස්සේ යන " බලු නීතිඥයින්ට " එවැනි හැගීමක් තියේවි කියල විස්වාශ කරන්න බැහැ කොහෙත්ම (බ).

:       0       0

මොහොමඩ් Wednesday, 16 September 2015 08:20 AM

ජනාධි පතිතුමනි එල්ලුම් ගහ නියම කිරීමට කාලය ඇවිත් ඇත නීතිය අකුරට කරවී යය සිතමි මහා පොලව නුහුලන්ම අපරාද මෙවා (ම)

:       0       0

බුද්ධික Wednesday, 16 September 2015 08:24 AM

හුස්හෙන්, මහතා ඔබ හරියටම හරි,,,,,,,,(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 245 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 265 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 363 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 423 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 402 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 738 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site