මිරිහානේ දී පසුගිය පස්වැනිදා රැගෙන ගිය බව කියන බිළිඳුන් දෙදෙනා පියා විසින් අද (14) මිරිහාන පොලිසියට ගෙන එද්දී එහි සිටි මව ප‍්‍රභානි ඩයස් මහත්මිය හඬා වැටුණාය. දරු දෙදෙනා කාගේ බාරයට පත් කරන්නේ දැයි තීරණයක් ගැනීමට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔවුන් සමග සාකච්ඡා කළහ.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දරු දෙන්නා දැක මව හඬා වැටෙයි
ෂෙල්ටන් Wednesday, 14 September 2011 10:44 AM
දරුවන්ව මවට භාර දෙන්න
බුද්ධිකා ලාලනී Wednesday, 14 September 2011 11:01 AM
මවට දරුවන් බාර දෙන්න.. පියාටත් බලන්න අවසර දෙන්න
බිනර Wednesday, 14 September 2011 12:50 PM
දරුවන් දෙදෙනා මවට දෙන්න ඔවුන්ගේ පියා නිතර facebook වෙබ් අඩවියේ ඉන්න නිසා ඔහුට දරුවන් බලන්න වෙලාවක් නැතිවේවි
නිල්මිණි Wednesday, 14 September 2011 01:02 PM
දරුවන් මවට දෙන්න ඇය නොමැතිව සිටීමට ඔවුන් කුඩා වැඩී ..පියාටත් ඔවුන් බැලිමට අවසර දෙන්න
එදිරිසිංහ Wednesday, 14 September 2011 01:26 PM
දරුවන්ව මවට භාර දෙන්න. මවයි පියයි දෙදෙනාම දරුවන්ට ආදරෙයි.දෙදෙනාටම දරුවන් අවශ්‍ය බව පෙනෙයි.දරුවන් වෙනුවෙන් මවයි පියයි දෙදෙනාම එකතු වී ආදරෙන් සිටින්න.දරුවන්ගේ අනාගතය මෙන්ම පවුලේම අනාගතය සාර්ථක වේවි.