IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දරුවන් රකින්න කසිප්පු පෙරති

ගලේවෙල ප්‍රදේශයේ දෑස් අඳ යුවලක් දරු දෙදෙනා ජීවත් කර වීමට කසිප්පු පෙරති.

දෘෂ්‍යාබාධිතයන්ගේ දිනය වූ අද ඔවුන් දඹුල්ල උසාවියේ නඩුවකට පෙනී සිටීමට අද ආහ.

45 හැවිරිදි පියාගේ ඇස් අන්ධ වී ඇත්තේ 1989 දීය. ඔහුගේ බිරියගේ   (39) ඇසක් අහිමි වී ඇත්තේ කුඩා කාලයේදීය. එක් ඇසක් යාන්තමින් පෙනෙයි.

කළයකින් මත්පැන් බෝතල් හතක් පෙරා විකුණා දරුවන් පාසල් යැවීමට මුදල් සොයා ගැනීම හැර අන් දෙයක් නැතැයි ඔවුහු කියති.

උදව්වක් දෙන්නේ නම් මේ නීති විරෝධි රස්සාවෙන් ඉවත් වන බව ඔවුහු කියති.

ඔවුන්ගේ දුරකතන අංකය 072 39 12 729



අදහස් (0)

දරුවන් රකින්න කසිප්පු පෙරති

සෑම් Wednesday, 13 March 2013 10:50 AM

මේ ලෝකේ ඇස් නොපෙනෙන අයට ඉන්නේ මේ ජෝඩුව පමණක් නොවේ. අනිත් අයත් කසිප්පු පෙරලද ජීවත් වෙන්නේ? ඔයිට වඩා වෙන කරන්නම දෙයක් නැද්ද? (නි)

:       0       0

පද්මි Wednesday, 13 March 2013 01:57 PM

අපි කවුරුත් උදවු කරමු. (නි)

:       0       0

ජගත් Wednesday, 13 March 2013 11:27 AM

අපේ ජනාධීපතිතුමා උපකාරයක් කරනවා දැක්‍‍කොත් අනිවාර්යයෙන්ම... (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 12 March 2013 10:58 PM

පවු! මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 12 March 2013 10:58 PM

පව් මගේ හදවත දැවී ගියා . අති ගරු ජනාධිපත්තුමාගේ අවධානයට යොමු වේවා (ස)

:       0       0

නිපුන Tuesday, 12 March 2013 11:20 PM

දිරිය දෙමවුපියන් , වෙන මොකක් හරි කලොත් තමයි වැදගත් (දී)

:       0       0

කුමාර Friday, 15 March 2013 05:51 PM

කසිප්පු සහ රජයේ ලයිසන් අරගෙන විකුණන මධ්‍යසාර එක වගේම මිනිසාට විෂ සහිතයි. (නි)

:       0       0

ඩයස් Wednesday, 13 March 2013 12:34 AM

මොකද ඒ කටයුත්තම තෝරා ගත්තේ (දී)

:       0       0

නිත්‍යා Wednesday, 13 March 2013 03:02 PM

මේවනම් අසරණ කමට කර දෙයක් බව පැහැදිලියි. කවුරුන්ගේ මොවුනට පිහිට වෙනවානම් හොඳයි (ස)

:       0       0

රංජන් Wednesday, 13 March 2013 03:20 PM

සෑම්, ඔබට පුලුවන් නම් ඔවුන්ට හොද රැකියාවක් සොයා දෙන්න. (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 March 2013 07:37 AM

ඇස් අන්ධ දෙන්නා පෙරන කසිප්පු බොන කට්ටියටත් දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

තරිදු Wednesday, 13 March 2013 07:50 AM

අපේ ලොකු ඇත්තන්ට මේවා පේන්නෙ නැහැනේ. (නි)

:       0       0

පාල Wednesday, 13 March 2013 08:27 AM

අසරණ දෙමවු පියන් (දී)

:       0       0

සරත් Wednesday, 13 March 2013 08:31 AM

චේතනාහං භික්ඛවේ කම්මං වදාමි... (නි)

:       0       0

හේරත් Wednesday, 13 March 2013 04:44 PM

රැකියාව නම් වැරදි තමයි. හැබැයි මේ සිදුවීම නම් හරිම සංවේදියි. (නි)

:       0       0

වන්නි Wednesday, 13 March 2013 09:37 AM

මොනවාද මේ ගැන මට කියන්න තියෙන්නේ, අනුකම්පාවාව විතරයි තියෙන්නේ (දී)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 07:00 PM

අද මේ රස්සාවත් සුපර් ස්ටාර් වෙලා. (නි)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 07:20 PM

අපේ රටේ ඉතින් තියෙන්නේ සාධාරණ නීති විරෝධී වැඩනේ. අනේ මන්දා! (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 13 March 2013 01:22 PM

පොලිසිය මිනිසුන්ගේ අහිංසකකම ගැන මීට වඩා සංවේදී වියයුතුයි. (නි)

:       0       0

සිරි Tuesday, 12 March 2013 07:38 PM

බොරුවට උපන් දින සාදවලට ලක්ෂ ගණන් වියදම් කරලා විනාශ කරන මුදල් වලින් මේ වගේ අහිංසක පවුලකට හොද හිතින් යහපත් චේතනාවකින් උදව් කරන්න.ඒක ලොකු පිනක් (නි)

:       0       0

රසිකා Tuesday, 12 March 2013 07:56 PM

එහෙම හරි දරුවන්ගේ ඇස් පාදන එක ‍හුගක් වටිනවා. (නි)

:       0       0

අසේල Tuesday, 12 March 2013 07:58 PM

අනේ පවු! (නි)

:       0       0

රෝවන් Wednesday, 13 March 2013 01:38 PM

අපේ අය ඕනෑ නැති දේවල් වලට බොරුවට කෑගහනවා. මේවට කෑගහන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

අජිත් Tuesday, 12 March 2013 08:36 PM

අපි මේ සිද්ධියට බනින්න වටින්නේ නැහැ. පවු, අනුකම්පා කරන්න ඕනෑ (නි)

:       0       0

රූපා Wednesday, 13 March 2013 10:39 AM

ළමයි වෙනුවෙන් ඇප කැප වූ මවු පිය වරු (දී)

:       0       0

අජිත් Wednesday, 13 March 2013 10:49 AM

ඒ වැඩේ නම් මම නම් අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 695 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1529 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1406 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1500 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2425 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1330 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site