IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ

‘විපක්ෂයේ බලවේග පාසල් දරුවාට ලැබෙන සම්පත්  පාසල් වාරය ආරම්භයේ ලැබෙනවාට කැමති නෑ.ඒ ඉඩ අහුරලා‘ යැයි  අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.



අදහස් (0)

දරුවන් ඉගෙනගන්නවාට විපක්ෂය කැමැති නෑ

ජනක Thursday, 25 December 2014 11:27 AM

ඔබතුමා හොඳ දේ තමයි කවදත් දුන්නේ (නි)

:       0       0

සමන් Thursday, 25 December 2014 11:28 AM

ඇයි අපි කාගෙවත් ලොකුකම් බලන්නේ? (නි)

:       0       0

සුජිත් Thursday, 25 December 2014 11:32 AM

එතකොට පහුගිය දවස්වල 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ගියේ කවුද? (නි)

:       0       0

රාණි Thursday, 25 December 2014 11:33 AM

දැන් ඕවා හදලා අවසන්වෙලා මාස 6 කටත් වැඩියි නේද? (නි)

:       0       0

රජින්ද Thursday, 25 December 2014 11:35 AM

ඒ නිසාද විපක්‍ෂය අධ්‍යාපනයට 6%ක් වෙන්කරනවා කියන්නේ. (නි)

:       0       0

හේමන්ත Thursday, 25 December 2014 12:22 PM

දේශපාලන රැස්වීම් තියන්න ඕනෑද විද්‍යාගාර විවෘත කරන්න? (නි)

:       0       0

දුලාන් Thursday, 25 December 2014 12:34 PM

හරි , ඉස්සෙල්ලා ඔබතුමා විභාග ටික හරියට තියාගන්නකෝ. (අ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 25 December 2014 12:44 PM

ඇමතිතුමාගේ මාධය සාකච්ඡාවට අනුව පිටුවක විතර අදහසක් නම් ලියත හැකි.එක්කෝ තේරුමක් නැහැ අපේ කාලේ නාස්ති කරන එක. කොහොමටත් තව ටික දවසනෙ ඉන්නේ. (අ)

:       0       0

කසුන් Thursday, 25 December 2014 03:32 PM

එතකොට මැතිවරණය කන්දෙව්වෙත් විපක්ෂයෙන් වෙන්න ඇති නේද?(අ)

:       0       0

සිසිර Thursday, 25 December 2014 04:13 PM

බන්දුල උවමනාවෙන්ම බොරැ කියනව,මැකෝගෙ නියෝගයේ තියෙන්නෙ මෙහෙමයි "විද්‍යාගාර විවෘත කරන්නේ නම් නිලධාරීන් පමණක් සහභාගී වී මැතිවරණ ප්‍රචාරයක් නොවන පරිදි විද්‍යාගාර විවෘත කරන ලෙසත්, එසේ නැතිනම් තාවකාලිකව නවත්වන ලෙසත් මැතිවරණ කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත." ඉතින් දරුවන්ට ඔය තරමි අාදරේ නමි දේශපාලුවන් නැතිව ඕව විවෘත කරන්න බොරැ නොකිය. (අ)

:       0       0

සුනිල් Thursday, 25 December 2014 06:27 PM

ඔය එක විවෘත කිරීමකට වියදම් වන මුදල් වලින් තවත් අමතර පරිගණක 100 කටත් වැඩියෙන් ඒ පාසලට අරගෙන දෙන්න තිබුනා නේද? (නි)

:       0       0

නාත් රණසිංහ Thursday, 25 December 2014 11:12 PM

ඉතින් ඔච්චර ආදරෙයි නම් ජනපති නැතිව විවෘත කරන්නකෝ ඇමතිතුමෝ (අ)

:       0       0

සමන් Thursday, 25 December 2014 11:43 PM

වැඩ කරන්න බොරු ප්‍රචාර ඕනෑ නැහැනේ මහත්තයෝ.පාසලේ විදුහල්පතිට පොඩි උත්සවයක් තියලා ඔය විද්‍යාගාරය විවෘත කරලා වැඩ කරගෙන යන්න කිවුවා නම් හරිනේ. ගොඩක් මිනිස්සු කියන හැම එකම පිළිගන්නේ නැහැ (නි)

:       0       0

සමන්ති Thursday, 25 December 2014 11:45 PM

මේකට උත්තරය පාසල් ළමයෙක්ගෙන් ඇසුවා නම් හොඳයි.සමහරු හිතන්නේ ඔක්කොම දේවල් දන්නේ දේශපාලකයින් කියලයි (නි)

:       0       0

රොකී Friday, 26 December 2014 12:03 AM

අධ්‍යාපනයට තිබෙන ආදරය හින්දා තමයි බොහෝම පොඩි මුදලක් ඒ වෙනුවෙන් වෙන්කරලා තියෙන්නේ. (නි)

