IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දරු සෙනෙහස උතුරයි

මීගලෑවේදී පැහැගත් දරුවා සොයා දීමට පොලිසිය හා රහස් පොලිසිය ගත් උත්සහය මුළු මීගලැවම පමණක් නොව මුළු රටම ප්‍රසංසා කරයි. දරුවා සොයාගත් විගස පොලිසිය, මවට සහ පියාට පෙන්වීය. පියා දරුවා දුටු විගස උතුරා ගිය සතුටින් ඔහු වඩා ගනිද් දී පුංචි පුතු පියාගේ බෙල්ල බදා ගත්තේය. දරුවා, පියා සහ මව අද (2) සවස කොළඹ පැමිණිමට නියමිතය.

426 425 424 423



අදහස් (0)

දරු සෙනෙහස උතුරයි

ඉන්දික Saturday, 02 August 2014 04:38 PM

අපේ පොඩි පුතාට දෙවි රැකවරනයි (දී)

:       0       0

ක්‍රිස් Saturday, 02 August 2014 07:38 AM

දෙවියන්ට ස්තුති වේවා ! (නදී)

:       0       0

සඳරුවන් ලන්ඩන් Saturday, 02 August 2014 07:39 AM

දැනුයි හිතට සතුටක් ලැබුනේ. දැන් තියෙන්නේ ඉක්මනට සැක කාරයෝ ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න විතරයි. ඒ මොහොත එනකම් ඉවසගෙන ඉන්නම් (නදී)

:       0       0

කමල් Saturday, 02 August 2014 07:41 AM

මෙම කප්පන්කරුවන් දරුවාගේ ජීවිතයට හානියක් නොකල නිසා ආයුද පෙන්වීම අනවශ්‍ය බව මගේ හැගීමයි. අතක් පයක් කඩලා දැම්මා නම් ඇති (නදී)

:       0       0

සුදත් Saturday, 02 August 2014 07:43 AM

බුදු සරනයි. දෙවි පිහිටයි (නදී)

:       0       0

ඉරෝෂා දිලිනි පෙරේරා Saturday, 02 August 2014 07:44 AM

බුදුසරණයි චුටි පුතාට (දී)

:       0       0

ඩබි ජී චන්දුසිරි Saturday, 02 August 2014 07:50 AM

මේවා දකින කොට පොලීසියට ඇගිලි ගහන දේශපාලකයින් ගැන කැත හිතෙනවා. නැත්නම් කොච්චර හොද පොලීසියක් අපට හදාගන්න පුලුවන්ද (දී)

:       0       0

කුමාර් ශ්‍රීලංකා Saturday, 02 August 2014 07:51 AM

ලංකාදීප පත්තරේට අපේ ප්‍රණාමය (දී)

:       0       0

කැලුම් මදුශාන් Saturday, 02 August 2014 07:52 AM

අපිටත් දැනෙන සතුට කියා නිම කල නොහැක දරුවා සොයාගැනීමට අපමණ වෙහෙස වූ පොලිසියේ සහ අනෙකුත් සියලුම දෙනාට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

ඉන්දික Saturday, 02 August 2014 07:55 AM

දරුවා සොයා ගැනීමට උදවු කල සැමට පින් (දී)

:       0       0

නලින් යහම්පත් Saturday, 02 August 2014 07:56 AM

මෙම දරුවට සහ මුළු පවුලටම තිස් තුන් කෝටියක් දෙවි රැකවරණ ලැබේවා , තවත් මෙවෙනි දුකක් ඇති නොවේවා (දී)

:       0       0

ප්‍රේම Saturday, 02 August 2014 07:57 AM

දරුවා සොයාදීමට සහයෝගය දුන් සැමට පින්. (දී)

:       0       0

ජයවීර Saturday, 02 August 2014 06:22 PM

මේ කට්ටිය ලඟ හංගපු ආයුධ එහෙම ඇතිනේ. ආයුධ ටික පෙන්නන්න එක්කන් යන්න කාගේත් හොදට. (නදී)

