IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දරුවන් පෙන්නා අප්පා ගහේ නඟී

වදුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සිය බිරිය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගාල්ල හබරාදූවේ සිව්දරු පියෙක් අද (15) දහවල් 2.40 සිට පාර්ලිමේන්තුව ඉදිරිපිට නුග ගසේ නැඟ සිටියි.

ඔහු දරුවන් ද එම ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇති අතර ඔවුහු ගස වඩා කැරකෙමින් සෙල්ලම් කරමින් සිටිති.

_H1_2865 _H1_2898 _H1_2900 DSC_2077 DSC_2087



අදහස් (0)

දරුවන් පෙන්නා අප්පා ගහේ නඟී

සමන් Friday, 15 May 2015 01:40 PM

පව් අහිංසක දරුවෝ (අ)

:       0       0

උපුල් ජයරත්න Friday, 15 May 2015 02:00 PM

මොකක්ද කරල තියෙන වරද ඉතින්? (කේ)

:       0       0

යසිරු Friday, 15 May 2015 05:11 PM

අහිංසක දරුවන් පිරිසක් වගෙයි (නි)

:       0       0

දිලාන් Sunday, 17 May 2015 03:38 AM

මේ මනුස්සයාට මම කියන්නේ නෝනාට කියන්න සොයාගන්න බැරි ලෙඩක් කියලා වහාම බන්ධනාගාර රෝහල්ගත වෙන්න කියලා. එතකොට ලොක්කෝ ටිකක් වුණත් දුක සැප බලන්න ඇවිල්ලා වහාම ඇප දීලා නිදහස් කරාවි. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Friday, 15 May 2015 05:16 PM

දරුවෝ ගෙනාපු එකට මම කැමති නැහැ (නි)

:       0       0

පුබුදු Sunday, 17 May 2015 03:49 AM

වැඩි උඩකට නැගල නෑනේ. ඉල්ලීම දිනාගන්න නම් තව උඩට නගින්නම වෙනවා. (නදී)

:       0       0

නන්දලාල් Friday, 15 May 2015 05:31 PM

පුළුවන් ඉක්මනට පාර්ලිමේන්තුව ඉදිරිපිට තිබෙන මේ නුග ගහ කපාදාලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුවෙනවා. (නි)

:       0       0

සුමිත් Friday, 15 May 2015 05:36 PM

දරුවන් හංගලා එන්නද කියන්නෙ? (නි)

:       0       0

පද්මිණී Friday, 15 May 2015 05:54 PM

අත්‍අඩංගුවට ගන්න පෙර අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්කම දැන් අපේ රටේ තියෙනවානේ. (නි)

:       0       0

පෙරේරා Friday, 15 May 2015 07:15 PM

දරුවන් වෙනුවෙන් සාධාරණයක් කරන්න (නි)

:       0       0

ජනක Sunday, 17 May 2015 06:29 AM

ඔක්කොම නීතිය සිංහලයට (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 May 2015 12:19 AM

කෝටී ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ අය නීතියේ අඩුලුහුඩුකම් පිහිටෙන් බේරීසිටින රටේ අනේ මන්දා මේ මොනවද කියලා. (නි)

:       0       0

සහන් Saturday, 16 May 2015 02:38 AM

මොහු වහාම අත්අඩංගුවට ගන්න.නැත්නම් මේකත් රැල්ලක් වේවි. මෙයාගේ බිරිය වැරදි කරලා නැත්නම් පොලිසියෙන් අත්අඩංගුවට ගනීවිද? තමන්ගේ ළමයින්වත් අරගෙන ඇවිල්ලා ඒ ළමයින්ගේත් අනාගතය නැතිකරනවා (නි)

:       0       0

සුපුන් Saturday, 16 May 2015 02:44 AM

මෙම ගහට නැඟීම පසුපස ඉන්නේ කවුද කියලා මම දන්නවා. බළල්ලු ලවා කොස් ඇට බාවන්න හරි දක්ෂයෙක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 May 2015 03:42 AM

පහන්ගේ නිතිය අනිත් හැම වැරදි කරුවෙකුටම ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? එක්තරා ආර්යාවක් තාම නිදැල්ලේ අඩුම තරමේ කටුතරයක්වත් ලියාගෙන නැහැ , එහෙම එකේ මේ මනුසුය මෙහෙම කරන්නේ සාදාරන හේතුවක් ඇතුව ඇති නේද ? (කේ)

:       0       0

නිශාන්ත Saturday, 16 May 2015 05:25 AM

පොඩි උන් අහුවෙන ලොකු උන් ඉරාගෙන යන විසිතුරැ මකුලු දැල නීතිය (අපේ රටේ) (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 849 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 390 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 259 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 792 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site