:       0       0

ජෙනි Friday, 26 December 2014 12:19 AM

අඩුගණනේ ළමයින්ට ශීලාචාරව සභාවක කතාකරන හැටි දැන් කාලේ ඉගෙනගන්න පුලුවන්ද? වෙන දේවල් දැනට ඕනෑ නැහැ. (නි)

:       0       0

ගිහාන් Friday, 26 December 2014 12:21 AM

ඔබතුමාලා එහෙම නැතිබව අපි දන්නවා. ළඟදි අර ගණකාධිකරණ සිසුන්ට හොඳට ඉගෙනගන්න කියලා පිටට ආදරයෙන් පොඩි තට්ටුවකුත් දැම්මේ.... (නි)

:       0       0

මහේන් Friday, 26 December 2014 12:30 AM

ළමයින් ඉගෙනගන්නවට කැමති නම් පළමුව කරන්න ඕනෑ අධ්‍යාපනය භාර සමහර වැදගතුන් ප්‍රසිද්ධ වේදිකාවල නොහොබිනා වචන වලින් ළමයින්ට "පබ්ලික් ස්පීකින් " පාඩම් නොදී මහත්වරුන් විදියට කතාකරන්න සළස්වන එක. (නි)

:       0       0

කමල් Friday, 26 December 2014 12:30 AM

බන්දුල මහත්තයාට ජයවේවා! (නි)

:       0       0

විද්‍යා Friday, 26 December 2014 12:40 AM

අනාගත දරුවන්ගේත් කාලය ජනවාරියෙන් පසු තීරණය වනු ඇත (නි)

:       0       0

සේනක මංජුල Friday, 26 December 2014 12:44 AM

අපි යසඅගේට දැක්කා ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට කොතරම් උදවු කරන්න ඔයාලා කැමතිද කියලා. (නි)

:       0       0

පාලිත Friday, 26 December 2014 01:05 AM

එක නේන්නම්. ඒගොල්ලෝ එහෙම වුණාට අපි නම් හැම විභාගයේම ප්‍රශ්න පත්‍ර වේලාසනින් හීනෙන් පෙනෙන්න හරි සළස්වලා ළමයින්ට කොච්චර සේවයක් කරනවාද? (නි)

:       0       0

මේනක Friday, 26 December 2014 01:07 AM

අපි තාම ළමයින්ට ඉගෙනගන්න වියදම් කරන්නේ අර අපිට පෙන්වාදුන් රුපියල් 2500 විතරයි. (නි)

:       0       0

කණිෂ්ක Friday, 26 December 2014 01:09 AM

හරි හරි. ඒකට කමක් නැහැ. අපි විභාග ටික හොඳට කරගනිමු (නි)

:       0       0

අශෝක Friday, 26 December 2014 01:31 AM

අධ්‍යාපනය දේශපාලනීකරණය කරන එකද එතකොට කෙරෙන්න ඕනෑ? මගේ ළමයාට බුද්ධාගම උගන්වන ගුරුවරියක් උගන්වා තිබෙන්නේ බිම්බිසාර රජතුමා බුදුන් වහන්සේගේ අග්‍ර දායකයා කියලා. මට ඒ කාලයේ පාසලේ බුද්ධාගම ඉගැන්වූ ගුරුතුමියට පින්දෙන ගමන් ළමයාට අනේපිඬු සිටාණන් ගැන කියලා දුන්නා. මගේ ළමයාගේ ගුරුතුමිය දැන් අවුරුදු දෙකකට පෙර පත්වීම ලැබූ, දේශපාලන අතකොළුවකගේ දුවෙක්.මේවා කාට කියන්නද? (නි)

:       0       0

බිමල් Friday, 26 December 2014 01:35 AM

ඒගොල්ලෝ කොහොම අධ්‍යාපනය කරන්නද, නේද ඇමතිතුමනි? (නි)

:       0       0

නලින් Friday, 26 December 2014 01:38 AM

අනෙක් ඇමති මිත්‍රයන් සමහර දෙනෙකුට පින්සිද්ධ වෙන්න දැන් අපේ ළමයින් දක්ෂ කථිකයන්. ඒ ටිකම මදැයි! (නි)

:       0       0

චම්පිකා Friday, 26 December 2014 01:41 AM

ඔබතුමාගේ ආර්ථික විද්‍යා පන්තියේ හිටි මට ගුරු ගෞරවය නිසා මොකුත් කියන්න බැහැ. මේ දේශපාලන මඩගොහොරුවේ නොවැටී, ඉගැන්වීමේ දිගටම යෙදුනා නම් ඔබෙන් රටට වෙන්න තිබුන සේවය අති විශාලයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 26 December 2014 01:42 AM

