IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


දරුවා මියගියේ රෝහලේ වරදින්නම් සැකකරුවන් අල්ලන්න

(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්‍යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු වූ අපරාධයක් බවට සාක්ෂි ඇත්නම් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (11) නියෝග කළේය .

දැරියගේ පශ්චාත් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එක් වකුගඩුවක්  අක්‍රිය වීමෙන් රෝහලට ඇතුළත් කළ දරුවාගේ වකුගඩුව ඉවත් කිරීමෙන්  මුත්‍රා හා  තරල  ශරීරයේ එකතුවීමෙන්  ඇති වූ කම්පනයෙන් පසුව දරුවා මියගොස් ඇති බව අදාල තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

මරණ පරීක්ෂණය සාක්ෂි විභාගයේ  තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දැරියගේ  



අදහස් (3)

දරුවා මියගියේ රෝහලේ වරදින්නම් සැකකරුවන් අල්ලන්න

Saman Wednesday, 12 March 2025 03:14 AM

ඔන්න දොස්තරගේ ඕස්ට්‍රේලියා ලියාපදිංචි අංකය - MED0002022385 .ලින්ක් එක චෙක් කරන්න .ආණ්ඩුවට පුලුවන්නම් ගෙන්න ගන්න

:       0       1

saman Wednesday, 12 March 2025 03:14 AM

ahpra.gov.au/Registration/Registers-of-Practitioners.aspx#search-results-anchor

:       0       0

ශිවංක Wednesday, 12 March 2025 08:45 AM

හෙට උදේ 8.00 වෙනකොට පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි පාරට බහිනවා

:       0       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බේරුවල ප්‍රා.ලේකම්ගේ රිය දුම්රියේ ගැටේ
2025 මාර්තු මස 12 684 1

බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්


රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු
2025 මාර්තු මස 12 627 1

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී


උරුමය නවත්වයි
2025 මාර්තු මස 12 474 1

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම


දේශබන්දුගේ පෙත්සමට තීන්දුව 17
2025 මාර්තු මස 12 325 1

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව


වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 1278 1

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


නාමලුත් රිලව් ගණින්න සූදානමින්
2025 මාර්තු මස 12 842 5

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 142 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 360 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site