IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දරුවාට කිරි නුදුන්නැයි මවට කතුරෙන් අනී

මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇන තුවාල කළැයි කියන ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ත්‍රිරෝද රියදුරෙකි.

 



අදහස් (0)

දරුවාට කිරි නුදුන්නැයි මවට කතුරෙන් අනී

එඩ්වර්ඩ් Friday, 04 July 2014 04:56 AM

මෙහෙමත් අම්මලා! (නි)

:       0       0

පද්මිණි Friday, 04 July 2014 01:27 PM

මස 15 ක දරුවෙකුට මව් කිරි අත්‍යවශ්‍යම නැහැ. මවට තීරණය ගන්න ඉඩ හරින්න. රැකියාවකට යන කාන්තාවක් විය හැක. (ස)

:       0       0

විපුල Friday, 04 July 2014 09:07 PM

මාස පහළොවක ළමයෙක් කියන්නේ, ඇත්තටම කිරි නවත්වපු නැති ළමයෙක්. ඉතින් , මේ අම්මා කිරි නොදෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියනවා. හැබැයි , සැමියා ඒකට ගත් විසදුම නම් කිසිසේත් ගැළපෙන්නේ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 July 2014 05:36 AM

අනේ මන්දා , මේ අදහස් දාන කට්ටිය ගැන දුකත් හිතෙනවා. ප්‍රවෘත්තියක් දුටු පමණට හරි වැරැද්ද නොසොයා දඬුවම් කරලත් හමාරයි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 04 July 2014 05:45 AM

මේ මව කිරි නොදෙන්නේ අසරණ දරුවාට දෙවියන් දුන් පෝෂණය වැළැක්වීමටද? තීරණය දෙන්නේ නම් මැනවි. (නි)

:       0       0

ලක්මාල් Thursday, 10 July 2014 06:57 PM

කඩේකට ගිහින් කිරි පිටිවල ගණන් ඇහුවොත් කතුරෙන් නෙමෙයි පිහියෙන් තමන්ටම ඇනගන්න හිතෙනවා (නි)

:       0       0

නිමාලි Friday, 04 July 2014 02:19 PM

හා හා හා සමන්ත ප්‍රතිචාර දකිනතොට හිනාවෙන්නද අඩනවද කියලා හිතාගන්න බැහැ (නදී)

:       0       0

මාලිකා Thursday, 03 July 2014 06:46 PM

පුදුම වැඩක්නේ කරලා තියෙන්නෙ (නි)

:       0       0

මධුෂ දිලාන් Friday, 04 July 2014 10:46 PM

මෙහෙමයි සමහර විට මෙහෙම දෑම්මට මෙයාලගේ මේ ප්‍රශ්නෙට තව පොඩි පොඩි හේතුත් ඈති. නිකන්ම කතුරෙන් අනින්නෙත් නෑනේ. අපි මේ දෙන්නගේ පෑති වලට කතා කලාට කව්ද හරි කව්ද වෑරදි කියන්නත් බෑනේ. මේ වගේ ප්‍රශ්න වලට අපි හොද මනුස්සයෝ වගෙ කතා කලාට, තමන්ට ප්‍රශ්නයක් ආවම අපි හෑසිරෙන විදිය අපි වත් දන්නෙ නෑ නේද? (නදී)

:       0       0

අමිත් Thursday, 03 July 2014 07:11 PM

කරලා තිබෙන වැඩේ නම් වැරදියි. හැබැයි කිරි නොදුන්නෙ අසනීපයක් නිසා එහෙම නෙමෙයි නම් ලොකු වරදක් (නි)

:       0       0

සදජිත් Friday, 04 July 2014 11:21 PM

දරුවා කෙරෙහි පියාට ඇතිවූ සෙනෙහස නිසා මෙවැනි දේවල් වෙන්න පුලුවන් (නි)

:       0       0

යසසිරි බියන්කා Friday, 04 July 2014 03:26 PM

අනේ මට නම් තේරෙන් නෑ මේ මොන රටක්ද කියලා (ස)

:       0       0

මාධව Thursday, 10 July 2014 10:36 AM

මට පිස්සු වගේ (දී)

:       0       0

හසිත Thursday, 03 July 2014 07:26 PM

දැන් මේ රටේ ඉන්නේ පිස්සෝ ටිකක්. අපිට අනාගතේ ගැන බයක් හිතෙනවා. වහාම ඉදිරි පියවර ගනිමු. (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 03 July 2014 07:47 PM

මවකට දරුවෙකු තරම් සම්පතක් තවත් නැහැ. මේ මව කිරි දීම ප්‍රතික්ෂේප කරන්නේ අසනීප තත්වයක් මත නෙමෙයි නම් තමන්ගේ රූ සපුව ගැන හිතලා නම් එහෙම නැත්නම් කාගෙන් හරි පලිගන්න හිතලා නම් කතුරෙන් ඇනල මදි බෙල්ලත් මිරිකන්න ඕනා. එහෙම නැතුව කුමක් හෝ මානසික ව්‍යාධියක් නම් ඒ මවට අනුකම්පාව සමග ප්‍රතිකාර හිමි වෙන්න ඕනා. මම මේ මනුස්සයා උනා නම් පොඩි එකා අඩනකොට මටත් එහෙම කරන්න හිතෙයි. මේ මනුස්සයට දොස් කියල වැඩක් නැහැ. (නදී)

