IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘

කොළඹ සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් දෙදෙනකු තුන්නිවුන් දරුවන් බිහි කළ බව රෝහල් ආරංචි කියයි.

එක් කාන්තාවක පුතුන් තිදෙනකුම බිහි කළාය.

මේ මව්වරුන් දෙදෙනා මිනුවන්ගොඩ හා මොරටුව අය වෙති.

මිනුවන්ගොඩ හීනටියේ සහ මොරටුව ලක්ෂපතියේ මව්වරු දෙදෙනෙක් සිසේරියන් සැත්කමකින් ලැබුණු තුන් නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු හැර සෙසු දරුවෝ සාමාන්‍ය තත්ත්වයෙන් පසුවෙති.

මොරටුව ලක්ෂපතියේ ජී එම් එම් එම් දිසානායක මහත්මියගේ දියණියක (ග්‍රෑම් 960) ඉන්කියුබේටරයේ තබා ඇත.

මිනුවන්ගොඩ කේ නාලිකා කුමාරසිංහ (27) මහත්මිය පසුගිය මැයි හය වැනිදා පුතුන් තිදෙනකු බිහිකළාය.

දරුවන්ගේ පියා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ මාණ්ඩලික සැරයන් ආර් එම් සී රාජකාරුණාය. ඔහුගේ දුරකතන අංකය 077 36 35 286

මොරටුවේ මව දියණියන් දෙදෙනකු සහ පුතකු බිහි කළේ අප්‍රේල් 17 වැනිදාය.

මෙතෙක් දැඩිසත්කාර ඒකකයේ සිටි ඔවුන්ගෙන් දෙදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවකට ගෙන එනු ලැබූහ.

මේ දරුවන්ගේ පියා චමින්ද ප්‍රදීප් ප්‍රණාන්දු මොරටුවේ ලීබඩු වෙළෙඳ සලක අත්උදව්කරුවෙකි. දිනකට උපයන ආදායම රුපියල් 600කි. ඔහු අද දරුවන් බැලීමට රෝහලට ගියේ නැත. ‘‘දරුවන් බලන්න හරි ආසයි. ඒත් රෝහලට ගියානම් පඩිය ලැබෙන්නේ නෑ. එවිට අපි කවුරුත් බඩගින්නේ‘‘

ඔහුගේ දුරකතන අංකය 071 88 67 548

ලිපිනය 16/18 ජී, ජුබිලි පාර, ලක්ෂපතිය, මොරටුව.

(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 



අදහස් (0)

‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘

කුමා Friday, 17 May 2013 02:44 PM

පුලුවන්නම් නම්බර් එකට කතා කරලා උදව්වක් කරන්න. මේ මාසේ මගේ පොඩි පඩියෙන් මම එස්සේල්ලම කරන්නේ එකයි. අන්තිමට අපිට ඉතුරුවෙන්නේ එච්චරයි. සල්ලි තියෙන සමහර අයට ඕව තේරෙන්නේ නැහැ. (ස)

:       0       0

තිස්ස Friday, 17 May 2013 02:51 PM

ඔබල සැමදෙනාටම දළදා සමිදු සරණයි.(ස)

:       0       0

අනුර Friday, 17 May 2013 02:51 PM

මමත් අද සුභ පතනවා. අපේ රටේ මේවගේ දරු උපත් සිදුවෙනවානම් හරිම හොඳයි. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.(ස)

:       0       0

නිෂේන්ද්‍ර Saturday, 18 May 2013 10:23 AM

අනේ වාසනාවන් , රත්නත්‍රයේ පිහිටෙන් නිදුක් නිරෝගී වේවා. මගේ පවුලේත් ඔය විදියට හිටිය නම්, මම තරම් සතුටු වෙන පියෙක් තවත් නැ. ඔයාලට මගේ සුබ පැතුම්.(ස)

:       0       0

සශීමල් Friday, 17 May 2013 02:52 PM

අලුතෙන් මෙලොව එලිය දුටු මේ දරුවෝ හයදෙනාම රටට හා ජාතියට වැඩදායි දරුවන් වේවායි පතමි. සිංහල ජාතියට අවශ්‍ය මේ වගේ දෙමුව්පියන් තමයි. (ස)

:       0       0

පද්මිණි Saturday, 18 May 2013 10:26 AM

"ලංකා පුතා" මහතාට බොහොම පින්, එවැනි දෙයක් කරන්න සිතීම. නියම ලංකා පුත්‍රයෙක්. මමත් වහාම මුදල් යවනවා.(ස)

:       0       0

ෆයිසර් Friday, 17 May 2013 02:52 PM

පම්පෝරි නොගහ මේ අපේ රටවැසියෝ. දුරකථන අංක තියෙනවා. හැකි ඉක්මණින් උදව් කරන්න බලමු. (ස)