:       0       0

සමර Saturday, 02 August 2014 08:07 AM

කඳුලුත් එනවා දැක්කාම (දී)

:       0       0

හර්ෂණ ප්‍රියංග පෙරේරා Saturday, 02 August 2014 08:11 AM

අපේ රටේ ඉන්න සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් ගැන හොදින් සොයා බලා රැකගන්ඩ (දී)

:       0       0

ජයන්ත Saturday, 02 August 2014 08:12 AM

ආයුධ බලන්න යන්න (දී)

:       0       0

අජිත් කුමාර Saturday, 02 August 2014 08:15 AM

දරුවා සොයා ගැනීමට සහය වූ සියලුම ආරක්ෂක අංශයේ අයට ත්‍රිවිද රත්නයේ සරනයි (දී)

:       0       0

නුවන් විජේසේකර Saturday, 02 August 2014 08:20 AM

දෙවියන්ට ස්තුති වේවා ..........! පුංචි පැටියා පරිස්සමින් ගෙදර අවාට'' (දී)

:       0       0

මහින්ද බංඩාර Saturday, 02 August 2014 07:03 PM

ඉශ්‍රායලයේ වැඩ කරන අපි හැමෝම මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියේ ගොඩක් දුකින්. ලංකාවේ පොලීසිය ඔප්පු කරලා පෙන්නුවා එයාලා ගොඩක් ශක්තිමත් කියලා. ජය වේවා ! (නදී)

:       0       0

ජනක Saturday, 02 August 2014 08:23 AM

මේක කරපු අයවත් ප්‍රසිද්දියේ රටටම පෙන්න ගෙන්නලා හොද දඩුවමක් දෙන්න ඕන අපහු මේවගේ වැඩ රටේ නොවෙන්න.. (දී)

:       0       0

ෆෞස් මොහොමඩ් Saturday, 02 August 2014 08:31 AM

පුංචි පුතාට දෙවි පිහිටයි (දී)

:       0       0

කෙවින් Saturday, 02 August 2014 08:32 AM

ලෝකයේ දක්ෂම පොලිස් නිලධාරීන් ඉන්න රටක් ශ්‍රී ලංකාව. අවාසනාවකට දේශපාලකයෝ නිසා අපකීර්තිමත් පොලිසියක් වෙලා.(දී)

:       0       0

සුමිත් Saturday, 02 August 2014 08:37 AM

කරපු අයව සත්තු වත්තේ සිංහයන්ට දාන්න (නදී)

:       0       0

නිමල් කරුණාරත්න Saturday, 02 August 2014 08:39 AM

මම මෙතෙක් කල් දුටු වාසනාවන්තම පුවත. චුටි පුතාට තෙරුවන් සරණ ලැබේවා. (නදී)

:       0       0

චමිල් සලින්ත Monday, 04 August 2014 02:43 PM

ගොඩක් සතුටුයි ... දරුවා සොයාගැනීමට සහය වූ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය ......... අායෙත් මේ වගේ දේවල් අහන්න නොලැබේවා.......(අ)

:       0       0

සුගත් රත්නයකේ Saturday, 02 August 2014 08:41 AM

පොලිසියට ගොඩක් පින් (නදී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Saturday, 02 August 2014 08:42 AM

මේ සිද්දියට සම්බන්ද අයට හැකිනම් තමන්ගේ දෙමව්පියන්ගෙන් අහන්න අතපය නොකඩ උස්මහත් කරන්න කොපමණ දුකක් ව්න්දද කියලා. බැඳලා දරුවෝ ඉන්න අයනම් දියහැකි උපරිම දඩුවම දෙන්න ඕනේ අතපය හතර තියෙනවා නම් මින් පස්සෙවත් මේ වගේ වැඩ කරන්න එපා වැසිකිලි වැලක් හාරලා හරි ජීවත් වෙන්න බලන්න එක නම්බුයි (නදී)

:       0       0

කයිල් ශේරෝන් Saturday, 02 August 2014 08:43 AM

අපිටත් ගොඩක් සතුටුයි.ජේසු පිහිටයි (නදී)

