IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා

(සුජිත් හේවාජුලිගේ)

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබඳව කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු හෙළි වී යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්තා අතුකෝරල මහතා පැවසීය.

එය සමස්ත සිසුන්ගෙන් සියයට තිස් නවයක ප්‍රමාණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය 2008 වර්ෂයේදී පළමු පන්තියට සිසුන් තුන් ලක්ෂ තිස් දහස් හාරසිය හතළිස් අටක් ඇතුළත්වී ඇත. ඉන් 2021 වර්ෂය වන විට උසස් පෙළ හදාරා ඇත්තේ දෙලක්ෂ විසි නවදහස් විසි තුනක් පමණක් බව එම අධ්‍යයනයේදී හෙළිවී ඇත.

පාසල් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති පිරිස අතර සියයට 46ක් එනම් හැත්තෑ හත්දහස් හාරසිය හතරක් පිරිමි සිසුන් බවත් සියයට තිස් එකක් එනම් පන්දහස් එකසිය විසි එකක් ගැහැණු සිසුන් බවත් මහාචාර්යවරයා කීවේය

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් අප සාමාන්‍ය පෙළට පෙර පාසල් පද්ධතියෙන් ඉවත් වෙන්නේ ද යන්න ගැන කරන ලද විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ළමයින්ගෙන් තිස් හය දහස් දෙසිය විසි අටක් පමණ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යන බවයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යන සංඛ්‍යාව දෙස බැලීමේදී ඉන් විසි තුන්දහස් තුන්සිය හතරක් එනම් සියයට දාහතරක් පිරිමි සිසුන් බවයි.

දොළොස් දහස් නවසිය විසිහතරක් එනම් සියයට අටක් ගැහැණු සිසුන් බවද වසන්ත අතු කෝරළ මහතා පැවසීය.

 



අදහස් (0)

දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 81 0

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 500 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 19 1461 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහා


වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
2024 ඔක්තෝබර් මස 19 5016 0

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 815 0

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 344 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 26 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 680 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 510 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site