:       0       0

චන්දි Sunday, 19 May 2013 12:04 PM

එස්.එල්.ටි.කේ මහත්තයා දාපු අදහසින් කියන්නේ මේ අය ගොඩක් පොහොසත් කියලාද? අනේ එහෙම නම් තාත්තා ළමය බලන්න නොගිහින් හිටීද? උදව් කරන්න බැරිනම් නිකන් ඉන්න, කරන කෙනෙකුට උදව් කරන්න දීලා (නි)

:       0       0

අතපත්තු Friday, 17 May 2013 08:03 PM

"ලංකා පුතා ", ඔබ කියන විදියට රැකියාවක් දෙන්න පුලුවන් නම් මේ සහෝදරයට, ඒක උතුම් පිනක්. අපිත් උපරිම සහයෝගය දෙනවා ,මේ දරුවන්ට (නි)

:       0       0

ඉන්දික Friday, 17 May 2013 02:59 PM

ශිරෝමිට උදව් කරන්න මම කැමතියි. (ස)

:       0       0

හෙට්ටිආරච්චි Saturday, 18 May 2013 10:31 AM

සුබ පැතුම් ! (ස)

:       0       0

අමල් Friday, 17 May 2013 03:03 PM

පිස්සු හැදෙයි අපෙන් සුබ පැතුම් ! (ස)

:       0       0

ශාමන් Friday, 17 May 2013 03:03 PM

අපෙන් සුබ පැතුම්! (ස)

:       0       0

නේත්‍රා සහ චන්ච්ද්‍රිකා Saturday, 18 May 2013 10:46 AM

වාසනාවන්ත දෙමව්පියෝ.සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අපි කවුරුත් පුළුවන් විදියට උදව් කරන්න බලමු. තෙරුවන් සරණයි. (ස)

:       0       0

විරාජ් කාලිංග Friday, 17 May 2013 03:03 PM

මොරටුවේ ඉන්න තාත්තට වාසනාවට ලැබිච්ච දරු සම්පත දුප්පත් කමින් වැහිලා යන්නයි වගේ හදන්නේ,කරුණාකරලා කුරු හරි පිහිට උනොත් ලොකු දෙයක්,අපි දැන් දීමට උපන් ජාතියක්,හැබැයි හරි තැනට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්,හරියටම බඩගිනි කෙනාට කන්න මොන හරි දෙන්න,අපි දන්සල් කියල වෙසක් එකට කරන්නේ අපිම කන එකක් නේද,ඒ සල්ලි මෙන්න මේ වගේ අහිංසකයෙකුට දෙන්න අනාගතයක් වෙනුවෙන්,අපේ ජාතිය අඩුවෙලා යනවලුත්නේ උපකාරයක් කරන්න අන්න ඒ වගේ. (ස)

:       0       0

අසංක Friday, 17 May 2013 03:04 PM

කට්ටියම විකාර නැතුව උදව් කරන්න. (ස)

:       0       0

තාරුකා Saturday, 18 May 2013 10:52 AM

අනේ වාසනාවන්....(ස)

:       0       0

සඳූ Saturday, 18 May 2013 11:02 AM

හැම දරු පැටියෙකුටම ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ලැබේවා. (ස)

:       0       0

ජොසපින් Monday, 20 May 2013 11:43 AM

දරුවන් ගැන නම් සතුටුය, එත් මේ පරණ කතා නේද? මීට වසරකට පමණ පෙර උන දෙයක් මේ, (අ)

:       0       0

අරුණ Saturday, 18 May 2013 11:20 AM

දරුවන්ට දළඳා සමිදුගේ පිහිටයි! (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 08:54 PM

අපේ රටේ දන්සල් වගේ සෝබන වැඩ නවත්වලා මේවගේ අසරණ මිනිස්සුන්ට ඒ සල්ලි වලින් උදව් කෙරුවොත් නරකද? (නි)

:       0       0

සමීර Monday, 20 May 2013 04:38 PM

දළදා සමිදු පිහිට ලැබේවා.! (ස)

:       0       0

සංජී Friday, 17 May 2013 08:55 PM

ශාන්, කන්නේ තණකොලද? මොනවද මේ කියන කතා. මට දරුවෝ තුන් දනක් ලැබුණා නම් හීගාකාලා හරි හදාගන්නවා. දළදා සමිදු රැක බලා ගන්න ඕනෑ. (නි)

:       0       0

චන්දි Friday, 17 May 2013 09:42 PM

සම්පත්, බොදුබල සේනාවට කැමති දෙයක් එයාලා කරාවි. ඔයා ඔයාට පුළුවන් උදව්වක් කරන්නකෝ. මම නම් දැනටත් ඒ ටික කරලා දැම්මා මට පුළුවන් විදියට (නි)

:       0       0

විජේසිංහ Friday, 17 May 2013 11:19 AM

අපිටත් හරිම සතුටුයි, ඔය දරුවන් හොදින් රැකගන්න. (ස)

