IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දරුවා සැඟවූ ගල්ගුහාව පොලිසියට පෙන්නති

රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා පැහැරගත් ගල්ගමුව මීගලෑමේ දිනිඳු යශේන් පුතු දින හතරක් රඳවා තබා ගත් බව කියන අඹන්පොල නිවසට සහ ඇඹෝගමුව ගල්ගුහාවට ගොස් පොලිසිය අද විමර්ශන පැවැත්වීය.

සැකකරුවෝ සිව් දෙනා එම තැන් පොලිසියට පෙන්වූහ.

GALGAMUWA-SANJEEWA-(1)(1) GALGAMUWA-SANJEEWA(1) GALGAMUWA-SANJEEWA-(2)(1) GALGAMUWA-SANJEEWA-(8)(1) GALGAMUWA-SANJEEWA-(10) GALGAMUWA-SANJEEWA-(12) GALGAMUWA-SANJEEWA-(15)



අදහස් (0)

දරුවා සැඟවූ ගල්ගුහාව පොලිසියට පෙන්නති

අසංක Friday, 08 August 2014 02:01 PM

මෙයාලට අමුතුවෙන් දඩුවම් අවශ්‍ය නැහැ. ඇතුළේදී කට්ටියගෙන් ටික ටික හම්බ වෙනවා (නි)

:       0       0

තුෂාර විජේතුංග Friday, 08 August 2014 02:33 PM

මේ අය ළඟ ආයුධ ඇති. අනේ! ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න. මේ වගේ දේවල් කරන්න ඉන්න අයටත් පාඩමක් වෙයි. (නි)

:       0       0

දයාජ Friday, 08 August 2014 02:42 PM

මේ දරුවාට මොනතරම් බයක් දැනෙන්නට ඇද්ද? ඡායාරූප දැක්කමත් බය හිතෙන තැනක්. (නි)

:       0       0

ටිරෝන් Friday, 08 August 2014 02:43 PM

බලන්නකෝ කොච්චර හොඳින් සැළසුම් කරලාද කියලා (නි)

:       0       0

ගාමිණී Friday, 08 August 2014 02:43 PM

රෝස තිරිවානා කැටියක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

සමන් Tuesday, 12 August 2014 08:32 PM

මොනවා වුණත් ඒ මිනිස්සු දරුවාට කරදරයක් කළේ නැහැනෙ (නි)

:       0       0

වීරා Saturday, 09 August 2014 07:41 AM

ළමයටයි දෙමාපියන්ටයි දුන්න මර බියට හරියන්න දඬුවම් දෙයිද ? සමාජෙන් මෙයාල අයින් කරනවානම් හොඳයි . (දී)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 09 August 2014 08:25 AM

නිසි දඩුවම නොදුන්නොත් , නඩු කිය කියා උන්නොත් , තවත් මේ විදිහේ දේවල් වෙනවා වගේම තවත් හොරු බිහි වෙනවා.(දී)

:       0       0

මොහාන් usa Friday, 08 August 2014 03:39 PM

මට ආසයි පොඩි කාලේ වගේ හොරා පොලිස් කරන්න අර ගල්ගුහාවේ.(අ)

:       0       0

චමෝදරී Friday, 08 August 2014 03:39 PM

ආයුධ පෙන්නුවේ නෑ නේද? (අ)

:       0       0

ප්‍රන්‍යසෝම Tuesday, 12 August 2014 03:49 AM

මේ පිලිකුල් සහගත අපරාද එදා මේද තුර සිදුවෙන නිසා , ආයුද පෙන්වීමට ගෙනයාම හරි වැඩක් නොවුනත් මේ අයටත් අනාගතයේ මේ වගේ අපරාද කරන්ඩ ඉන්න අයටත් පාඩමක් උගන්වන විදිහේ නිතිය දැඩිව ක්‍රියාත්මක වීමක් අනාගතය වෙනුවෙන් අපේක්ෂා කරමු (නදී)

:       0       0

පරාක්‍රම Monday, 11 August 2014 01:35 PM

ආයුධ පෙන්වන්න එක්කරගෙන ගියා වාගෙ නොවෙයි බැරි වෙලාවත් අත් බෝම්බයකින් වත් ගැහැව්වොත්. (නදී)

:       0       0

සමරකෝන් Friday, 08 August 2014 05:11 PM

මෙයාලට ආයුධ පෙන්වන්නේ නැද්ද? (නි)

:       0       0

සංජීව Thursday, 14 August 2014 11:48 AM

අසරණ දරුවා බේරුනේ වාසනාවකට (නි)

:       0       0

සිරිසේන Friday, 08 August 2014 06:58 PM

දැන් මනාප දඩයමට මේ දරුවාවත් ඌවේ වේදිකාවලට නංවාවිද දන්නෙ නැහැ, අපේ කට්ටිය? (නි)

