ඇමෙරිකාවේ බර්මින්හැම් ගුවන් තොටුපොළේ වේලා සටහන් පුවරුව කඩා වැටීමෙන් දරුවකු මිගයගොස් තවත් අට දෙනකු තුවාල ලැබූ බව ඇමෙරිකානු මාධ්‍ය කියයි.
කිලෝ 200ක් බරැති සටහන් පුවරුවට යටවීමෙන් දරුවා පොඩි පට්ටම් විය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවාගේ මරුවා පුවරුවෙන් එයි
දමිත් Monday, 25 March 2013 10:44 AM
අපේ රටේ ඔහොම වුණානම් අද කට්ටිය අදහස් දක්වන්නේ බලන්න බැරි වචන වලින් (ස)
පෙඩ්රික් Monday, 25 March 2013 10:42 AM
අනේ ඇත්තට මොළේ තරම! (නි)
චරිතා Sunday, 24 March 2013 11:54 PM
ඇමරිකාවෙ කොහෙද බර්මින්හැම් එයාර්පෝර්ට්. මෝඩ කතා ලියන්ඩ එපා. බර්මින්හැම් තියෙන්නෙ යු.කේ වල.(නදී)
මුතුකුඩ Monday, 25 March 2013 05:50 PM
චරිතා, ඒ දවස්වල යුකේ වුණාට ඒක දැන් පිහිටලා තියෙන්නේ උස්වැටකෙයියාවෙනේ. (නි)
ඉෂාන්ත Monday, 25 March 2013 12:49 PM
ඇමරිකාවේ ආශ්චර්‍යය (ස)
සනත් Monday, 25 March 2013 12:51 PM
චරිත, මින්පස්සේ අනෙක් අයට චෝදනා කරන්න පෙර හොදින් හොයලා බලන්න. (නි)
ප්‍රනාන්දු Monday, 25 March 2013 01:38 PM
ලොකුම නගරය ඇමරිකාවෙ ඇලබාමා ප්‍රාන්තයේ තිබූණට බර්මින්හැම් එයාර්පෝර්ට් එක තියෙන්නෙ යු.කේ වල. (ස)
වරුණ Monday, 25 March 2013 07:28 AM
ඇමරිකාවෙත් එහෙම වෙනවද? (නදී)
යොහාන් Monday, 25 March 2013 07:36 AM
අපේ මත්තල ඔහොම දෙයක් වුණා නම් අපිට ඒකට "ආසියාවේ ආශ්චර්යය" කියලාවත් කියන්න තිබුණා. (නි)
හරීන්ද්‍ර Monday, 25 March 2013 08:27 AM
යූ.කේ වල විතරක් නෙමේ. බර්මින්හෑම් කියන්නෙ ඇමරිකාවෙ ඇලබාමා ප්‍රාන්තයේ තියෙන ලොකුම නගරය.(නදී)
ගජබා Monday, 25 March 2013 08:21 AM
චරික දන්න තරම. ඕක තමයි බොහෝ පාසැල් වල පොතට නැවත ඇතුලත් කළේ. පුංචි පහේ මං තරගයෙන් ඔයා පේල්.(නදී)
හරීන්ද Monday, 25 March 2013 02:44 PM
මේ මොන අපරාධයක්ද (දී)
කෙවින් Monday, 25 March 2013 08:33 AM
චරිතා කියයි කොළඹ හොයා ගත්තේ කොලමබස් කියලා. පව් අහිංසක දරුවා (ස)
ලියනගේ Monday, 25 March 2013 09:20 AM
ඉතා ශෝකනිය පුවතක් (දී)
උදයංග Monday, 25 March 2013 09:17 AM
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන මිට වැඩ හිතන්න වෙයි (දී)