:       0       0

එස්.එල්.ටී.කේ Saturday, 18 May 2013 11:55 AM

මේක නම විශ්වාස කරන්න අමරුයි. මහ බැංකු වාර්තා අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2400 ක් (රු 300,000) . ඒ අනුව මේ දෙමාපියන්ට මාසිකව රු 50,000 විතර අදායමක් තිබිය යුතුයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 20 May 2013 01:33 AM

සුබ පැතුම් එක්ක සල්ලි ටිකකුත් දුන්නා නම් !! (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 17 May 2013 03:38 PM

හොද ශීර්ෂයක් දාලා තියෙනවා ලංකාදීප එසැනින් (ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 11:27 AM

අපෙන් සුභ පෑතුම් ! (ස)

:       0       0

චන්දි Friday, 24 May 2013 01:59 PM

මනි ග්‍රෑම් එකෙන් හරි වෙස්ට්‍රන් යුනියන් හරි සල්ලි දාල රහස් අංකය චමින්දට දුන්නම චමින්ද හැදුනුම්පත අරන් බැංකුවට ගිහින් සල්ලි ගනීවි. අනේ මන්දා මම කලදේ මම කිවේ චමින්ද සල්ලි අරන් මට කෝල් කරලා සල්ලි ගත් බවත් ගොඩක් ස්තුති කීවා ගොඩක් පින් කියලත් කීවා මේ වෙසක් මාසේ ලොකු පිනක් අනේ පුළුවන් කෙනෙක් පුළුවන් විදියට උදව් කරන්න.(නදී)

:       0       0

සමන් Sunday, 19 May 2013 01:27 PM

අනේ වාසනාවන්! තව තව ඉපදේවා! (නි)

:       0       0

අමාලි Friday, 17 May 2013 10:19 PM

ඇත්තටම කියගන්න බැරි සතුටක්. මමත් පුතාලා තුන්දෙනෙක් සහ එක දියණියකගේ අම්මා කෙනෙක්.බබාලා පුංචි කලේ ටිකක් අමාරුයි තමා. අනේ වාසනාවන්ත අම්මාවරුනේ අපි එඩිතරව නැගිටිමු. අපේ රටට වැඩදායී පුරවැසියන් කරමු. ඔබලාට නිදුක් නිරෝගී සුවය! (නි)

:       0       0

චන්දන Friday, 17 May 2013 03:47 PM

පුළුවන් උදුවක් කරන්න හැමෝම.(ස)

:       0       0

රාජසිංහ Saturday, 18 May 2013 12:25 PM

අද වැනි යුගයක මෙවැනි දරු උපත් සිංහල ජාතියේම වාසනාවක්. තව තවත් මෙවන් දරු උපත් සිදුවේවා. ඒ වගේම එවැනි පවුල් වලට රජයේ අවධානය වැඩියෙන් යොමුවන වැඩපිලිවෙළක් තියෙනවනම් හුගක් පිං.(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Friday, 17 May 2013 11:44 AM

සුභ පැතුම් ! (නි)

:       0       0

හිල්මි Tuesday, 21 May 2013 01:18 PM

දුප්පත් පෝසත් දේශපාලන ආගම් බේද ජාති බේද ඕනැ නැහැ. දරුවාගේ පියාට සහ මවට මේ දරුවන් ලොකුවට හදාගන්න අවශ්‍ය වීර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ප්‍රදීපා Friday, 17 May 2013 11:53 AM

දැන් අපේ රටට අවශ්‍ය කරන්නෙත් මේ වගේ ඒවා තමයි. ජයවේවා! (නි)

:       0       0

සිරා Saturday, 18 May 2013 12:35 PM

මේ වෙසක් පෝය, පොසොන් පෝය කියල පෝසත් අය තවත් පෝසත් නොකර සත් භාවටයන්ම මේ වගේ අයට උදව් කරන්න.ඇයි මේ බොරු දන්සැල් කරන්නේ. (ස)

:       0       0

රුවන් Wednesday, 22 May 2013 04:31 PM

බල සේනා වලට කිව්වනම් උදවු කරාවි නේද?(නදී)

:       0       0

ධම්මික Wednesday, 22 May 2013 04:34 PM

කෝ බැංකු ගිණුමේ විස්තර තවම ලැබුනේ නැහැනේ? ඔය උදව් කරන්න කෑගහපු කවුරුවත් ඒක ගැන හොයලා බැලුවේ නැද්ද පොඩ්ඩක්? (නි)

:       0       0

රණවීර Saturday, 18 May 2013 12:46 PM

සුබ පැතුම් ! (ස)

:       0       0

උවජිත් Friday, 17 May 2013 11:57 AM

මට එක පිරිමි දරුවෙක් දෙන්න පුලුවන්ද ආදරෙන් දරුකමට හදාගන්න. මට ඉන්නේ ගැහැණු ළමයි තුන්දෙනෙක් (නි)

:       0       0

ශාන් Friday, 17 May 2013 04:00 PM

ජීවත් වෙන්න අමාරුනම් අය් ළමයි හැදුවේ. (ස)

:       0       0

මාර්ක් Friday, 17 May 2013 12:01 PM

හලාල්ද? (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 18 May 2013 12:56 PM