:       0       0

හසිත් Friday, 08 August 2014 07:05 PM

බලන්නකෝ ඒකේ හැටි? (නි)

:       0       0

හෙට්ටිආරච්චි Friday, 08 August 2014 07:44 PM

දැක්කහමත් බය හිතෙනවා අපිට නම් (නි)

:       0       0

කීර්තිරත්න Friday, 08 August 2014 07:43 PM

තව ටික දිනකින් ආයුධ පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

දසුන් Saturday, 09 August 2014 12:12 AM

මාධ්‍ය අයත් ගිහිල්ලා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 09 August 2014 12:27 AM

ඔය ගල් ගුහාවේ කීපදෙනෙක් සිටි බව පෙනෙනවද? අනික ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

රුවන් සෝමතිලක Saturday, 09 August 2014 01:33 AM

දරුවා හොදින් සොයා ගැනිමට රහස් පොලිසියට හැකිවීම ගල්ගමුව ප්‍රදේශවාසින් වශයෙන් ස්තූතිය පුදකරනවා නැත්නම් මතුගම සමන් කුමාර දරුවට කළ දේ උනානම් ගල්ගමුව ප්‍රදේශයට ද කළු පැල්ලමක් ඇතිවීමට ඉඩතිබුනා (ස)

:       0       0

ගිහාන් Saturday, 09 August 2014 01:52 AM

කාලය නාස්ති ක‍රන්න එපා. මෙයාලට දඩුවම් දෙන්න. (ස)

:       0       0

නුවන් Saturday, 09 August 2014 02:16 AM

මේ හතර දෙනා සඟවපු ආයුධ එහෙම ඇත්නම් ඒවා පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

උපුල් Saturday, 09 August 2014 05:06 AM

ගිහාන්, ඔයා හරි. ඉක්මනින් දඩුවම් දෙන්න. අනිත් එක තමයි බරපතල වැඩ එක්ක කියන එකටත් හරියටම හරියන විදියට බරපතල වැඩ ක්‍රමයක් ඇති කලානම් රටට වැඩක් කරගන්නත් පුළුවන් වෙයි නේද...? (නදී)

:       0       0

නිහාල් විතානගේ Friday, 08 August 2014 01:02 PM

දරුවට සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවනම්? කට්ටිය අද නැහැ (නදී)

:       0       0

එරංග Friday, 08 August 2014 01:21 PM

හරිම අඳුරු තැනක් නේද? (නි)

:       0       0

සමිත් Saturday, 09 August 2014 05:42 AM

ඇත්තටම ආයුධ අතේ තියාගන හිටිය තංගල්ලේ සභාපතිතුමාගේ ආයුධ හොයන්න ගියේ නැහැ නේද ? මෙයාල කරපු වැඩේ අනුමත කරනවා නෙමේ . ඇත්තටම රටේ තියෙන මිනිස්සුන්ගේ පීඩනය මේකෙන් හොඳට පෙනෙනවා(දී)

:       0       0

ෂෙරිෆ් Friday, 08 August 2014 01:32 PM

සැකකරුවෝ සිව් දෙනාම හොඳටම බයවෙන්න ඇති ගල්ගුහාව බලන්න යමු කියපු වෙලාවේ (නදී)

:       0       0

අජන්ත Friday, 08 August 2014 01:41 PM

හොද වෙලාවට ගල් ගුහාවේ හංගපු ආයුද එහෙම තිබිල නැහැ වගේ. (නදී)

:       0       0

නිමල් කරුණාරත්න Saturday, 09 August 2014 06:12 AM

ගල් ගුහාවේ අවසන් ෆොටෝ එක බලන්න ඔක්කොම හුඹස් තියෙන්නේ නයි, පොලොඟු වගේ සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවා නම් එ් දරුව එතනම මිය යනවා. මේ අය තවත් හිරගෙවල් වල දාගෙන මොනවා කරනවද, දඩුවම් හැකි එක්මනට දෙන්න. (අ)

:       0       0

අංජන Friday, 08 August 2014 01:43 PM

මේ ගොල්ලෝ හංගල තියන ආයුධ බලන්න එක්කන් යන්නේ කවද ද? හරි ශෝක් ගල් ගුහාවක්. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Saturday, 09 August 2014 06:49 AM

මේවා දැකලා අපේ ප්‍රාර්ථනාව කෙසේ වෙතත් මේ හතර දෙනා ආයුධ පෙන්නන්න එක්ක ගියොත් මානව හිමිකම් කියලා කිඹුල් කදුළු හෙලලා කට්ටියක් ඩොලර් ටිකක් සාක්කුවේ නම් දා ගනීවි රටත් පාවලා දීලා.එහෙම බඩගොස්තරවාදී කොටීන්ට කඩේ යන් පිරිසක් ඉන්න රටේ මේවා වෙන එක අහන්න දෙයක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 976 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2034 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2397 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1678 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site