IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පතිට වසර 7ක සිර දඬුවම්

(  සිතුම් චතුරංග)

වසර නවයකට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසලක් තුල බාලවයස්කාර දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදුහල්පතිවරයකු බරපතල වැඩසහිත වසර හතක සිරදඬුවමක් නියමකරන ලෙස මන්නාරම මහධිකරණ විනිසුරු එම්.එම්.මිහාල් මහතා නියෝග කළේය.

සිරදඬුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක් නියමකළ විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේනම් තවත් මාස හයකට සිරදඬුවම දීර්ඝ කරන ලෙසත් නියම කළ අතර අපයෝජනයට ලක්වූ දරුවාාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් සහ තවත් නියෝග කළේය.

චූදිතයා වන්දිමුදල් නොගෙවීමට අපෝසත් වන්නේනම් තවත් මාස හයකින් සිරදඬුවම දීර්ඝ කිරීමටත් නියම කළේය. එලෙස සිරඳඩුවම් නියමවූයේ මන්නාරම සෙල්වනගර් පදිංචි එස්.විනයාගර්මුර්ති නැමති විදුහල්පතිවරයකුටය.

පසුගිය 2014 සැප්තැම්බර් 23 වැනිදා  මන්නාරම සෙල්වනගර් හි පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක පාසල් කාලයෙන් අනතුරුව රඳවාතබාගෙන විදුහල්පතිවරයා විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මාපියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ මන්නාරම පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවටගෙන මන්නාරම අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.

 



අදහස් (0)

දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පතිට වසර 7ක සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 11 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 712 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 642 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 850 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 507 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 418 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26031 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 289 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site