IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


දුර ගමන් දුම්රිය හෙට සිට යළි ධාවනයට

(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා  හෙට(18)  සිට යළි ධාවනයට එක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට  බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර සීඝ‍්‍රගාමි දුම්රියත්, ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රියත්,  කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවි දුම්රියත්, කොළඹ කොටුව සිට  මඩකලපුව  දක්වා ධාවනය වන උදය දේවී දේවී සීග‍්‍රගාමී දුම්රියත් හෙට දිනයේ සිට ධාවනය වන බව  දුම්රිය සාමානයාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මෙයට අමතරව මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියත්, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියත් ධාවනයට එක්කිරීමට නියමිතය.

දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලූම දුම්රිය වාරයන් ලබන 25 වැනිදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවත් ඔහු සදහන් කළේය.
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගි සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට මගී ජනතාවගේ පහසුව සදහා මෙලෙස දුම්රිය ගමන්වාර වැඩි කිරීමට පියවර ගත් බවද ප‍්‍රනාන්දු මහතා  වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

දුර ගමන් දුම්රිය හෙට සිට යළි ධාවනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 407 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 609 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 243 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 484 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 724 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 349 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1428 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site