IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දරුවා විකුණන්න ගිය ලක් අම්මා පිටුවහල්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී උපන් තම නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු ඩිරාම් 2500කට (රුපියල් 99000) විකිණීමට තැත්කළැයි කියන ශ්‍රී ලාංකික කාන්තාවක පිටුවහල් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.

තමන්ට ලැබුණු දරුවන් දෙදෙනා දැඩි අසනීප තත්ත්වයේ පසුවූ බවත්, ඔවුන් නඩත්තු කිරීමේ ආර්ථීක හැකියාවක් නොමැති බැවින්  දරුවන් දෙදෙනාගේ එක් අයකු මෙලෙස මුදලට විකිණූ  බවත් කාන්තාව නඩු විභාගයේදී කියා ඇත.



අදහස් (0)

දරුවා විකුණන්න ගිය ලක් අම්මා පිටුවහල්

හේවා Sunday, 21 August 2016 02:01 PM

ඊට වඩා ලජ්ජා නැද්ද සහන මහත්තයා ඒ අහිංසක මිනිසුන් වැසිකිලි සෝදලා දහදුක් විඳලා අපේ රටට ගෙනෙන විනිමය යොදවාගෙන මිලියන් ගණන් දීල ස්ඛෝපබෝගී වාහන ගෙන්නන එක (රේ)

:       0       0

රාධා Sunday, 21 August 2016 03:51 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිවුන් ළමයින්ගේ තාත්තා කෝ ?(රේ)

:       0       0

සම්පත් - ඩුබායි Monday, 22 August 2016 08:14 AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලංකාවෙන් එන්නේ වැසිකිළි සෝදන්න, බැලමෙහෙවර කරන්න පමණක් නොවේ මසකට රුපියල් මිලියනයට වඩා වැටුපක් ගන්නා කාන්තා වෘත්තිකයන් මෙහි සිටිනවා (බ)

:       0       0

සහන් Sunday, 21 August 2016 07:27 AM

අනේ මෙහෙමත් අම්මලා! අපේ රටටත් එක්ක ලැජ්ජයි. (නි)

:       0       0

සිල්වි Sunday, 21 August 2016 09:49 PM

පිරිමියෙකුගේ වැරදි නොතිබුණේ නම් ඔය කාන්තාව ඔය තත්වයට පත්නොවෙන්න තිබුනා (නි)

:       0       0

ජයන්ත Monday, 22 August 2016 02:39 AM

මීටවැඩිය ලජ්ජා නැද්ද අපේ ආණ්ඩුවට, මේ අහිංසක මිනිසුන් වහල් සේවයට යවන එකට (නි)

:       0       0

චතුරි Sunday, 21 August 2016 10:51 AM

ඇත්තටම ආදරයක් තිබුනානම් ඇයි මුදල් ගන්න ගියේ ලෙඩ දරුවෙක්නේ , නිතිය මගින් දෙන්න තිබුණා හදා ගන්න දරුවාගේ පියා ලාංකිකයෙක්ද . මිට ප්‍රථම ලැබුණු දරුවෝ ඉන්නවද . (රේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 August 2016 04:30 AM

මේ හැමෝටම වඩා ලැජ්ජා වියයුතු මේ ගැහැණුන්ගේ පිරිමි පක්ෂයයි. තමන්ගේ බිරිඳව අනුන්ගේ ගෙවල් වල බැලමෙහෙවරට යවනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 0 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 65 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 231 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 519 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 405 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3518 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site