(යොහාන් භාසුර , පුෂ්පකුමාර මල්ලවආරච්චි "සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම් )
කොළඹට ඇතුළුවන සහ පිටවන දුර ගමන් සේවා බස් රථවලින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව සහ මහනුවර යන මාර්ග ආවරණය වන පරිදි විශේෂ පරීක්‍ෂවක් පොලිස් මූලස්ථානයේ අධීක්‍ෂණයෛන් අද (5) ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පැවසීය.
‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම පරීක්‍ෂාව මීගමුව මාර්ගයේ ඔලියමුල්ල ප්‍රදේශයේ ද, මහනුවර මාර්ගයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ද, මාර්ග බාධය යොදා ක්‍රියාත්මක කරන බව කී පොලිස් මූලස්ථානය ඊට අමතරව සමස්ත රටම ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 45 ආවරණය වන පරිදි ද බස් රථ පරීක්‍ෂා කරන බව ද සඳහන් කළේය.
නිට්ටඹුව මූලස්ථාන පොලීසිය ඉදිරිපිට බස් පරීක්ෂා කළ අයුරු
(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පානදුර නගරයේදී බස් පරීක්ෂා කළ අයුරු
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දුර ගමන් සේවා බස් පරීක්‍ෂාවට විශේෂ මෙහෙයුමක්
රංබොඩ Friday, 05 January 2024 04:01 PM
සාමාන්‍ය ජනතාවට අපහසුවක් දැනේවි. නමුත් මේ ක්‍රියාව සඳහා සම්පූර්ණ සහයෝගය දී අපහසුතා දරා ගැනීම සමස්ථ නීත්‍යානුකූල ජනතාව ගේ වගකීමක්...
Dinesh Friday, 05 January 2024 06:55 PM
අන්න එහෙම පරික්ෂා කරන තැන පත්තරේ දාලා තමයි කරන්න ඕනෑ... හොඳ වැඩේ... කුඩ්ඩන්ට...
Bamunuarachchi Sunday, 07 January 2024 02:41 AM
මේ පරීක්ෂා කිරීම් අලුත් දෙයක් නොවෙයි. මේ පරීක්ෂා කිරීම්වලට ප්‍රසිද්ධියක්ම දීම පරීක්ෂණ වලට අවාසියි...!