IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දැරිය රෝහලේ : පියා පොලීසියේ

තම අනියම් බිරියගේ  තුන් හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දුන්  පුද්ගලයෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැරිය බරපතල තත්වයෙන්  මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දැරිය රෝහලේ : පියා පොලීසියේ

ම්ර්ෆ් Wednesday, 08 May 2013 11:26 AM

අප්පෝ දඩුවම් දෙන්න එපා. මානව හිමිකම් උල්ලංගනය වෙනවනේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 07 May 2013 03:23 PM

පෙනුමෙන් මිනිසුන් උනාට මේ අය වන සතුන්ටත් වඩා කුරිරු අය. (ස)

:       0       0

දිලානි Tuesday, 07 May 2013 03:27 PM

මේ වගේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕන.(ස)

:       0       0

දිසානායක Tuesday, 07 May 2013 11:31 PM

අපේ රටේ තියන නීති වල දුර්වලකම් නිසයි මේ තරම් අපරාධ. ෂරියා නීති කෙසේවෙතත් ඒ හා සමාන දෙයක් ගෙනෙන්න කාලය පැමිණ ඇත. (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 12:25 AM

ඔය වගේ දේවල් කොයිතරම් වුණාද? කෝ මේවට නිසි දඩුවම්? දරු පැටියට ඉක්මන් සුව පතමි. (නි)

:       0       0

මාරි Tuesday, 07 May 2013 03:51 PM

එම ගැහැණියට දඬුවම් නැතිද? අසරණ ලමයව පරිවසේට බාරදුන්නොත් හඬයි සිතමි. වනචර මිනිහව එල්ලුම්ගස් යවන්න. කෝ මේ ජනාධිපති නියෝගය.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 08 May 2013 12:27 AM

මාරි චතුල, ලංකාවේ සිදුවු අම්මයි ළමයි දෙදෙනයි ඝාතනය, සංඝයා වහන්සේලාව ඝාතනය කිරීම ආතුලු ඝාතන දුෂණ මේ සියල්ලට සිරගතව සිටින පුද්ගලයන්ට අපි සෞදි නීතිය අනුව කටයුතු කරමුද? ඇත්තෙන්ම මා නම් එකගය. ඔබ එකගද? (නි)

:       0       0

වරුණ Tuesday, 07 May 2013 04:35 PM

ඉතින් ඕකේ ප්‍රදාන වැරදී කාරයා කව්ද? අනියම් සැමියද දියණියගේ අම්මාද? අහක යන නයි අස්සේ දාගත්තේ කව්ද ?(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 07 May 2013 04:53 PM

අනියම් ඇසුරු නිසා බොහෝ දුරට ලමයින් තමයි අද දුක් විදින්නේ.කොතනද වරද? (ස)

:       0       0

සරත් Tuesday, 07 May 2013 05:19 PM

අම්මා හොද නම් ළමයින්ට හොදම තමා. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 07 May 2013 05:29 PM

මාරි ඔයා මාරයි නේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 07:43 AM

මාරි, ඔයා නිකන් අල්මාරි වගේනේ කතාව. ඒ මිනිහා නිකන් ගෙදරට ආවේ නැහැනේ?මාරි හිතන විදිහට බැලුවොත් ඕනෑ කෙනෙක් ඔය විදිහාට මාරිලගේ ගෙදරටත් ඒවි ?මගේ අමල් බිසෝ දොර අරින්නෙපා හොද පරිස්සමෙන් හිටපන් .....සින්දුව කිව්වේ කාටද මාරි? (නි)

:       0       0

ෆයිසර් Tuesday, 07 May 2013 05:42 PM

ඔහුට හිස ගසා දමන දඩුවම දෙනු! දරුවා පරිවාස බාරයට ගන්න (නි)

:       0       0

විජේසිංහ Wednesday, 08 May 2013 03:00 PM

මෙහෙම අයව එල්ල මැරිය යුතුයි (නි)

:       0       0

සමන් Tuesday, 07 May 2013 05:59 PM

දරුවන්ට මෙහෙම වෙන්නේ ප්‍රදාන වශයෙන් මේවා කරන පුත්ගලයන්ගේ වැරදී නිසා. ඒකට ඇසුරේ ස්වභාවය බලපාන්නේ නැහැ. මොකද නියම හරි අනියම් හරි ඇසුරක් නැත්නම් මේ ලෝකෙට දරුවන් බිහිවෙන්නෙත් නැහැනේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 07 May 2013 06:08 PM

මහා පාරේ තියල එල්ලලා මරන්න. අනියම් සම්බන්ද තියා ගෙන ඉන්න ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට දැඩි දඩුවම් දෙන්න ඕනේ. මුන් තමියි අහිංසක බිරිද දරුවා පවා අමානුෂික ලෙස මරා දමන්නේ. ජීවිත වල වටිනා කම් දන්නේ නැති අමානුසිකයෙක්. 3 හැවිරිදි සිගිති දරුවා මොකක්ද දන්නේ අහිංසකී.(නදී)

:       0       0

ගිහාන් Tuesday, 07 May 2013 06:20 PM

අම්මලාගේ තාත්තලගේ වැරදි වලට අහිංසක දරුවන් පලිද? වරද කාගේද? මේක බෞද්ධ ද රටක්. ඕන දෙයක් දරුවන් ලැබෙන්න කලින් කර ගන්නද දරුවෝ ලැබුනම උන් ගැන හිතන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:46 PM

ෂරීයා නීතිය අනුව දඩුවම් කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 605 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1001 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 835 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1606 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site