හැම දරු පැටියකුටම ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ලැබේවා. (ස)

:       0       0

ලතන් Sunday, 19 May 2013 01:16 AM

අනේ වාසනාවන් දෙමාපියෝ! (නි)

:       0       0

චමිල Friday, 17 May 2013 12:03 PM

චූටි බබාලා හය දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තිසරණ සරණින් රැකදේවා.. ! (ස)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:06 PM

අනේ වාසනාවන්! නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)

:       0       0

සිල්වා Friday, 17 May 2013 10:59 PM

හරි හැමෝම හෙල්ප් කරන්න එකවගේ. මේක තමයි වෙලාව. කතා වැඩක් නැහැ. පින් ලැබෙනවා ! (නි)

:       0       0

සිල්වා Friday, 17 May 2013 11:07 PM

අපි ශ්‍රී ලංකන්. හැමෝම උදවු කරමු. (නි)

:       0       0

සම්පත් Friday, 17 May 2013 04:17 PM

බය වෙන්න දෙයක් නැහැ. බොදු බල සේනාව බලගනියිනේ මේ පොඩි උන් සේරම. (නි)

:       0       0

දම් Friday, 17 May 2013 11:16 PM

දරුවෝ ඇන්දේ දොයි. වදපු අම්මා අමාරුවෙන් හිටගෙන. රෝහල් පහසුකම් එදාට වැඩිය හොඳ වුනත් තව ගොඩක් දුර යා යුතුයි (නි)

:       0       0

කරු Friday, 17 May 2013 11:15 PM

යුවලකගේ සිහිනයක් තමයි දරුවෝ ලැබීම.මේ දරුවන්ගේ මුහුණ බලමින් තිරිසන් කතා නොකියා හිටියොත් හොඳයි,ශාන් (නි)

:       0       0

ශාහිර් Friday, 17 May 2013 04:23 PM

අනේ ඔය බයිල කථානේ.(ස)

:       0       0

චන්දි Friday, 17 May 2013 04:30 PM

ප්‍රශ්න අහන්න ඕනෑ නැහැ ශාන්. උදව් කරමු. බලන්නකෝ දරුවන්ගේ මුහුණු ටික. කොච්චර වාසනාවක්ද ? මම කැමතියි මුදලින් උදව් කරන්න මොරටුවේ දරුවන්ට. අනෙක් දරු තිදෙනාට මගේ සුබපැතුම් සමග කතරගම දෙවි පිහිට පතමි ! (නි)

:       0       0

ලන්කාපුතා Friday, 17 May 2013 12:28 PM

උවජිත් මගේ ගාව ඉන්නවා කොල්ලෝ තුනක්. ඔයා දෙනවද මට එක ගෑනු ළමයෙක්. මාරුවකට ? (නි)

:       0       0

සෙන්තිල් Friday, 17 May 2013 12:30 PM

හලාල් නෙමෙයි අනේ,ඔක්කොම හරාම් (නි)

:       0       0

දිනෝ Saturday, 18 May 2013 02:03 PM

ශාන් ඔය වගේ අසීලාචාර කතා කියන්න එපා. කොහොම උනත් අපි හැමෝම මේ දෙමුපියන්ට පුළුවන් විදිහට උදව් කරමු.(ස)

:       0       0

චමිල Saturday, 18 May 2013 02:08 PM

අපේ රට ජාතිය වෙනුවෙන්, යුගයක අවශ්‍යතාවයට දායක වීමක් මේ මවුපියන්ගෙන් ඉටුවී ඇත්තේ.(ස)

:       0       0

සිසිර Friday, 17 May 2013 12:34 PM

කෙසේවෙතත් ළමයි 6 සැදූ අම්මලා දෙන්නට බුදු සරණයි! (නි)

:       0       0

හංසික Sunday, 19 May 2013 02:54 PM

අනේ මටත් ඒ වගේ බබාලා 3ක් , 4 ඕනෑ අපේ ජාතිය වෙනුවෙන්. (නි)

:       0       0

ස්වර්ණ Saturday, 18 May 2013 12:43 AM

බොදුබල සේනාව වෙනුවෙන් සහ අපේ ජාතිය ආරක්ෂා කරගන්න සහ අපේ රට ආරක්ෂා කරගන්න මේ විදියටම තව අම්මලා ලක්ෂකට 3 දෙනා බැගින් සිංහල දරුවන් උපදීවා! මට හැකි දෙයක් මමද කරමි. (නි)

:       0       0

සම්පත් Monday, 20 May 2013 02:32 PM

බඩගින්නේ ඉන්න කෙනෙකුට මාලුවෙක් දෙන්න එපා. බිලි පිත්තක් දෙන්න. උදවු කරන එක හොදයි. ඒත් ඒවා තාවකාලිකයි. (නි)

:       0       0

රණවීර Friday, 17 May 2013 12:43 PM

කාලේ හැටියට අවශ්‍ය දෙයක් රජයේ උදව් ලබිය යුතුවෙයි.(ස)

