IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දුර්ලභ ශාක දෙකක් නැතිවන ලකුණු

කුකුලේ ගඟ වලව්වත්ත වතුරාගේ හොරවැල හා සුවඳ ගස විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇත. මේ ශාක දෙක ලෝකයෙන්ම ඇත්තේ කුකුලේගඟ පමණක් බව උද්භිද විද්‍යාඥයෝ කියති. හොරවැල කොහුමිටිවලටත් සුවඳගස දොර ජනෙල් අල්මාරි හැඳීමටත් කපති.



අදහස් (0)

දුර්ලභ ශාක දෙකක් නැතිවන ලකුණු

චන්ද්‍රසිරි Sunday, 28 October 2012 09:48 PM

ආයිත් කාටවත් කපන්න අවසර දෙන්න එපා. (නි)

:       3       100

සේනානායක Sunday, 28 October 2012 11:57 PM

ඔය ටික තමයි මටත් කියන්න තියෙන්නේ ගලබඩ මහත්තයෝ. (නි)

:       0       100

චතුල වෙරෝනා Monday, 29 October 2012 02:18 AM

වන විනාශය නිසා නුදුරේදිම අප සෑමට මහත් වියසනයකට මුහුන දීමට සිදුවිය හෑකියි, දරුවන් මෙන් ගහ කොලද රකිමු! (අ)

:       1       4

Darul Shifa Monday, 29 October 2012 02:37 AM

රුක් රෝපන දිනයට හරි මේවැනි ගස් වවමු (අ)

:       0       0

අරුන් Monday, 29 October 2012 02:41 AM

එය රැක ගැනීම අපේ යුතුකමක් (දී)

:       0       0

kansboy Monday, 29 October 2012 03:37 AM

කොහු මිටක් වගේ පොඩිදෙකයක් කපන්නේ දුප්පත් මිනිස්සු. ඒ ලොකු අය කපන්නේ වනාන්තර පිටින්. (අ)

:       0       0

අමිල කටුනායක Monday, 29 October 2012 07:17 AM

තව කැළෑ ගිනිතියමු. (නි)

:       0       0

දුමින්ද Monday, 29 October 2012 08:35 AM

ලංකාදීපයෙන් දුර්ලභ ශාක සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමු. අපි හැමෝම සහයෝගය දෙනවා. (නි)

:       0       0

අචිනි Monday, 29 October 2012 12:00 PM

අපි ජීවත් වෙන රටේ මිනිස්සු ගහකොළ වලට ආදරය කරන විදිය දැක්කහම අපේ රටේ මිනිස්සු ගැන ලැජ්ජයි. (නි)

:       0       0

ලලිත් කටාර් සිට Sunday, 28 October 2012 06:50 PM

ඉතින් හරිනේ සීමාවක් නැතිව ගස් කපන කොට ඔය වර්ග දෙක විතරක් නෙවෙයි ඔයිට වඩා බොහෝ දේවල් නැති වෙයි. එහෙම දැන දැනත් ඇයි මේවට ඉඩ දෙන්නේ. (ස)

:       0       0

පිටිගල Monday, 29 October 2012 01:54 PM

මේක මුල් කරගෙන ඉතාලියේ විරෝධතා ව්‍යාපාරයක් කරමුද? (නි)

:       0       0

ලාල් ගලබඩ Sunday, 28 October 2012 07:45 PM

මෙම ගස් නැතිවී [වදවී] යාමත්.....දේශපාලකයින්ගේ පොහොසත් වීමත් .....අතර ඉතා සහ සම්බන්දතාවයක් ඇත.ඒවා ගැන මහා පාලකයාට රට ගැන ආදරයක් ඇති වෙනකොට ,අශ්වයා පැනගොස් තිබේවි. අපටද අද මෙන් එදටද ඉතුරු වන්නේ,ඒ අයගේ මව් දෙමව්පියන් මතක් වීම පමණි. (ස)

:       0       0

ඇරිස් Sunday, 28 October 2012 09:08 PM

ඕවාගෙන් පැළ ටිකක් බෙදා හරින්න බැරිද? (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 184 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 110 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 269 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 120 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 629 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1329 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site