:       0       0

වසන්ත Friday, 04 July 2014 08:14 AM

කතුරෙන් අනපු එක වැරදියි. හැබැයි කිරි නොදුන් එක ඊටත් වැරදියි (නදී)

:       0       0

අසාද් Friday, 04 July 2014 08:25 AM

මවකට පුලුවන්ද මෙහෙම කරන්න? (නි)

:       0       0

උදිත Thursday, 10 July 2014 02:28 AM

අනේ මන්දා. දෙන්නම වැරදියි (නි)

:       0       0

මාපා Thursday, 03 July 2014 08:22 PM

ලංකා තිලක් ඔබ හරියට හරි. මම ඒ හස්බන්ඩ් උනා නම් මම ඔයිට වැඩිය දරුණු වෙනවා. නමුත් මව අසනීපෙන් ඇති. (නදී)

:       0       0

අනුර ශාන්ත Friday, 04 July 2014 09:07 AM

මාස 15 කියන්නේ අවුරුද්දකුත් මාස 3 කි. ඉතින් මේ දරුවට දැන් හොදට බත් කන්න පුළුවන්නේ හුරතලේට ඔය ටිකක් වෙන්න තනපුඩුව දුන්නට මක් වෙනවද? හැබැයි අපොච්චා අම්මට තඩි බාපු එකනම් වරදයි. (නදී)

:       0       0

ප්‍රියා Friday, 04 July 2014 04:28 PM

සමහර විට මේ දෙන්නගේ ප්‍රශ්ණයකට වෙන්න ඇති. (නදී)

:       0       0

තුසිත Saturday, 05 July 2014 03:42 AM

ගැහැණු අය කවද්ද පිරිමින්ගේ පැත්ත ගත්තේ. වැරැද්දේ හෝ නිවරැද්දේ. හිතන්න ඕන හින්ද තමා ඔලුව ඇතුලේ පුංචියට හරි මොලයක් තියෙන්නේ. (නදී)

:       0       0

සඳවති Friday, 04 July 2014 09:24 AM

පියා ත්‍රිරොද රියදුරෙක් නම් කරන්න තියෙන්නෙ රෑ හරි තව වැඩ කරල ළමයට පිටි කිරි දෙන එක. මාස 15ක් කියන්නෙ දැන් දරුව ටිකක් ලොකුයි. නැතුව අම්මට කතුරෙන් අනින එක නෙමෙයි. එ්කත් හරි කියන පිරිමි ඉන්නවනේ. (නදී)

:       0       0

මධුෂ දිලාන් Saturday, 05 July 2014 06:52 AM

මෙහෙමයි සමහර විට මෙහෙම දෑම්මට මෙයාලගේ මේ ප්‍රශ්නෙට තව පොඩි පොඩි හේතුත් ඈති. නිකන්ම කතුරෙන් අනින්නෙත් නෑනේ. අපි මේ දෙන්නගෙ පැති වලට කතා කලාට කව්ද හරි කව්ද වෑරදි කියන්නත් බෑනෙ. මේ වගේ ප්‍රශ්න වලට අපි හොද මනුස්සයො වගෙ කතා කලාට,තමන්ට ප්‍රශ්නයක් ආවම අපි හැසිරෙන විදිය අපි වත් දන්නෙ නෑ නේද? මම නම් මේ මිනිස්සුන්ගේ දකින ලොකුම දුර්වල කමක්. (නදී)

:       0       0

නිමල් Thursday, 03 July 2014 10:36 PM

හසිත, මෙතනම පිස්සු කතා කියන අය දෙතුන් දෙනෙක්ම ඉන්නකොට මුලු ප්‍රතිශතය කොහොමට රටේ ඇද්ද කියලා හිතෙනවා. (නි)

:       0       0

ඕමාන - රවීන්ද්‍ර Thursday, 10 July 2014 01:51 PM

දැන් ඉන්න අම්මලාත් අංගෝපාංග වල යහපැවැත්මට අහිංසක දරුවන්ට කිරි දෙන එක ප්‍රතික්ෂේප කරනවා. අනේ කාලේ වනේ වාසේ. (නි)

:       0       0

ගුණවර්ධන Friday, 04 July 2014 01:08 AM

ලංකා තිලක්, පිස්සු නටන්න එපා. මොන වරද කළත් මිනිස් ඝාතන අපිට ඕනෑ විදිහට කරන්න බැහැ. නීතියට ඉඩදිය යුතුයි (නි)

:       0       0

සුගුනවති Tuesday, 08 July 2014 04:37 PM

මමනම් හිතන්නේ කතුරෙන් ඇන්නේ පිහියක් තිබුනේ නැති නිසා වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 299 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 729 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 429 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 773 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1303 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 552 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37636 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site