:       0       0

රංජිත් Friday, 17 May 2013 12:45 PM

සුභ පැතුම් !. ඡායා රෑපයක් දාන්න බැරිද? (ස)

:       0       0

රන්ජනී Friday, 17 May 2013 12:47 PM

මෙහමත් වාසනාවන්ත අම්මල ලංකාවෙත් ඉන්නවනේ පිරිමි ළමුන්ම තුන් දෙනක්, එංගලන්තේ ඉපදුනානම් කප්රුකක් පහල උනා වගේ නමුත් දැන් ඒ දෙමව්පියෝ මහා බරක් දරාගන ඇති? මේ දරුවෝ හය දෙනාටමත් අම්මල දෙන්නටත් නිරෝගී සුව!!! (ස)

:       0       0

අනුරාධ. Friday, 17 May 2013 05:13 PM

අනේ වාසනාවන්.මවට පියාට පමණක් නොවෙයි මුළු රටටම ජාතියටම පහළවෙන මැණික් කැට.රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුවා සේම හැකි සෑම කෙනෙක්ම උදවු උපකාර කළයුතුයි. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 24 May 2013 09:15 AM

ධම්මික, ඔයාගේ කතාව හරියට හරි. ඉක්මනට පුළුවන් උදව්වක් කරමු. මමත් ලොකු රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි. එහෙත් පුළුවන් උපරිමයෙන් මේ තාත්තලා දෙන්නටම උදවු කරනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 17 May 2013 05:15 PM

දරු පැටවු ටික දැක්කම ආස හිතනවා. සිගිත්තෝ 6 දෙනාම මේ රටට සම්පතක්. ජනාදිපතිතුමනි, මේ අයට හැකි අයුරින් සහනයක් දෙන්න. ඔයාලා හැමෝටම ජේසුතුමන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබෙන්න කියලා මම හදවතින්ම පතනවා (නි)

:       0       0

සරත් Friday, 17 May 2013 12:54 PM

හරිම සතුටුයි.(ස)

:       0       0

සමන් පාලිත Friday, 17 May 2013 05:14 PM

ඒ දරුවෝ ඒ දෙමාපියන්ගේ විතරක් නෙමෙයි, රටේ ජාතියේ සම්පතක්. හදා වඩා ගැනීමට හැමෝම උදවු වෙමු. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 17 May 2013 05:17 PM

සෙන්තිල් ඔයාගේ දරුවෝ ඔයාට හරාම් වුණාට මේ රටට එහෙම නැහැ. හැම දරුවෙක්ම දෙවියෝ දුන්න තෑගි. ඒවා හරාම් හලාල් කියලා වෙන් කරන්න කාටත් බැහැ (නි)

:       0       0

රසිකා Friday, 17 May 2013 05:21 PM

ශාන්, ඔය කියන විදිහට ජිවත් වෙන්න අමාරු නම් ඇයි ලමයි හැදුවේ කියලා එහෙම හිතුවා නම් ඔයාගේ අම්මයි තාත්තයි , අද ඔය කොහෙද ශාන්? මේ දරු පැටව්න්ට දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා! බුදු සරනයි දරුවන්ට (නි)

:       0       0

ගීත් Saturday, 18 May 2013 03:03 PM

ශාන් ඔයා ඔහොම කතා කරන්න එපා. ඔය දරුවෝ අපේ රටට සම්පතක්.(ස)

:       0       0

නඳුන් Friday, 17 May 2013 05:30 PM

අනේ වාසනාවන්! ඔය පිනෙන්ම ඔයාලට තව තවත් ලැබේවි (නි)

:       0       0

පාලිත Monday, 20 May 2013 02:53 PM

ජීවිතයක හැටි

:       0       0

ධම්මික Friday, 17 May 2013 05:38 PM

සංජු මොකද කියන්නේ? කීයක් දෙන්න ලෑස්තිද ඔයා? මමත් දෙනවා. නමුත් අපිට හරියටම තහවුරු කරලා බැංකු ගිණුමේ විස්තර දෙනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 17 May 2013 01:10 PM

හරිම සතුටුයි, නිදුක් නිරෝගී යහපත් දරුවන් පිරිසක් වේවා,!!! අහන්නත් සතුටුයි, දරුවෝ තරම් වාසනාවක් දෙමවුපියන්ට වෙන තියේද? (ස)

:       0       0

ටෙනිසන් පීරිස් Saturday, 18 May 2013 03:32 PM

ලංකා පුතා ඔබට කියන්න වචන නැහැ සමාවන්න. ඔබට දීර්ඝායුෂ..! උනුවුන හදවතින් උපකාර කිරීමට ඉදිරිපත් උන සමටත් දීඝායුෂ..! කතු තුමනි, හැකි විගස ගිණුම් අංක සොයා පලකරන්න. අපි බලා ඉන්නවා.(ස)