:       0       0

ළහිරු සඳරුවන් Saturday, 02 August 2014 08:45 AM

ඇත්තටම සතුටුයි. (නදී)

:       0       0

නිර්මලී සෙව්මිනි Saturday, 02 August 2014 09:07 PM

පොලිසියේ නිලධාරීමහත්වරුන්ට පොහෝම පින්. මම සයිප්‍රස්වල ඉදලා දෙවියන්ට කිව්වේ දරුවා ආපසු ලැබේවා කියා (නදී)

:       0       0

හේසා Saturday, 02 August 2014 08:46 AM

දරුවා සොයා ගැනීමට උපරිමයෙන් රාජකාරිය කල පොලිස් නිලධාරීන් සහ මේ සඳහා නන් අයුරින් උදව් කල අයට මුළු ලොවෙහිම ප්‍රණාමය. ඒ සේම දරුවා නිදුක් නීරෝගීව සොයා ගැනීම ගැන තවත් සතුටුයි (දී)

:       0       0

මාලක Saturday, 02 August 2014 08:50 AM

පොලිසියට ජයවේවා (දී)

:       0       0

මාලක Saturday, 02 August 2014 08:50 AM

ජයවේවා (දී)

:       0       0

මදුශාන් Saturday, 02 August 2014 08:51 AM

පොලිසියට ගොඩක් පින් මේ දරුවට මෙන්ම පවුලේ සියලු දෙනාට සියලු දෙවි පිහිටි පොලිසියේ සියලු දෙනාට උත්තමාචාරය (දී)

:       0       0

ගමග්‍රසික Saturday, 02 August 2014 08:53 AM

දරුවාව සොයා දුන් හැම අයටම බොහොම ස්තුතිය පිරි නමමි (දී)

:       0       0

ජගත් චන්දන Saturday, 02 August 2014 08:57 AM

දරුවා සොයා ගැනීමට සහය වූ සියලුම පොලිසියේ සහ අනෙකුත් සියලුම දෙනාට මගේ හදපිරි ස්තුතිය...සැමට පින් (දී)

:       0       0

මහේෂ් Saturday, 02 August 2014 09:06 AM

මේ පුංචි පැටියාට ආයෙත් අම්මාගේ තාත්තාගේ උණුසුම ලබන්න වාසනාව අරන් දුන්නු හැමෝටම මගේ ප්‍රණාමය ඒ වගේම මේ වගේ දේවල් ඉදිරියට නොවීමට දෙමවුපියෝ අවධානයෙන් ඉන්න කියලා මම ඉල්ලනවා (දී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Saturday, 02 August 2014 09:17 AM

මෙම ළදරුවා පැහැර ගත් අයගේ විස්තර සහ පින්තුර මාද්‍ය වලට ලබාදී අපව දෙනුවත් කරානම් වටිනවා , දරුවාගේ සහ දෙමව් පියන්ගේ පින්තුර පලවුනසේ , මෙම අමනුස්සයන්ගේ පින්තුර පල කරන්න (දී)

:       0       0

උදාර Saturday, 02 August 2014 09:21 AM

දරු සෙනෙහස කාටත් පොදුයි (දී)

:       0       0

දමිත් Saturday, 02 August 2014 09:25 AM

ඉක්මනට සැකකරැවන් ගගක් ලගට ගෙන්නාගෙන ගියොත් හොදයි.(දී)

:       0       0

වසන්ති සුබ්‍රමනියම් Sunday, 03 August 2014 01:09 AM

මම කැනඩාවේ ජීවත් වෙන්නේ. ම මේ සිද්ධිය ෆේස් බුක් එකෙන් දැකලා ගොඩක් දුක් වුනා. සේ දරුනට මොකුත් වෙන්න එපා කියා මම දෙවින්ට යාඥා කළා (නදී)

:       0       0

නලින් වීරසිංහ Saturday, 02 August 2014 09:37 AM

මමත් සතුටු වෙනවා දරුවා සොයා ගත්තාට (දී)

