IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘දරුවන්ගේ ළමා කාලයේ නිදහස නැතිවෙලා‘

ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්  සිසු දරුවන් 200කට ත්‍යාග සහතික හා සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයක් පසුගියදා ගාල්ල ඕල්ඩි ගෝල් හෝටලයේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය.

‘අද අපේ දරුවන් දැඩි තරගයක නිරතවෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. දරුවන් මේ තරගයේ නියැලෙන්නේ දෙමාපියන් මේ තරගයේ නියැලෙන නිසයි. තිබෙන ඛේදවාචකය තමයි දරුවන්ට දරුවන්ගේ ළමා කාලය ඒ අයුරින් ගත කිරීමට ඉඩක් නොමැතිවීම. අධ්‍යාපනය අවශ්‍යයි වගේම ළමයා කියන කෙනා දෙමාපියන්ගෙ ඒ වයසේ ගතකළ යුතු ආකාරයට ඔවුන්ට නිදහස ලබාදීමට දෙමාපියන් වැඩිහිටියන් හැටියට අපට විශාල වගකීමක් තිබෙනවා. රජයක් ලෙස අපි දරුවන් වෙනුවෙන් කළයුතු දේ හොදින් හදුනාගෙන අවබෝධයෙන් සැලසුම් සහගතව කිරීමට පියවර ගෙන තිබෙනවා‘

11212746_1020811302015102932594710835517_n 12108827_10208113020809660_201510295618253845_n 12109144_10208113020889662201510298111784_n 12191957_10208113020151029000839_n 12196323_10208113021649682015102961179553_n 12046852015102855013684244231_n



අදහස් (0)

‘දරුවන්ගේ ළමා කාලයේ නිදහස නැතිවෙලා‘

වින්සන්ට් Thursday, 29 October 2015 08:32 AM

මෙය හඳුනා ගෙන ඇති බව බොහෝ කලක සිට අසන්නට ලැබුනත් තවමත් හඳුනා ගැනීම්වලට පමණක් සීමාවී ඇත."අශාන්" මහතා කියනවා වගේ බොහෝ විදේශ රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන්ට මෙය හොඳින් අවබෝධ වන කරුණකි. දැනට ශ්‍රීලංකාවේ පවතින තත්ත්වයෙන් තව අවුරුදු 50ක් 60ක කාලයකින් පසු ඇතිවිය හැකි තත්ත්වය සිතාගත නොහැකිය. ජාත්‍යන්තර අධ්‍යාපන පර්යේෂණ ආයතන වලින්ද මේ තත්ත්වය පෙන්වාදී ඇති අවස්ථා බොහෝය. රටේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවාට වඩා පවතීන දේශපාලන බලය රැකගැනීමටත් නැති වූ බලය නැවත ලබාගැනීමත් අතර ක්‍රියාකාරිත්වයක් පමණක් රටේ දකින්නට ලැබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (ර)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 05:22 AM

වරද රට කරවන අයගේ නේද (බ)

:       0       0

අශාන් Thursday, 29 October 2015 06:17 AM

ඔබ තුමා මෙය තේරුම් ගැනීම ගැන මට විශාල සතුටක් දැනෙනවා.මොකද අපි ඉන්න රටවල දරුවන්ට ළමාකාලය උපරිමයෙන් ලැබෙනවා.මෙහෙ අම්මල තරගෙට දුවන්නෙ නෑ.හැම පාසලක්ම දියුණු කරලා ශිෂ්‍යත්වය නැතිකරලා දාන්න....(රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 07:02 AM

පුංචි දුවරු දෙන්නා ඔබතුමාට කියන රහස මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3662 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 49 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 213 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 90 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 120 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 136 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 65 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site