:       0       0

ශිරෝමි Friday, 17 May 2013 01:19 PM

වාසනාවන්! අපිටත් ලැබෙනවානම් ... ඔක්කොම බබාලට තිසරණ සරණයි. ! (ස)

:       0       0

ඩී එම් ගයනි දිසානායක Sunday, 19 May 2013 09:12 AM

ඒ අම්මලා ගැන ගොඩාක් සතුටුයි. ගොඩාක් වාසනාවන්තයි. මම අම්මාවරුන් දෙන්නාටම සුභ පතනවා. ඔබලා කැමති නම් මට එක් ගැහැණු දරුවෙක් හදාගන්න දෙන්න. ඇස් දෙක වගේ බලාගන්නම්. (නි)

:       0       0

කරූ Friday, 17 May 2013 01:27 PM

ආයු බෝ වේවා! (ස)

:       0       0

සුදුබණ්ඩා Saturday, 18 May 2013 06:57 AM

ළමයි පුත්තුද දුලද කියන එක නෙමෙයි වැදගත්. ඒ ලමයි සමාජයට වැදගත් වෙන්නේ කොහොමද කියලායි. අද අපේ රටේ පවුල්වල බර කරට අරගෙන නඩත්තු කරන තරමක් ගෑනු ළමයි කරන්නේ. හොඳම උදාහරණය තමයි දුප්පත් පවුල්වල ගැහැණු ළමයි අරාබි රටවලට ගිහින් විදේශ විනිමය රටට ගේන්නේ. කොල්ලෝ කියලා නරකට හැදුනොත් මුළු ගමටම විතරක් නෙමෙයි රටම ඉවරයි. ඒක නිසා නිරෝගිව දුව වේවා පුතා වේවා සතුටු වෙන්න (නි)

:       0       0

නීල් Friday, 17 May 2013 01:29 PM

අද සතුටු වගේම කණගාටු දවසක්. එක අම්මෙක් පුත්තු තුන්දෙනෙක් ලබනවිට තව අම්මෙක් දරුවෝ තිදෙනා සමග ලිඳට පැනල. බිහිවීම බ්‍රහ්මගේ, පැවැත්ම විෂ්ණුගේ, විනාශය ඊශ්වරගේ. මේ තුන්ප්‍රයාමය නිසි වේලාවට නිසි ආකාරයෙන් සිදුවිය යුතුයි. (ස)

:       0       0

සම්පත් Friday, 17 May 2013 05:54 PM

ශාන්, මේ බබාලා ඉපදුනේ අම්මලාගේ වාසනාවට! දැනගෙන වුණ දෙයක් නෙමෙයි. උදව් කරන්න පුළුවන් නම් කරන්න. තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 May 2013 06:01 PM

ඔය පවුල් දෙකටම මේ බබාලා වාසනාව ගෙනෙයි (නි)

:       0       0

නදී Friday, 17 May 2013 01:36 PM

බුධු සරණයි සියලුම දරුවන්ට! (ස)

:       0       0

සෑම් Thursday, 23 May 2013 07:46 PM

ජාතිවාදය ගාවගන්න නිසා මට නම් සල්ලි යවන්න හිතෙන්නෙ නැහැ. ඒත් දෙවි රැකවරනයි බබාලට.(නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 18 May 2013 04:09 PM

මේ අදහස් දක්වන්නේ සාමාන්‍ය ජනතාවයි. ලොකු මිනිස්සු මැති අමතිවරු මේවා දිහා ඇස් ඇරලා බලන අයනම් නොවෙයි. තන්හාවෙන්ම තව තවත් පොදි ගහනවා. විනා මේ දරුවන්ගේ නඩත්තුවට කියලා ඔය එක ලොකු මිනිහෙක්ට ලක්ෂ 50 ක් විතර එක ගිණුමකට දාලා දෙන්න බැරිද ? (ස)

:       0       0

සමන්ත කොරියා Friday, 17 May 2013 06:05 PM

මේ දරු පැටවුන්ට සුබ පතන ගමන්ම අපිට හැකි පමනින් එයාලට උදව් කරමු.සියලු දෙනාටම තෙරුවන් සරණයි..! (නි)

:       0       0

ඉන්දු Friday, 17 May 2013 01:46 PM

අයියෝ ළමයි

:       0       0

විපුල Friday, 17 May 2013 01:48 PM

සුබ උපන්දිනයක් වේවා පුතේ !!! .... රටට වැඩදායි මෙන්ම දෙමාපියන්ට කීකරු පිරිසක් වෙන්න සුබාසිරි !!! (ස)

:       0       0

යසපාල Friday, 17 May 2013 01:48 PM

වාසනාවන්‍! වාසනාවන්! සැමගෙ දිවිමග වාසනාවන්! (ස)

:       0       0

දිසානායක Friday, 17 May 2013 01:49 PM

ශිරෝමි නැගණිය ඔයත් උත්සාහ කරලා බලන්න.(ස)

:       0       0

ලක්ෂ්මන් Saturday, 18 May 2013 04:38 PM

අම්මා, අර අහවල් සාදුට කෝල් එකක් දාන්නකෝ (නි)

