IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ

(යොහාන් භාසුර)

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත් අදාල පුද්ගලයා සොයා කණ්ඩායම් කීපයක් කටයුතු කරමින් සිටින බවත් එම අධිකාරියේ ප්‍රකාශයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ඊයේ (11) පස්වරුවේ වාර්තා කරන ලෙස කළ දැනුම්දී තිබුනද එය ඔහු මඟ හැරි බව ද එම නිලධාරියා කීය.

චෝදනා එල්ල වී සිටින උපකාරක පංති ගුරුවරයාට විදේශගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනමක් පැනවූ බව කී එම ප්‍රකාශකයා සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට එම අධිකාරියට නොපැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ද සඳහන් කළේ.

සැකකාර ගුරුවරයා නීතිවිරෝධී ලෙස උපාධියක් සහ ආචාර්ය තනතුරක් පාවිච්චි කර ඇති බව ද මේ වන විට පැමිණිළි ලැබී ඇති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ පැවැත්වනු ඇති බවත් පොලිසිය පැවසීය.  



අදහස් (1)

දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ

යෝගා Wednesday, 12 March 2025 05:14 PM

හරිනිගේ නිවස පීරලා බලන්න. පින්තූරත් තිබුණා. දැන් ගෙවල් චෙක් කරන්න සීඅයිඩියට වරෙන්තු අවශ්‍යත් නෑනේ.

:       8       16

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මන්ත්‍රී සුගත්ටත් මැතිසබේ තනතුරක්
2025 මාර්තු මස 13 1 0

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.


අ‘පුර රෝහලේ වර්ජනය අවසන්
2025 මාර්තු මස 13 58 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංග


කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක අල්ලති
2025 මාර්තු මස 13 95 0

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස භාර අ


වෛද්‍යවරියට අතවර කර සැඟවෙන්න අනුබල දුන්නැයි කතක් අල්ලයි
2025 මාර්තු මස 13 1177 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසනයක් සිදුකළ පුද්ගලයාගේ වැඩිමහල් සොයුරියද ඊයේ(12)දින රාත්‍රියේදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.


තැපැල් ජන්ද අයදුම්පත් බාර ගැනීම 17 දක්වා දීර්ඝ කරයි
2025 මාර්තු මස 13 70 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක්
2025 මාර්තු මස 13 405 0

අගුණකොළපැලැස්ස ,අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 166 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 409 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 229 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site