IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


දර ලොරිය මහ පාර මැද පෙරැළේ

රබර් දර පැටවු ලොරියක් පානදුර හොරණ මාර්ගයේ එළුවිල් මහ වංගුවේදී  පෙරැළී ගිය නමුත් පාරේ වාහන හෝ මගීන් නොසිටි නිසා  ලොකු අනතුරක් සිදු වුයේ නැත.

 

 



අදහස් (0)

දර ලොරිය මහ පාර මැද පෙරැළේ

සුසන්ත - ඉතාලිය Tuesday, 24 December 2013 02:05 AM

රබර් දර කියලා මම දෙතුන් පාරක් කියෙවුවා. (අ)

:       0       0

මාරියා Monday, 23 December 2013 01:00 PM

රටේ පවතින ප්‍රමිතියට උදාහරණයක්. (ත)

:       0       0

ඉන්දික Monday, 23 December 2013 01:24 PM

මාරියා, රටේ ප්‍රමිතියද, මාර්ගයේ ප්‍රමිතියද, රියදුරාගේ ප්‍රමිතියද නැත්නම් වාහනයේ ප්‍රමිතියද ?? ‍(ස)

:       0       0

ධම්ම Monday, 23 December 2013 02:05 PM

මේ නම් ලොකු කොම්පැනියක ලොරියක් වෙන්න බැහැ. මොන බලාපොරොත්තු තියාගෙන මේ දුප්පතා ඔය දර ටික ගෙනියන්න ඇද්ද? (ස)

:       0       0

ලුම්බිණි Monday, 23 December 2013 02:11 PM

ලොරියට දරා ගත නොහැකි දර තොගයක් නේද ගෙනියන්න හදලා තියෙන්නේ. (නදී)

:       0       0

ජීවක Monday, 23 December 2013 02:12 PM

ප්‍රමිතියෙන් බාල බව පෙනෙනවා.(නදී)

:       0       0

රොෂාන් Monday, 23 December 2013 02:16 PM

රටේ පවතින ප්‍රමිතියේ තියෙන අඩු ලුහුඩු කම් වලට හොඳම හොඳ උදාහරණයක් (දිල්)

:       0       0

කුමාරි Monday, 23 December 2013 02:22 PM

යුද්ධෙ ඉවර වුණාට ගෙදර කෙනෙක් එළියට ගිහින් ආයේ එනකම් බලං ඉන්න වෙලා. (ත)

:       0       0

සම්පත් ප්‍රියංකර Monday, 23 December 2013 02:23 PM

ලොරියේ ටයර් නම් අලුත්ම වගේ.. හොද වෙලාවට වැස්සක ගියේ නැත්තේ. (ත)

:       0       0

තිලක් Monday, 23 December 2013 02:30 PM

අදික වේගය සමග වංගුව නිසා ලොරිය පාලනය කිරීඹට බැරි වීම.(නදී)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Monday, 23 December 2013 02:33 PM

ටයර් නම් අලුත් වගේ. මේකේ සම්පුර්ණ වැරැද්ද රියදුරාගේ නේද? (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Monday, 23 December 2013 02:36 PM

ලොරි බඳ චැසියට හොඳින් සම්බන්ධව තීබූ බවක් මට නම් නොපෙනේ.(නදී)

:       0       0

කුමාර් Monday, 23 December 2013 04:33 PM

ලාබෙට ගෙනාවම ඒවගෙන් නිසි ප්‍රමිතියට වැඩගන්න බෑ. කුමාර්.(දිල්)

:       0       0

පාලි-කතර් Monday, 23 December 2013 07:33 PM

ධාවනයට නුසුදුසු තත්ත්වයේ ලොරියක්. පරීක්ෂණ පවත්වා රියැදුරු අත් අඩංගුවට ගත යුතුයි. (ත)

:       0       0

පාති Monday, 23 December 2013 08:56 PM

ලොරිය පෙරලිලා නෑ බොඩිය විතරනේ පෙරලිලා තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවසීලන්තය ලකුණු 108 යි
2024 නොවැම්බර් මස 10 9 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත


මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 1619 3

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 1259 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 679 1

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 1344 3

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 1439 2

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 130 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1502 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site