(නිමල කොඩිතුවක්කු)
සියලුම දුර ගමන් සේවා බස් රථ හෙට(09) දිනයේ සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ සහ හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීමක් හෝ බැස්සවීම සිදු නොකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙයට අමතරව සෙසු ප්‍රදේශ වල බස් රථ සේවාවන් සාමාන්‍ය පරිදි ධාවනය කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු කීවේය.
එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන්නැයි සියලුම බස් රථ සේවක මහත්වරුන් දැනුවත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත්
lal Sunday, 08 November 2020 12:48 PM
මිනිස්සුන්ට ගෙදරටම වෙලා ඉන්නලු.. දුරගමන් සේවා හෙට සිට වැඩලු.. අනේ ගැමුණු ඔයා පව්... මෙයාලා ඔයාට ගාස්තු වැඩි කරන්න දුන්නේ නැහැ. දැන් ඔයා දුවලා සල්ලි හොයන්න ඕනෑ. පව් ඔයාට... මෙයාලා ඔයාට සපෝර්ට් කරන්නේ නැහැ.