:       0       0

නෙතුමි Friday, 17 May 2013 01:50 PM

කොච්චර වාසනාවන්තද දරුවන් 3ක් එකවිට ලබන්න... සුබ පතනවා එයාලට ලස්සනට ජීවත් වෙන්න ! (ස)

:       0       0

රසාදරී මාලදිවයින Friday, 17 May 2013 01:51 PM

දරුවන්ටත් මෑණියන් දෙදෙනාටත් දළදා සමිදු පිහිට පතමි. (ස)

:       0       0

නිලන්ත Saturday, 18 May 2013 07:55 AM

අනේ වාසනාවන් මටත් පුතෙක් ඉන්නවා. ඉපදුනේ අප්‍රේල් 15. කියන්න බැරි සතුටක් තියෙන්නේ. ශාන්, සෙන්තිල්, ශාහිර්,මාර්ක්,ඔය කට්ටිය අදහස් දන්නා දන්නේ නැත්නම් පාඩුවේ ඉන්න. මොනවද මේ ලියන්නේ? බලන්න කොච්චර ලස්සන මුණු ටිකක්ද? මමත් මේ මාසේ මගේ පඩියෙන් පොඩි උදව්වක් කරනවා .සම්බුදු සරනයි.,දෙවි රැකවරනයි සියලු දෙනාටම. (නි)

:       0       0

ධනුකේ Friday, 17 May 2013 06:28 PM

කරුණාකරලා බැංකු ගිණුම් විස්තර දෙන්න.පුළුවන් විදිහට අපි උදව්වක් කරන්නම්. අපි ඔක්කොම මිනිස්සුනේ. (නි)

:       0       0

ශාන්ති Friday, 17 May 2013 02:01 PM

මොනතරම් අමාරු වුනත් එයාලව හදාගන්න හොඳට.ජේසු පිහිටි මගේ ආගමේ හැටි‍යට ! (ස)

:       0       0

චාන් Saturday, 18 May 2013 08:24 AM

ලංකාදීප පුවත්පතට සියලුම දෙනා වෙනුවෙන් ගොඩක් ස්තුතියි. අපි සියලුම ශ්‍රී ලාංකිකයෝ සදහා සාධාරණ හරි දේ ඉටුවිය යුතුය. එසේ නොවන බැවින් බොදුබලසේන හරිමග පෙන්වීම අපි මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම වාසනාවකි. නිවුන් දරුවන් බලපොරොත්තුවක් නැතුව ලැබෙන සියලුම බබාලට සහ අම්ම්ලා තාත්තලාට ශුභපතමු. (නි)

:       0       0

සරසි Sunday, 19 May 2013 04:28 PM

සිංහල ජාතිය වදවෙනවා කියලා කෑ ගහපු අය දැන් උදව් කරන්න බලන්න.(නදී)

:       0       0

ජීවා Friday, 17 May 2013 02:06 PM

දරු පැටව් ටික දැක්ම ආසාවේ බෑ.දරු පැටවුන්ටත් .මව් දෙපළටත් දළදා සමිදු පිහිටයි.(ස)

:       0       0

සුනිල් Saturday, 18 May 2013 08:43 AM

පුංචි පවුල රත්තරන් කියන සංකල්පයට විරුද්ද අයට මෙන්න හොඳ අවස්තාව මේ පවුලල උදව් කරන්න. (ස)

:       0       0

හේවා Saturday, 18 May 2013 08:48 AM

මේ ගැන හරිම සතුටුයි..මේ තුන්දෙනාගේ කතිර ටිකත් අනාගතයේදී අපට ලේබෙනවානම්! (ස)

:       0       0

චන්දි Friday, 24 May 2013 11:56 AM

මේ බබාලට උදව් කරන්න කැමති අයගේ දැනගැනීම පිණිසයි. මම සල්ලි දැම්මේ මේ විදියටයි. මනි ග්‍රෑම් එකෙන් යැව්වේ වයි.ඩබ්ලිව්.චමින්ද ප්‍රදීප් ප්‍රනාන්දු කියලා. බැංකු ගිණුම් ඕනෑ නැහැ. දැන් හැම රටකම වෙස්ට්‍රන් යුනියන් තියෙන්නේ. ඒකෙන් සල්ලි දාන්න හැකියි නේද? (නි)

:       0       0

ඉනෝ Saturday, 14 February 2015 10:01 AM

මගෙන් මේ බබාලට උණුසුම් සුබ පැතුම්. (අ)

:       0       0

නිමාල්ලලිත Saturday, 18 May 2013 09:17 AM

සිංහල රාවය සහ බොදු බල සේනා නායක හිමිවරුනි. සිංහලයන් කෝටියකට වැඩියෙන් ඉන්න මේ රටේ සිංහලකම ඇති අයගෙන් දිනකට රුපියල බැගින් එකතු කළද මෙවැනි අයට සහය විය හැක. කරුණාකර පෙරමුණ ගන්න. මම බුද්ධං සරණං ගච්චාමි,සිංහල සරණං ගච්චාමි කියනවා මිස දේශපාලන සරණන් ගච්චාමි නොකියන බැවින් වැඩිම දෙනෙකු මා සමග එකතුවීමට කැමැත්තක් නැත. එබැවින් සිංහල අය මේ සඳහා මට අබියෝග නොකරන්න. (නි)

