(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කාන්තාවන් සහ ළමුන්ගෙන් විසි අට ලක්ෂයක් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව යුනිසෙෆ් සංවිධානය පවසා ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තව දින 201ක් ඇතුලත ආණ්ඩුවේ ඉරණම ජනතා අධිකරණය හමුවේ විසඳෙනු ඇතැයිද කරුණාතිලක මහතා කීය.
"මේ අවුරුද්දේ පළවෙනිදා ජනතාව ඇහැරෙන කොටම වැට් බද්ද ජනතාවගේ බඩට තට්ටු කරන්නට පටන් ගත්තා.මේ බදු ගහන්නේ ආර්ථික පීඩනයෙන් මිරිකුණු ජනතාවටයි.
රෝගයක් උත්සන්න වන තුරු ජනතාව අද බෙහෙත් ගන්නේ නැහැ.ඉස්සර උණකට හෙම්බිරිසාවකට බෙහෙත් ගත්ත අය අද නිවුමෝනියාව එනතුරු බෙහෙත් නොගෙන කල් මරමින් සිටිනවා" යැයි ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දරුවන් -කතුන් 28 ලක්ෂයකට හරි කෑමක් නෑ
Small man Thursday, 11 January 2024 02:51 PM
ඔය කියන රටේ ඔයා අවුරුදු කීයක් පාර්ලිමේන්තුව නියෝජනය කළාද?
අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 03:25 PM
හවුලේ රට කාලා විනාශ කරලා සංඛ්‍යා ලේඛන ගණන් හිලව් කියවන්නේ හරියට මේච්චර කාලයක් රට පාලනය කෙරුවේ අපි කියලා හිතාගෙන වෙන්න ඇති...!
Nimantha Thursday, 11 January 2024 04:16 PM
මේ ගොං වාර්තාව කියන්නෙ පිරිමි අය පෝශණයෙන් සම්පූර්ණ වෙලා කියලද. අපි නොකා නොබී තමයි ළමයින්ට අම්මලට ගිහින් දෙන්නෙ. 'අපි කන හැටි ලිපා දනී'.
Lalla Thursday, 11 January 2024 05:29 PM
පාලනය කල සෑම පක්ෂයම වගකියන්න ඕනෑ. සමෘද්ධිය ජනසවිය අස්වැසුම තමයි මේවාට හේතුව... නිකම්ම දෙනකොට තම දියුණුව ගැන නොබලා බෝකිරීම වෘත්තීය කරගත්තු අය තමයි ඔය කියන කට්ටිය...
fairoos Thursday, 11 January 2024 06:53 PM
උඩ අදහස් ලියන අයනම් ලංකාවේ වෙන්න බෑ...
චතුරි Thursday, 11 January 2024 08:27 PM
මේක බොරු රබන් පදයක් විතරයි. ඔය නඩේගේ අඹුවයි . දරුවොයි බඩ පිරෙන්න කනවානේ ඒ ගැන සතුටු ව්න්න. ඒ කට්ටිය ගෙ බොක්ක. හිස් එඋන දාට පාරට බහින්න. මහෆ්හන මුත්තයි පොලෑ මුනු. නඩේයි. හරක් කටා බලන කොට මුන්ට වැඩිය හොදයි. රටට මුදල් ගෙන්ස්ත්. හරක් කටා හිරේ ඉන්නෙ මුන් නිදැල්ලේ ඉන්නෙ රටේ මුදල් හොරා කලා
Nihal Thursday, 11 January 2024 09:08 PM
ඔහෙලා ආවොත් යථා තත්ත්වයට පත්වෙනවද?බලය ගන්න කියන කතා ,මිනිස්සුන් ආයේ රැවටෙන්නේ නෑ?රැවටුනොත් ?මුන්ට මෙහෙම වෙලා මදි කියනවාමයි
සල්ලි Friday, 12 January 2024 07:46 AM
ගයන්ත ඔයා බබෙක් වගේ කතා කලාට ඔයත් වග කියන්න ඕනා ...