:       0       0

චමීර Monday, 04 August 2014 02:32 AM

දේශපාලකයින්ට පොලිස් රාජකාරි වලට ඇඟිලි ගහන්න එපා කියලා මුළු රටම පෙළගැහෙන්න කාලය හරි. අපේ පොලිසිය තරම් දක්ෂ පොලිසියක් ලෝකයේ කොහෙවත් නැහැ. පොලිස් විරුවනි, ඔබට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

තිලාන් Monday, 04 August 2014 02:34 AM

මේකේ අදහස් දාන සමහරුන්ට තමන් ඉන් රට මොකක්ද කියලා කියන්න වගෙයි උවමනාව තියෙන්නේ (නි)

:       0       0

ඉන්දික Sunday, 03 August 2014 01:41 PM

දරුවන සිටින දෙමව්පියන් වශයෙන් අපි ඉතාමත් උනන්දුවෙන් බල සිටියා මොකද වෙන්නේ කියලා. යම්කිසි විශ්වාසයකුත් තිබුන දරුවා කරදරයකින් තොරව ආපසු ලැබේවි කියලා. හොඳ පුවතකින් අවසන්වීම සැනසුමට කරුණක්. පසුවදනක්-දැන් මේ පිටරටවල ඉන්න අය අපි මේ අහවල් රටේ ඉන්නේ කියන එක කියන්නම ඕනෙද මෙතන? අපිත් ලංකාවෙන් පිට ඉන්නේ නමුත් එ්ක මෙතනට අදාළ නෑ නේද? (නදී)

:       0       0

චින්තක Saturday, 02 August 2014 10:09 AM

සියළුම නිලදරින්ටත් මහජනතාවටත් උපහාර (දී)

:       0       0

මුදි දසනායක Saturday, 02 August 2014 10:12 AM

සැතපුම් 10,000 එපිට සිටද මෙම හද කම්පාකරවන සිද්දිය ගැන විමසිලි වීමි. දරුවා හොඳින් ලැබීම ගැන අපේ හදපිරි සතුට ! තෙරුවන් සරණයි !. (දී)

:       0       0

රසික ප්‍රනාන්දු Monday, 04 August 2014 03:13 AM

මමත් ජූජාවක් ඔප්පු කලා. ඇත්තට හරිම සතුටුයි. ඔයාට ජේසු පිහිටයි රත්තරන් පුතේ. (දී)

:       0       0

ලක්මාල් වෙරෝන Saturday, 02 August 2014 10:35 AM

දරුවට කිසි කරදරයක් වෙන්ඩ එපා කියල මම පාදුවා සාන්ත අන්තෝනියෝ පල්ලියට බාරයක් උනා මොකද මටත් දරුවෝ ඉන්නවා ඔබ ගැන හොද ආරංචියක් එනකන් හිටිය (දී)

:       0       0

නලක රාජපක්ෂ Saturday, 02 August 2014 10:39 AM

දරුවා බේරාගත් පොලීසියෙ උත්තමයන්ට බුදුසරණයි දෙවිපිහිටයි(දී)

:       0       0

ශර්මිලා Saturday, 02 August 2014 10:53 AM

දෙවියනි ඔබ අපෙ ඉල්ලිමට ඇහුන් කන් දුන් නිසා ඔබට ස්තුති ඔයාට ජේසු පිහිටයි පුතේ (දී)

:       0       0

ලසන්ත Saturday, 02 August 2014 11:02 AM

අපිට ගොඩක් සතුටුයි (දී)

:       0       0

සමන් Sunday, 03 August 2014 05:08 AM

මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 03 August 2014 05:10 AM

අපේ පොලිස් දෙපාර්තුමේන්තුව හුගක් ඉහලින් ඉන්නේ වෙනත් රටවලට වඩා. දරුවා බේරගන්න ලොකු කැපවීමක් කර දරුවා බේරගත්තා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවට අපගේ ප්‍රණාමය. චුටි පුතුනේ ඔයාටත් ලොව් තුරා බුධුරජාණන් වහන්සේගේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා. (නදී)

