IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දරු දෙන්නයි පියයි මරුට

මහනුවර කටුකැලේ දරු දෙදෙනකුගේ හා පියාගේ (44) මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.

වයස අවුරුදු අටක් හා හතරක් වන දරු දෙදෙනාට වස ශරීර ගත වී ඇතැයි ද, පියා විසින් වස දුන්නේදැයි සොයා බලන බව ද පොලීසිය කියයි.

පියා ද වස ශරීර ගත වී මියගොස් ඇත.

ඔහු වස බිව්වේදැයි සොයන බව ද පොලීසිය කියයි.



අදහස් (0)

දරු දෙන්නයි පියයි මරුට

නිස්සංක පියසේන Saturday, 09 February 2013 09:30 PM

පොලිසියට හොයන්න නොදී ගමේ අය සෙව්වොත් නරකද?(නු)

:       0       0

සජීන් Saturday, 09 February 2013 10:56 AM

රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වය මේවට ඉහලින්ම බලපානවා ..අද අපේ රටේ නැති බැරි මිනිහට මේ ජීවිතේ පුදුමාකාර පීඩනයක් තියෙන්නේ ...රටේ ඝාතන වැඩිවෙන්නත් මිනිස්සුන්ගේ මානසික පීඩනය බලපානවා. (ස)

:       0       0

ධම්ම Saturday, 09 February 2013 12:29 PM

පුදුම මිනිස්සු!අධිවේගී මාර්ග, මත්තල ගුවන් තටුපොල, හම්බන්‍තොට වරාය ,කාර් රෙස් ආදිය බලල ජීවත්වෙන්න හිත හදාගන්න බැරිද මේ මිනිස්සුන්ට? (නු)

:       0       0

කුමුදු Sunday, 10 February 2013 01:31 AM

අම්මා කොහේ ගියාද? රට ගියාද? නුවර පළාත දියුණු කරලා නැතිවුනත් හම්බන්තොට දියුණුව දැකලා මේ අයට සතුටු වෙන්න බැරිද?(නු)

:       0       0

නිරාන් Saturday, 09 February 2013 01:28 PM

කෙතරම් උත්සාහ කලත් මේ ආර්ථික අපහසුකම් අඩුකරනකම් අපරාද අඩුවෙන්නේ නෑ. මේවට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.(ස)

:       0       0

එරංග Monday, 11 February 2013 12:19 PM

ඇසට කදුළු එන කාතාවක් (දී)

:       0       0

ලලිත් Saturday, 09 February 2013 01:44 PM

කවදා මෙවැනි පුවත් නැවත අහන්න නොලැබේවිද ??? (ස)

:       0       0

පේට්‍රියට් Sunday, 10 February 2013 05:35 AM

රජය මෙවැනි අනතුරු වල වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි. (නි)

:       0       0

වසන්ත Saturday, 09 February 2013 02:27 PM

ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒක ඇත්ත. ඇයි අපේ රටේ මෙහෙම වෙන්නේ ඒකට විසඳුම සොයන්න ඕන.(ස)

:       0       0

චතුරංග Sunday, 10 February 2013 09:25 AM

තමන්ට නය ගෙවීමේ මාර්ගයක් නැති අය නය ගත්තාම මෙවැනි ප්‍රශ්න ඇතිවෙනවා. මේවට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ.(නදී)

:       0       0

දෝහා Sunday, 10 February 2013 09:52 AM

දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ. (නි)

:       0       0

චන්දන Saturday, 09 February 2013 03:33 PM

මව ගැන සඳහනක් නැත්තේ ඇයි? (ස)

:       0       0

සන්ද්‍යා Sunday, 10 February 2013 12:22 PM

අයියෝ සල්ලි, මොනවද මේ අහන්න ලැබෙන කතා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 708 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 534 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1614 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 497 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1362 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site