IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


දරුවක් ළිඳට දැමීමට ගිය කතක් සහ ඇගේ පුතා අත්අඩංගුවට

(බී.ජී.චතුරංග)

වයස අවුරුදු 13 ක බාල වයස්කාර පිරිමි දරුවකුට අයුතු අවහිරයක් හා අපහරණයක් සිදු කර පහරදී, ළිඳක් උඩට උස්සා ගෙන ගොස් ලිඳ තුළට අතාරින බවට බිය කළ මවක සහ ඇගේ පුත්‍රයා  අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පණ්ඩුකාභයපුර, මහවැව, පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මවක් සහ 16 හැවිරිදි ඇගේ පුත්‍රයා බව පොලීසිය කියයි.

තම ලොකු තාත්තාගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියදී, නිවස අසල පදිංචි සැකකාරිය සහ සැකකරු, තම නිවස ආසන්නයේ ඇති වත්තකට තමා බලහත්කාරයෙන් ඇද ගෙන ගොස් පිටට, මුහුණට හා කනට තදින් පහරදී උස්සා ගෙන ළිඳක් උඩට රැගෙන ගොස්, ඒ තුලට අත හරින බවට පවසා ඇති බව, එම දරුවාගේ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

මීට මාස හතරකට පෙර අදාළ සිසුවා සැකකරුට යතුරු පැදි සයිලන්සරයකට සවි කරන උපාංගයක් (බීට් එකක්) ලබාදී එය නැවත කිහිප වරක් ඉල්ලා සිටීම, මෙම පහරදීමට මුල් වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය පවසයි.

 



අදහස් (3)

දරුවක් ළිඳට දැමීමට ගිය කතක් සහ ඇගේ පුතා අත්අඩංගුවට

සෙනෙවිරත්න Wednesday, 04 October 2023 07:17 AM

අප්පලගෙ වැඩ පුතාල , තමන්ගෙ වැඩ නොකර, සයිලන්සර් බීට් තමයි අඩු.

:       0       3

Sarasi Wednesday, 04 October 2023 12:21 PM

තම ලමයව හිරේට දක්කන අම්මා

:       0       1

wimal Wednesday, 04 October 2023 01:57 PM

මෝඩකම... අපේ රටේ අවාසනාව, දැන් අපි පිළිගන්න ඕනේ අපි තමයි... ලෝකෙන්ම මෝඩ, පණ්ඩිත, ළිං මැඩියෝ... ඒකයි අපේ රට වැටුණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1590 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 476 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 174 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 263 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 127 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 85 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39988 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site