:       0       0

නදීකා Sunday, 03 August 2014 03:48 PM

අම්මා කෙනෙක්ගේ දුක අපිත් දන්නවා (දී)

:       0       0

ධර්මතිලක Saturday, 02 August 2014 12:06 PM

මේ දරු පැටියව නිරුපද්‍රිතව නැවත මවු පියන්ට ලැබේවා කියා මම හැම වෙලාවකම ප්‍රාර්ථනා කළා දෙවියන්ගෙන් ඉල්ලා සිටියා ඒ වගේම අර හතරදෙනාම ආයුධ පෙන්විඉමට එක්කරගෙන යනලෙස අපේ පොලිසියේ නිලධාරී මහත්තුරුන්ගෙන් ඉල්ලනවා (දී)

:       0       0

නෙවිල් ග්‍රේ Saturday, 02 August 2014 12:21 PM

දඩුවම් අපි කරනවා මිසක් දෙයියෙකුට කරන්න බැහැ. කරපු අයට දඩුවම් අධිකරණය ලවා කිඑීමට කටයුතු කලයුතුයි. මෙි සදහා උදවි කල හැමෝටම ස්තුතියි. පොලීසියට අපගේ ප්‍රණාමය පුදකල යුතුයි. (නදී)

:       0       0

ශාලිකා නිරාශනී Saturday, 02 August 2014 12:32 PM

දරුවට බුදු සරණයි (නදී)

:       0       0

නීල් Saturday, 02 August 2014 12:56 PM

හරිම සතුටු ආරංචියක්. දෙවියන් වහන්සේලාට ස්තුති වේවා! (නදී)

:       0       0

සුරිය Saturday, 02 August 2014 01:18 PM

සමාජයට දඬුවමක් දෙන්න. මේ අපරාදකාරයන් විනාශ කරන්න. නැත්නම් මේ දේ බෝ වෙන්න ඉඩ තියෙනවා.. නඩු, නීති අවශ්‍ය නෑ. මුළු මහත් ලංකාවේම මිනිසුන් මේ වෙනුවෙන් කඳුළු හෙළුවා. (නදී)

:       0       0

කුසුම් ගින් තොට Sunday, 03 August 2014 07:28 AM

පුංවි යසේන් පුතු වෙනුවෙන් එකාමෙන් නැගි සිටිමින් සෙත් පැතු සියලුම ලක්වැසි ඔබ සැමටත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටත් අපගේ පුණාමය. (නදී)

:       0       0

නාමල් Saturday, 02 August 2014 06:40 AM

මෙවන් දෙයක් කිසි කෙනෙකුට නොවේව..තෙරුවන් සරණයි (දී)

:       0       0

ශාන්ත Saturday, 02 August 2014 06:45 AM

අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ නරුමයින්ට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙත්ව ! (දී)

:       0       0

දසුන් Saturday, 02 August 2014 06:47 AM

මේ අපරාදයට සම්බන්ද අයගේ දේපල වහා රාජසන්තක කරනු (දී)

:       0       0

සංජිව Saturday, 02 August 2014 06:47 AM

අපි ඔක්කොම මිනිස්සු (දී)

:       0       0

චානුක තිලකරත්න Saturday, 02 August 2014 06:47 AM

පොලිස් නිලධාරීන්ට මගේ උත්තමාචාරය (දී)

:       0       0

මාලනී Sunday, 03 August 2014 07:53 AM

දරුවට අනතුරක් නොකලට මම සාහසිකයින්ට පින්දෙමි. ශ්‍රී ලංකා පොලිසියේ සේවය අගය කොට සලකමි. තෙරුවන් සරණයි. (නදී)

:       0       0

කාන්ති Saturday, 02 August 2014 06:48 AM

හරිම සතුටුයි දරු පැටියා දැක්කම . අනේ දරුවාට තවමත් කම්පනය වගේ . මුනෙන්ම පේනවා. උදව් වුන සැමට බොහොම පින්. ! (දී)

