IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


දැරිය ජල ටැංකියට බිලි

( රොමේෂ් මධුෂංක)

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙහැවිරිදි එල්. දිව්‍යා නැමති දැරියකි

දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුරදී මෙලෙස වතුර ටංකියට වැටී මිය ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

නිවසැයින් නිවසතුල සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින්සිටියදී දැරිය වතුර ටැංකියට වැටී ඇති අතර  අවස්ථාවේදී ටංකියේ වතුර පුරවා තිබීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇත.

නිවැසියන් දැරිය නොමැතිවීමෙන් සොයා බැලීමේදී දැරිය වතුර ටැංකිය තුලට වැටී සිට දැක ඇති අතර රෝහලට ගෙන ගියත් ඒ් වන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

 

 



අදහස් (0)

දැරිය ජල ටැංකියට බිලි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පේපර් අවුලේ ශිෂ්‍යත්වය යළි පවත්වන්නේ නැහැ‘
2024 ඔක්තෝබර් මස 14 0 0

විභාගයට පෙර ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මතභේදයට ලක්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත යළි නොපැවැත්වීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය


හිසට පහරදී අයෙක් මරලා
2024 ඔක්තෝබර් මස 14 31 0

හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 28 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 197 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 60 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 269 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 438 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1391 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site