:       0       0

චන්දි Friday, 24 May 2013 12:04 PM

අනේ සේරම්,ජාතිවාදේ ගේන කෙනෙකුට ගේන්න දීලා ඔයා මේ අසරණ දරුවන්ට උදව් කරන්න. එහෙම බැරිනම් අනුන්ට වැරදි කියන්නේ නැතුව නිකා ඉන්න, නිකන් සෝබන කතා නොකියා (නි)

:       0       0

ක්‍රිෂ් Friday, 17 May 2013 02:19 PM

දැන් තියෙන තත්වෙත් එක්ක තුන්දෙනෙක් තියා එක දරුවෙක් හදා ගන්නත් වෙන මහන්සිය දන්නේ නම් අම්මලාම තමයි. ඒත් මෙහෙම දකිද්දිත් ප්‍රශ්න නම් අමතක වෙනවාත් ඇති. තෙරුවන් සරණයි සැමටම. (ස)

:       0       0

විජේසිංහ Friday, 17 May 2013 02:20 PM

අනේ අපේ පොඩි දරුවන්ට ඇස්වහක් කටවහක් නැති වේවා? බුදු සරණයි දරුවෝ හය දෙනාටම. (ස)

:       0       0

ශ්‍රීමාල් Friday, 17 May 2013 02:21 PM

හරිම වාසනාවක් !! හැම අම්ම කෙනෙක්ම ළමයි 4 ක් වත් හදන්න. රජය උදව් කරන්න ඕන. හැමදේටම රටේ අනාගතය සිංහල ජනයා වැඩිකරමු. මේක තමයි විය යුත්තේ. (ස)

:       0       0

හලීම් Wednesday, 22 May 2013 02:52 PM

සමහරුන්ට නම් හලාල් ගැන කතා කරන්නෙ නැතුවම ඉන්න බැහැ නේ (නි)

:       0       0

උපුල් Saturday, 18 May 2013 09:44 AM

සුබ පැතුම්..! (ස)

:       0       0

අසිරු Friday, 17 May 2013 07:18 PM

සියලු බාදක මග හැර සෝ සුසුම් නැති වෙන සිනහව රජයන සියලු පැතුම් මල් පිබිදෙන සුබම සුබ උපන්දිනයක් වේවා! (නි)

:       0       0

ශ්‍රීමාල් Friday, 17 May 2013 02:24 PM

බුදු සරණයි දරුවන්ට ! (ස)

:       0       0

ලන්කාපුතා Friday, 17 May 2013 02:26 PM

ලී බදු වෙළඳ සැලේ දිනක වැටුප 600 නම් මම දෙන්නම් අත් උදවු රැකියාවක් 1200 දෙන. (නි)

:       0       0

වත්සලා Saturday, 18 May 2013 09:56 AM

අන්න වැඩ

:       0       0

කමල් Friday, 17 May 2013 02:30 PM

ළමයි කාටවත් දෙන්න එපා, කටක් ඇරලා ඉල්ලන්නත් එපා!(ස)

:       0       0

සංජු Friday, 17 May 2013 02:30 PM

මෙතන ලියන හැමෝම සුබ පතල ලිස්සලා යනවා. එක්කෙනක් වත් උදව්වක් කරන්න උත්සහ ගන්නේ නැහැ. රජයටම කියා කියා ඉන්නවා මිසක.(ස)

:       0       0

සුසිල් මිලානෝ Friday, 17 May 2013 02:31 PM

මේ දරුවෝ වාසනාවන්ත වෙන්න කියලා සුබ පතන ගමන්ම අපිට හැකි පමනින් එයාලට උදව් කරමු. (ස)

:       0       0

දිනේෂ් Saturday, 18 May 2013 09:59 AM

මගෙන් සුභපැතුම්. බුදුසරණයි ! (ස)

:       0       0

සුගන්ධී Friday, 17 May 2013 07:38 PM

මොනතරම් වාසනාවක්ද අප්පේ? සිංහල ජාතිය අඩුගේගෙන යන වෙලාවේ. මේක නම් හරිම සතුටක්. මොනතරම් පිනක්ද? හැමෝටම පුලුවන් විදියට උදව් කරන එක නම් (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 17 May 2013 02:36 PM

දරුවන් හයදෙනාටත් මවුපියවරුන්ටත් නිරෝගී සුවයෙන් වැඩදායක රටවැසියන් ලෙස දිවි ගෙවීමට සුභ අනාගතයකට හිමිකම් කීමට වාසනාව ලැබේවා!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 14 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 297 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 408 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 251 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 145 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site