:       0       0

ධනුක Saturday, 02 August 2014 06:49 AM

මේ සිද්දිය මෙහෙම ඉවරවුනේ මේකට කිසිම දේශපාලන අතපෙවීමක් සිදුවුනේ නැතිනිසා .. ඇත්තටම දේශපාලන ඇඟිලි ගැසීම් නැත්නම් පොලිසියට බැනුම් අහන්න වෙන්නේ නැහැ . හොඳ දක්ෂ නිලධාරීන් අපට ඉන්නව දැනට ලංකාවේ තියෙන කේස් වලින් 80%ක්ම දේශපාලන මැදිහත්වීම් වලින් වැසී යනවා . මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් බැනුම් අහන්නේ ඔය දේශපාලන බලපෑම් නිසානේ .... මොකද එතුමාත් එතුමාගේ රස්සාව බේරගන්න එපෑ ... අපි ගියත් ඉතින් ඔය ටිකම තමයි කරන්නේ......(දී)

:       0       0

නෙලුම් Saturday, 02 August 2014 06:51 AM

අපිට හරිම සතුටුයි .පිටරට ඉන්න අපිත් මේ දරුවා ගැන හොඳ ආරංචියක් ලැබෙනතුරු සිටියේ . (දී)

:       0       0

ලියනගේ Saturday, 02 August 2014 02:24 PM

වීරෝධාර පොලිස් නිළධාරීන්ටත් අනෙකුත් සහය දුන් සැමටත් අපේ ආචාරය - කටාර් ශ්‍රී ලක් දෙමව් පියන් (නදී)

:       0       0

ඩිසී Sunday, 03 August 2014 08:01 AM

බලන් හිටියා ඇති මේ අපරාද වලට එරෙහිව දැන්වත් නැගිටිමු. (නදී)

:       0       0

අජිත් Saturday, 02 August 2014 06:53 AM

මෑත කාලයේ අප මහත් ප්‍රොභෝදයට හා සතුටට පත් අවස්ථාවක් . ශ්‍රී ලංකා පොලිසියට සියලු ලක්වැසියන්ගේ ප්‍රණාමය හිමිවිය යුතු අවස්ථාවක් (දී)

:       0       0

ධම්ම Saturday, 02 August 2014 06:52 AM

ඇහැට කඳුලක් ආවා. (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 02 August 2014 06:53 AM

අපිටත් ගොඩක් සතුටුයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 02 August 2014 06:57 AM

මේක දකින්න අපි පින් කරලා තියෙනවා (දී)

:       0       0

කුමාර Saturday, 02 August 2014 06:59 AM

දරුවාගේ ගෙදර පැමිණීම ගැන අපිට හරි සැනසීමක්. කෝ මේ බන්දුල තුමා මහා පරිමාන පේණයක් කිව්වා නේද ? කවුරුවත් හිතන්නේ නැති දෙයක් වෙනවා කියලා. අනේ මන්දා මේකට පවුලේ දන්නා කියන කවුරු හරි සම්බන්ධ ඇති කියලා සභාවේ කීපදෙනෙකුත් කිව්වා. එත් බන්දුලගේ පේනයේ නම් එහෙම මොනවත් තිබුනේ නැහැනේ. (දී)

:       0       0

සුභා Saturday, 02 August 2014 07:02 AM

අපිටත් ඇඩෙනවා.. (දී)

:       0       0

ඓසල් Saturday, 02 August 2014 07:02 AM

ඔබට බුදු සරණයි මල්ලි (දී)

:       0       0

ලශාන්ත Saturday, 02 August 2014 07:06 AM

කවුරු කවුරුත් තම තමන්ගේ දරුවන් පරිස්සම් කර ගත යුතු කාලයක් බව හොඳින්ම ඔප්පු වුනා. දරුවෙකු ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නෑදෑයෙක් වත් විශ්වාස කරන්න බැහැනේ. (දී)

