(යොහාන් භාසුර)
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (8) පැවසුවාය.
කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.
එහිදී එම සංගමයේ 2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව මහතා තෝරා පත්කරගත්තේය.ගෝලීය වශයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා හෙට දින බිහිවන විද්‍යාඥයින් දැනුමෙන් හා අත්දැකීම්වලින් සන්නද්ධ කරමින් විද්‍යාව සහ තාක්ෂණයේ ප්රගමනය උදෙසා එම සංගමය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බවත් ලැබූ ජයග්‍රහණය සමරන අතරම, අප හමුවේ ඇති අභියෝග හඳුනාගෙන සංවර්ධනය සඳහා වූ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
" ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන යටිතල පහසුකම් මෙන්ම තරුණ පර්යේෂකයන් සඳහා ඉඩප්රස්ථා හා මගපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරිය අප මුහුණ දෙන වර්තමානය ගැන කල්පනා කරද්දී, අපගේ තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව අප පිළිගත යුතු බව ද සදහන් කළාය.
හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම
වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී
මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්
Kodi Thursday, 09 January 2025 03:18 PM
සුබපැතුම් අපේ මිත්‍ර මහාචාර්ය උදේනි නවගමුව සොයුරා ට