IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ද්‍රෝහීන් සිව් දෙනා කවුදැයි කියනවා’

ජාත්‍යන්තර  සංවිධාන 12 ක් සමඟ එක් වී ෆෙඩරල් රාජ්‍ය  ක්‍රමයක් ඇති  කරන්න කැසකවන ලංකාවේ දේශපාලනයේ හතර   දෙනෙකු  අපි  අඳුනාගත තිබෙනවා යැයි දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර මහතා  අද (26) ජාතික පුස්තකාලයේ පැවති මව්බිමේ ජනතා පක්ෂයේ මහ සමුළුව අමතමින් පැවසීය.

‘මව්බිම කෑලි කැලිවලට කපා යළිත් යුද්ධයක් ඇති කර  ආයුධ වෙළඳන්ගේ ආයුධ ලංකාවේ අලවි කර ඒ අයට  වාසියක් ලබා දෙන්න මේ සංවිධාන කටයුතු කරනවා. ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කරන්න හදනවා. ඉදිරියේ දී ඒ හතර  දෙනා කවුදැයි ජනතාවට එළිකරනවා.’ ඔහු සඳහන් කළේය.

DSC_8896 DSC_8876



අදහස් (0)

‘ද්‍රෝහීන් සිව් දෙනා කවුදැයි කියනවා’

රත්නායක Friday, 26 August 2016 09:11 AM

ද්‍රේහීන් කවුද කියල ඔබතුමා කියන්න ඕන නෑ. දැන් අපි හොඳට හඳුනගෙන ඉන්නෙ ඒ අය කවුද කියල.ඒ හතර දෙනා විතරක් නෙවෙයි.ගොඩක් අය අපි දන්නවා. (බ)

:       0       0

ප්‍රියාන් Friday, 26 August 2016 09:06 AM

මාර මහා සමුළුවක්නේ..අපේ සුභ සාධක සමිතියේ ඉන්නව ඔයිට වැඩිය..දැන්ම කියල දැම්ම නම් ඉවරනේ අපිටත් දැනගන්න..(බ)

:       0       0

සහන් Friday, 26 August 2016 09:19 AM

දැන් යුද්දේ තිබුන කාලේ වගේ සමහරු මිග් යානාවලින් හම්බ කළා පස්සේ කොමිස් මුදල් වලින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්හ බලහත්කාරයෙන් ඉඩම් ලියා ගත්ත සුදු වැන් පෙන්නලා බාප්පල පුතාල හොදට හම්බ කළා අහුවුණාම කිව්වා මිත්තනියගේ කියල. පස්සේ රාජ සන්තක කළා නමුත් හොරු තවම නිදහසේ ඉන්නවා (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 26 August 2016 09:31 AM

කාලෙකට පස්සේ වෙලකට බැහැල වගෙයි. ..පහු ගිය අවුරුද්දෙම නිදාගෙන ඉදන් අද වගෙයි මෙතුමා අවදිවෙලා තියෙන්නේ,,අනේ අනේ ,හේමකුමාර මහත්තයෝ (බ)

:       0       0

රමණි Saturday, 27 August 2016 04:39 AM

කවුද ඉතින් ඔයගොල්ලන්ගෙන් ඇහුවේ? (නි)

:       0       0

රජිත් Friday, 26 August 2016 09:45 AM

ඔය හතර අපිට නම් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සුනිල් Friday, 26 August 2016 09:57 AM

ගොඩක්දෙනා කතාකළාට රටට කරපු දෙයක් නම් නැහැ. (නි)

:       0       0

සමන් Friday, 26 August 2016 10:01 AM

හරියට මෙතන ලක්ෂ හැටහතරක ජනතාවක් ඉන්නවා වගේනේ කතාව (නි)

:       0       0

ඩිල්ෂානි Friday, 26 August 2016 10:19 AM

ඕක කියන්න ඉතින් කල්මරන්න ඕනෑද? කිවුවා නම් ඉවරනේ (නි)

:       0       0

සෑම් Friday, 26 August 2016 10:16 AM

ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කිරීම සහ තමන්ගේ තනතුර රැකගැනීමේ දුර්වල සහ බොළඳ උත්සාහයක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. ඔබට ජය! (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 26 August 2016 11:59 AM

මොවුන් කියන තරම් සුන්දර පරිසරයක් උතුරු නැගෙනහිර දැන් තිබේද? මොවුන් තවදුරටත් ජනතාවගේ මොළය සෝදමින් මොවුන්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීමට වෙර දරමින් සිටින බවක් හිතේ (නි)

:       0       0

දුමින්ද Friday, 26 August 2016 12:40 PM

මෙතුමලා මොනවා කියවනවාද මන්දා? (නි)

:       0       0

දසුන් Friday, 26 August 2016 12:36 PM

ඇයි දැන් කියන්න බැරිද? තවම දන්නේ නැද්ද? (නි)

:       0       0

ජනහිත Friday, 26 August 2016 03:26 PM

කතාවෙන්ම පේනවා කවුද ද්‍රෝහීන් කියලා. ඒ අයගෙන් ජනතාව පරිස්සම් වියයුතුයි. (නි)

:       0       0

අජිත් Friday, 26 August 2016 03:42 PM

මට නම් පෙනෙන්නේ මෙතුමලා දැන් හීනෙන් බයවෙලා වගෙයි (නි)

:       0       0

ආලෝක Friday, 26 August 2016 05:28 PM

ඕක ඉතින් දැන්මම කියලා දැම්මා නම් ඉවරනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 125 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 73 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 668 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 378 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1914 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 718 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site