මේ කතා අහලා අපිට දැන් එපාවෙලා. (නි)

:       0       0

රුවනි Friday, 26 December 2014 01:52 AM

මගේ ළමයාගේ ගුරුතුමියත් ලංකාව සමකයට යටින් පිහිටා ඇති හැටි පෙන්නා දීලා තිබුණා. දේශපාලන පත්වීම් වල ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

සරසි Friday, 26 December 2014 02:00 AM

හරි දැන් අපිට දැනගන්න ඕනෑ හෙට අනිද්දාට උසස් පෙළ ප්‍රතිඵල හරියට නිවැරදිව දෙන්න සූදානම්ද කියලා. එකපාරක් වගේ දෙවැනියා වුණ කෙනා හත්වෙනියා වෙනවා දකින්න අපි කැමති නැහැ. (නි)

:       0       0

දිලාන් Friday, 26 December 2014 02:07 AM

ඔක්කොටම කලින් ඔබතුමා අර ප්‍රශ්න පත්‍ර වැඩ කටයුතු වලට අනුයුක්ත අයගේ රාජකාරී වැඩ ටික පරික්ෂ කරලා බලන්නකෝ. ඊට පසුව විපක්ෂය ගැන කතා කලාම ඇති. (අ)

:       0       0

සමන්ති Friday, 26 December 2014 02:19 AM

සමහර පුද්ගලික පන්ති ගුරුවරු හිතන්නේ දැනුම අතින් ඔවුන් තරම් කවුරුවත් නැහැ කියල. පාසල් ළමයෙක් ඉහලින්ම පාස් වුනාම එයාගේ දැන්වීමට ගන්නවා . දේශ පාලකයෝ හිතන්නේ ඔවුන් තමයි ආර්ථිකය හසුරවන්න ඕන කියලා . එහෙම රටක බුද්දිමත් අයට රටේ සංවර්දනයට දායක වෙන්න බැහැ . මේ රටේ හිටපු දේශපාලකයෙක් ආරක්ෂාවට අඩි 20ක් උස කම්බි වැටක් හැදුවා . ඔහුට බුද්ඩියක් තිබුනේ නැහැ (අ)

:       0       0

රංග Friday, 26 December 2014 02:32 AM

ඔක්කොටම කලින් ඔබතුමා දේශපාලකයන්ගේ අධ්‍යාපන තත්වය ගැන හොයල බලන්න. ඒකම ඇති ඔබතුමාට නිවන් දකින්න පිනක් වෙන්න. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ළමයින්ගේ ඉගෙනීමේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. (අ)

:       0       0

මුතු Friday, 26 December 2014 02:32 AM

මට කියන්න තියෙන්නේ වෙන කාතාවක් ඔය කියන බන්දුල ඇමති තුමා පසුගිය දිනක සීදුව පැත්තේ පාසලක විවෘත කිරිමක යටි ගිරියෙන් කතා පවත්වලා බධා කළේ ශාලා 6 ක පාසෙල් දරුවන්ගේ වාර විභාගය පැවැත්වෙද්දි එතකොට කවුද දරුවන් ඉගෙන ගන්නවාට අකමැති ? . (අ)

:       0       0

විභූති‍ Friday, 26 December 2014 02:40 AM

9 වෙනිදායින් පසු විද්‍යාගාර එහෙම විවෘත කරන්නද දන්නෙ නැහැ සමහරු හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

ලෝහිත Friday, 26 December 2014 02:50 AM

ඔයාලා ඉතින් 2500/- න් ජීවත්වෙන අයනේ.... (නි)

:       0       0

වරුණ Friday, 26 December 2014 03:18 AM

එතකොට විපක්ෂය මොනවාටද කැමති? (නි)

:       0       0

කරුණාජීව Friday, 26 December 2014 03:32 AM

ජයවේවා! (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 26 December 2014 04:08 AM

රටේ යුද්දයක් නැතිවත් අපේ දරුවන්ට දෙන "පට්ට ගැහිච්ච පරණ පොත්" ටික දැක්කම මට අනේ අපොයි කියලා හිතුනා.මම නිවාඩුවට ගිහින් හිටිය කාලේදී පිටු හැලිච්ච,පිටු ගැලවුන "කසි කබල්" පොත් වලට පිට කවර දාලා දුන්නේ ඇතුලට ෆිල් කවර දාලා ස්ටෙප්ලර් කරලා .(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 26 December 2014 04:09 AM

රටේ අධ්‍යාපනයට වෙලා තිබෙන විනාශය දැක්කම ඇඩෙනවා.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 26 December 2014 04:11 AM

ඒ නිසා වෙන්න ඇති රටේ ජාතික අදායමෙන් 1.6 ක් වැනි සොච්චම් මුදලයක් අධ්‍යාපනයයට වෙන් කරන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1488 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 432 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1246 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site