:       0       0

චන්ද්‍රානි කදුපිටිගේ (දී) Saturday, 02 August 2014 07:07 AM

පුතේ ඔයාට කරදරයක් වෙන්න එපා කියලා අපි හැමෝම දෙවියන්ට කියුවා ඔයාගේ පවුලේ අයට වගේම අපිටත් සතුටුයි පුතේ ඔයාට තෙරුවන් සරණයි (දී)

:       0       0

චන්දන Saturday, 02 August 2014 07:08 AM

ඕස්ට්‍රේලියාවේ සිටින අපිත් සැනසීමට පත් වුනා දරුවා කරදරයක් නැතිව ගෙදර ආපු නිසා. උදව් කල සැමට අපේ ආචාරය. ! (දී)

:       0       0

නිමල් Sunday, 03 August 2014 06:35 PM

ඉක්මනට සැකකාරයෝ ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න (නි)

:       0       0

සදුනි Saturday, 02 August 2014 07:14 AM

පුදුම සතුටක් හිතට ඇතිවෙන්නේ...මටත් පුතෙක් ඉන්නවා..දරුදුක හොදින් තේරෙනවා.මෙවැනි අපරාධ කරුවන්ට මොන දඩුවම දුන්නත් මදි. (දී)

:       0       0

හමීඩ් Saturday, 02 August 2014 03:28 PM

ඇත්තටම කියන්න බැරි සතුටු දායක ආරංචියක් මේක පොලිස් නිලධාරීන්ට අපගේ ආචාරය (දී)

:       0       0

සජිත් Saturday, 02 August 2014 03:33 PM

පොලීසියෙ සියලුම මහත්වරුන්ට දීර්ගායුස පතනව මාගේ මුලු හදවතින්ම උපදින ජාති ජාතිත් මෙවන් දුකක් කිසි කෙනෙකුට නොවෙවා (දී)

:       0       0

සමිත් ධනංජය Saturday, 02 August 2014 07:22 AM

ඇත්තටම අපට ගොඩක් සන්තෝසයි මේ වගේ දේවල් නැවත නොවේව කියා පතමි. (දී)

:       0       0

තරිඳු Saturday, 02 August 2014 03:40 PM

අලි පැටවුන් හොරකම් කලාම උන්ගේ අම්මලාට දැනෙන දුකත් මීට සමානයි. (දී)

:       0       0

සපරමාදු Saturday, 02 August 2014 07:26 AM

මේ දරුවාගේ ජීවිතය බේරා ගත් සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙන්නේ මාත් දරු සෙනහස දන්නා මවක් බුදුසරණයි පුතේ ඔයාට ස්තුතියි. (නදී)

:       0       0

ස්ල්විච්ක්ය් Saturday, 02 August 2014 07:26 AM

අපි මේ ගැන ලොකු බලාපොරාත්තු ඇතුව හිටියා පොලීසිය ගැන. අපේ පොලිසිය අති විශිෂ්ඨයි. (නදී)

:       0       0

තිස්ස Saturday, 02 August 2014 07:29 AM

මේ රටේ මිනිස්සු දැන් හිතන්නෙ තියෙන කෙනාගෙන් මුදල් පැහැර ගන්නෙ කොහොමද කියල විතරයි. සල්ලි ටිකක් හොයාගන්න ගොවිතැනක් වෙළදාමක් කරන්න කැමති නැහැ. සමාජවාදයනෙ අරගල කරල ධනවතුන්ගෙ මිළමුදල් බෙදාගැනීම. මොනවා උනත් ලංකාවෙ පොලිස් සේවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා දූෂිත පොලිස් වේෂධාරින් පන්නා දමා දේශපාලන බළපෑම් වලින් පොලිස් සේවය නිදහස් කලානම් ලංකා පොලිසියට කටයුතු කිරිම පහසු වේවි. මෙම අයව ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුයි. (නදී)

:       0       0

සුජීව Saturday, 02 August 2014 04:28 PM

පොලිස් මහත්තුරුන්ට පින් .සිද්ද වේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 213 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 222 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 89 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1317 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1562 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 136 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site