IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දරුවාගේ මාරයා රටකජු ඇටයෙන් එයි

රටකජු ඇටයක් උගුරේ හිරවී දොරණගොඩ   අවුරුදු එක හමාරක දරුවකු මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.

 



අදහස් (0)

දරුවාගේ මාරයා රටකජු ඇටයෙන් එයි

රංජිත් සමරතුංග Friday, 15 August 2014 10:13 AM

ඇයි පොඩි ළමයෙකුට රටකජු දුන්නේ ? (නදී)

:       0       0

තිලක් Friday, 15 August 2014 10:28 AM

මේ විදිහේ මරණ බොහොමයක් මව හෝ පවුලේ අයගේ දැනුම වර්ධනය කිරීමෙන් වලකවා ගත හැකියි. එය හරිම සරලයි. පයක් ඔසවා පඩියක් පුටුවක් වැනි ටිකක් උස තැනකින් තබන්න. එවිට දණහිසෙන් ඉහල කොටස තරමක් තිරස්ව පිහිටනු ඇති. මේ තිරස් කොටස මත දරුවාගේ බඩ තබා හිස මදක් පහලට සිටිනසේ මුනින් අතට දරුවා තබන්න. දැන් උගුරේ සිරවී ඇති දෙය ඉවතට විසි වන සේ පිටට ටිකක් තදින් අතින් පහරක් ගසන්න. බොහෝවිට වරක් දෙකකින්ම පිටතට විසි වෙයි. ළමයාට රිදෙන එක ගැන දුක් නොවන්න. මෙය රෝහලකට ගෙන යාමට කාලය නැති බරපතල හදිසි තත්වයකි. එබැවින් දරුවාගේ ජීවිතය ඔබ අත බව සිතන්න. ආධාර ඉල්ලා කෑගසන්න. (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 15 August 2014 10:46 AM

තිලක් ඔය ප්‍රථමාදාරයම තමයි සෞදියේ රිසානාත් කරලා අන්තිමට මැරුම්කෑවෙත් (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 16 August 2014 02:02 AM

ඔබ හරියටම හරි තිලක්. මට නම් හිතෙන්නේ දරුවෙක් ලැබී ගෙදර යද්දී මවකට රෝහලේදී ඉගැන්විය යුතු දෙයක් මෙය. ශ්වසන මාර්ගය අවහිර වුණොත් වෛද්‍යවරයා ළඟට යනතුරු දරුවාගේ ශ්වසනය පවත්වාගන්න විදිහ. (නි)

:       0       0

සත්‍යයා Saturday, 16 August 2014 02:04 AM

මුළු රටම වල්මත් වෙලා වගේ එහෙ මෙහේ දුවනවා. දරුවන් ගැන සොයා බලන්න, එහෙම නැත්නම් ආරක්ෂාවක් දෙන්න තරම් හිත එකලස් කරගන්න බැරි තරමට පවුලේ ආර්ථික හා වෙනත් ප්‍රශ්න උග්‍ර වෙලා. ඒ අයට දරවන් අනතුරු වලින් බේරගන්න හැටි කියාදෙන්නවත් ස්වෙච්ඡා සංවිධාන ඉදිරිපත් වෙන්නේ නැහැ. දරුවෝ නොසැළකිල්ල නිසා අකාලයේ මියයනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 August 2014 01:12 PM

කොතන වුණත් නැත මරු හට බාධා! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 05:06 AM

අයියෝ කිරි කැටියා මොනා තේරෙනවද.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2406 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 425 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1706 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5043 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3393 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3748 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site