IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


දුර්ලභ රෑ කොකෙක් තිඹිරිගස්යායෙන්

තිඹිරිගස්යාය සිරිපා පෙදෙසේ ගෙවත්තකින් දුර්ලභ පක්ෂියෙකු හමු වූ බව පරිසරවේදීහු පවසති.  මැලේයානු රෑ කොකා (Malayan Night Heron) නමින් හඳුන්වන මෙම පක්ෂියා ගිණිකොණ දිග ආසියාවේ සිට ලංකාවට සංක්‍රමණය වන සංචාරක පක්ෂියෙකි. විශේෂයෙන් රාත්‍රි කාලයේ දී ක්‍රියාශීලී වන බැවින් රෑ කොකා ලෙස හඳුන්වයි.

කිලෝමීටර දහස් ගණනක් මග ගෙවා පියාසර කිරීමෙන් වෙහෙසට පත් වීම නිසා හෙම්බත් වී සිටි පක්ෂියා  ප්‍රතිකාර කිරීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්‍ෂි විද්‍යා අධ්‍යයන කවය මගින් රැගෙන යන ලදී. ප්‍රතිකාර කිරීමෙන් පසු කොළඹ ආශ්‍රිත තෙත් බිමක දී මුදා හරින බව ඔවුහු කියති.

මෙම කාලවකවානුවේ ශ්‍රී ලංකාවට බොහෝ සංචාරක කුරුල්ලන්ගේ පැමිණීම සිදුවන අතර මෙසේ හෙම්බත් වුනු කුරුල්ලන් බේරා ගැනීම පිළිබද අවධානයෙන් සිටින ලෙස ක්ෂේත්‍ර පක්‍ෂි විද්‍යා අධ්‍යයන කවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. හෙම්බත් වුනු අවිච්චියන් කිහිපදෙනකු ද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.

235 236

 



අදහස් (0)

දුර්ලභ රෑ කොකෙක් තිඹිරිගස්යායෙන්

රූපවතී Wednesday, 16 November 2016 08:15 AM

හරිම ලස්සනයි. අනේ ඒ සතාට යන්න දෙන්න. උගේ නිදහස් ජීවිතේ කැලේ පියඹලා ගහක වහලා ගෙඩියක් කඩාගෙන කාලා ජීවත්වෙන ස්වභාවික ජීවිතයයි. අපි ඒ ජීවිතේ වෙනස් කරනවා කියන්නේ ඒ සතාගේ ජීවිතේ පැවැත්ම සදහටම නැති කරනවා කියන එකයි (නි)

:       0       1

ජයන්ත Wednesday, 16 November 2016 09:02 AM

පරිසරවේදීන්ට සුභ පැතුම්. (නි)

:       0       1

හේමන්ත Wednesday, 16 November 2016 09:09 AM

රූපවති නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ. තක්කු මුක්කු වෙලා, මුලින්ම යමක් සාවධානව සැනසිල්ලේ කියවලා තේරුම් අරගෙන අදහස් දාන්න ඉගෙනගන්න. කොක්කු ගස් වල ගෙඩි කන්නෙත් නැහැ, අනිත් එක ඌව හිරකරගන්න කරන වැඩක් නොවෙයි මේක, බෙහෙත් කරලා තෙත් බිමකට අතහරිනවා කියලා නේද තියෙන්නේ? (නි)

:       0       1

නිමල් Wednesday, 16 November 2016 06:15 AM

කුරුළු උණත් එන්න පුළුවන් මේ සත්තුත් එක්ක. බලාගෙන. (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1126 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 1 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 79 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 337 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1200 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site