ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරු දෙන්නා නින්දෙන්ම මරුට
මලිත් Thursday, 16 February 2012 11:37 AM
අනේ අපොයි
ප්‍රේමලාල් පෙරේරා Thursday, 16 February 2012 12:08 PM
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු.
pnandane Thursday, 16 February 2012 12:58 PM
අපිටත් දරුවො ඉන්නවා. මේ දරුවන්ගේ අම්මා මේ දුක කොහොම උහුළයිද?
ආර්.ටි.බණ්ඩාර Thursday, 16 February 2012 01:06 PM
ජීවිතෙ හරිම පුදුමයි. දෛවය අනුව සියල්ල සිදුවේ
ගීත පද්මසිරි Thursday, 16 February 2012 01:16 PM
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු .
තිලක් - ඩුබායි Thursday, 16 February 2012 02:05 PM
දරු දෙන්නගෙ පින්තූර බලද්දි දුක ඉවසන්න බෑ. මෙවැනි විපත් කිසිවකුට සිදු වෙන්න එපා. දරු දෙන්නට නිවන් සුව ලැබේවා..
සඳුනි Thursday, 16 February 2012 02:53 PM
ගොඩක් දුකයි..
සක්නා පණ්ඩිත Thursday, 16 February 2012 02:54 PM
දුකයි ගොඩක්..
ලසන්ති Thursday, 16 February 2012 02:55 PM
උපදින මතු සසරකදී ඔබ දෙදෙනාට මෙවන් විපතක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමි.
ශාන් - සෞදි අරාබි Thursday, 16 February 2012 03:11 PM
මෙවැනි විපත් කිසිවෙකුට සිදුවෙන්න එපා. දරු දෙන්නට නිවස් සුව පතමු.
තුෂාරි Thursday, 16 February 2012 03:32 PM
සසර මඟ ඔබ එකට ඇවිදින් මතු භවයටයත් එකට යන්ඇති. නමුදු මතු භවයේ ආයු ලැබගන්න පතමි නිරතුරු
සාරංග Thursday, 16 February 2012 03:55 PM
හරිම දුකයි. මෙවන් විපත් කිසිදා සිදු නොවේවා..