IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


දුර්ලභ ගිරවෙක් පානදුරේ විකිණිමට තියලා

පානදුරේ පල්ලිමුල්ල පාරේ විකිණිමට සදහා ප්‍රදර්ශනය කරමින් සිටි  අළු ගිරවුන් තිදෙනකු සහ ලබු ගිරවුන්  සිවි දෙනෙකු සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි සමන් ලියනගම මහතා කියයි.

අළු ගිරවා දැඩි ආරක්‍ෂිත පක්ෂීන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින පක්ෂියකු බවත් ජාතික වනෝද්‍යානයකදී හෝ දැක බලා ගැනීමට ඉතාමත් අසීරු පක්ෂියකු බවත් ඔහු කියයි.

 

 

 

 

 



අදහස් (0)

දුර්ලභ ගිරවෙක් පානදුරේ විකිණිමට තියලා

රොෂාන් ප්‍රනාන්දු Friday, 03 January 2014 08:56 PM

සත්තුන්ව නම් රැකගන්න ඕන තමයි. නමුත් මිනිස්සු ජිවත් වෙන්නත් ඕනනේ. විමුක්තිගේ, සුමංගල,ප්‍රමුක ලගේ කතාවන් හරි.(නදී)

:       0       0

නුවන් Friday, 03 January 2014 09:11 PM

රටේ යුද්දේ තියෙන කාලේ මිනිස්සුන්ට මෙහෙම නැති බරි කම් තිබුණේ නෑ (දිල්)

:       0       0

රංජිත් සිල්වා Friday, 03 January 2014 09:17 PM

නීතිය කඩන එක දැන් ස්ටයිල් එක්ක වගේ. නීතිය පිහිටුවා දඬුවම් කරන්න ශක්තිය දහිරිය ඇති පාලකයින් පිරිසක් මේ ශත වර්ෂයේදී පහල වේවා කියා පතමි.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 03 January 2014 10:06 PM

සත්තුන්ටත් නිදහසේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා.(නදී)

:       0       0

ලංකා Friday, 03 January 2014 10:54 PM

මෙහෙම දෙයක් තියෙනවා. ඔය ඕක විකනන්න හදපු මනුස්සයා දන්නේ නැතුව ඇති ඌ දුර්ලභ ගනයේ එකෙක් කියලා. ලස්සනට අල්ලගෙන ඇවිත් විකුනන්න ඇති. (නදී)

:       0       0

ගුණවර්ධන Friday, 03 January 2014 11:56 PM

පළමුව මම සමන් ලියනගම මහතා සහ අනික් අයට ස්තුතිය පිරිනමනවා. හොඳ වැඩක්. සත්තු, සිවුපාවන් අපේ රටේ ඉන්න ජීව සම්පත් සතුන් රැක බලා ගැනීම හොඳ මනුස්ස ගුණ ධර්මයක්.(නදී)

:       0       0

සමන් Saturday, 04 January 2014 12:44 AM

මේ ජීවන බරත් එක්ක මොනවා කරන්නද? රටේ වංචාව දූෂනය නැති කලා නම් ජීවන බර අඩුකරන්න පුළුවන් නේද? (නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 04 January 2014 08:32 AM

නියම ගිරව් ඉන්නේ දියවන්නාවේ.(නදී)

:       0       0

නාමල් Monday, 06 January 2014 12:53 PM

දැනුවත් කමකින් තොරව තමන්ගේ ආසාවට හෝ විනෝදාංශයට ඇති කිරීම වරදක් නොවේ. සත්තු නොමරා රැක බලා ගැනීම ද මහඟු සේවයකි. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 04 January 2014 10:25 AM

අපේ ගෙදරත් අළු ගිරවෙක් හිටියා. අවුරුදු 9 ක් ඉඳල පණු අමාරුවක් හැදිලා මරුන. නොදැනුවත්වම අපි කරලා තියෙන්නෙත් වරදක්. 1987 මම එයාව ගත්තේ රුපියල් 50.00 කට. (අ)

:       0       0

නසාර් Sunday, 05 January 2014 10:11 AM

විකුනුවට මොකද වෙන්නේ?  හැදෙන්නේ ලංකාවෙනේ. උඩ පල ගත්තත් වට්ටක්කා බිමපල ගත්තත් වට්ටක්කා. (නදී)

:       0       0

විමුක්ති Friday, 03 January 2014 06:26 PM

ගිරව් පමණක් නොවේ අම්ම තාත්ත හරි විකුණලා එදා වෙලා හොයාගන්න තමයි මිනිස්සු දඟලන්නේ. තව ටික දවසකින් ලංකාවේ තණකොළ පෙත්තෙක්වත් බලා ගන්න නැති වේවි. චීන්නුන්ට විකුණා අවසන් කරාවි. බලපුලුවන් අය අලියෝ විකුණා,අලි පොතුත් උස්සන කාලයක මේක ලොකු දේකුත් නොවේ. අසීමිත ජීවන වියදමත් සමග පොර බදන සමාජය පරිසරය,සතා සිව්පාව ගැන තැකීමක් කරන්නේ නැත. (නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 06:42 PM

බලාගෙන ගියහම අපි වටින්නේ නැහැනේ සත්තු තරම්. සුදු කැස්බවෙක් කෝටී 4 නම් අළු ගිරවෙක් කීයද? (නදී)

:       0       0

ප්‍රමුඛ. Friday, 03 January 2014 07:32 PM

සුමංගල,අපි සතුන් තරම් වටිනවා නම්,දරුවන්ගේ කිරිපිටි වලට බදු ගහලා බල්ලන්ගේ කෑම වලට පමණක් බදු ඉවත් කරන්නේ නැහැ නේද?හැබැයි මිනිසුන්ට නොතෙරෙන්නෙත් මෙයයි.(දී)

:       0       0

ගාමිණි Friday, 03 January 2014 07:36 PM

දැන් සත්තු ටික ඔක්කොම පිටරටවලට විකුනන්නද හදන්නේ? (දී)

:       0       0

නිමල් Friday, 03 January 2014 07:39 PM

මෙහෙම ගියොත් අඩන යන ඇදුමත් ගලවලා විකුණයි (දී)

:       0       0

මලිත් Friday, 03 January 2014 07:39 PM

හැමතැනම දැන් එක එක ජාතියේ හොරු පිරිලා (දී)

:       0       0

ජනක Friday, 03 January 2014 07:40 PM

ඒ වගේ සත්තු අපි රැක ගන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 437 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1549 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1085 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1186 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1755 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 709 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site