IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දරු සුරතල් බලන්න 72ත් වයසක් නෙමෙයි

විවාහ වී වසර 46ක් පුරා දරු සෙනෙහස අහිමි වී සිටි ඉන්දියාවේ දල් ජින්දර් කොර් (72) නමැති වයස්ගත කාන්තාවට පසුගියදා දරුපල ලැබීමේ පුවතක් හරියානා ප්‍රාන්තයේ හියාර් නගර රෝහලින් වාර්තා වේ.

නල දරු උපතක් මගින් තමාත් තම බිරිඳත් දරු සුරතල් බැලීමට අවස්ථාව උදාකරගත් බව මනෙන්දර්  හිනන් ගිල් ( 79 ) මාධ්‍යට පවසයි.

ඉන්දියාවේදී මෙවැනි වයස්ගත කාන්තාවකට දරුපල ලැබීමේ පළමු අවස්ථාව මෙය නොවන බවත් 2008 වර්ෂයේදී උත්තර ප්‍රදේශ්හි වයස අවුරුදු 73ක් වූ වයස්ගත කාන්තාවකට නිවුන් දරු උපතක් සිදුවූ බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

web_india_2016512f-525x395

 



අදහස් (0)

දරු සුරතල් බලන්න 72ත් වයසක් නෙමෙයි

ලක්ෂ්මි Thursday, 12 May 2016 06:01 PM

වයස්ගත වැඩිහිටියන්ට අත්දැකීම් බහුලය. එම අත්දැකීම් තුළින්, මෙම දේපල මෙම දරුවාට සියලු අවවාද අනුශාසනා කුඩා කල සිටම ලබාදෙනු ඇත. මෙම දෙපල මෙම දරුවට ඉෂ්ට දේවතාවන් වෙනවාමය. මෙම දරුවා වැඩිහිටියකු වනවිට ආධ්‍යාත්මික ගුණවගාවකින් සපිරි පුද්ගලයකු වනු ඇත. (නි)

:       0       0

අබය Thursday, 12 May 2016 11:04 PM

නිම්මිට බැරිද දරුවා බලාගන්න? (නි)

:       0       0

මුෂාබ් ෂෙරීෆ් Saturday, 14 May 2016 12:04 PM

අම්මලා තාත්තලා නැතුව ලෝකේ දිනපු දරුවන් ගොඩාක් ඉන්නවා ගයාන්. (ර)

:       0       0

අකිල Sunday, 05 June 2016 07:53 AM

සීයාට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

සූරිආරච්චි Friday, 13 May 2016 02:04 AM

එ්ක ඒගොල්ලෝ බලාගනීවි නිම්මි. (නි)

:       0       0

නිම්මි Saturday, 14 May 2016 02:58 PM

අබය, සුරිආරච්චි, අනුන්ගේ අදහස් නොබලා ගයාන් වගේ වැදගත් දෙයක් කියන්න. (නි)

:       0       0

මහේෂිකා Friday, 13 May 2016 04:29 AM

මේ යුවළට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ගයාන් Friday, 13 May 2016 05:27 AM

දරුවන් හැදීම පමණක් වැදගත් නොවේ. ඔවුන් ලොකු වනතුරු, ආදරය රැකවරණය, මඟපෙන්වීම අවශ්‍යය. දෙමාපියන් නොමැති ලොවක දරුවන් අසරණය. එබැවින් මේ ආකාරයේ මහලු වයසේදී දරුවන් හැදීම තහනම් කළයුතුය. මෙම දෙමාපියන්ට තමන්ගේ වැඩවත් තනියෙන් කරගත නොහැකිව දරුවන්ගේ වැඩ කිරීම කවර කතාද? (නි)

:       0       0

නිම්මි Thursday, 12 May 2016 02:19 PM

තව අවරුදු දෙක තුනකින් මෙයාල නැති දවසක මේ දරුවට මොකද වෙන්නේ? (ර)

:       0       0

සෙලනිකස් Sunday, 15 May 2016 01:38 AM

ලක්ෂ්මි, අත්දැකීම් තිබුනට වැඩක් නැහැ, මේගොල්ලන්ට මේ දරුවා හදාවඩා ගන්න බැරි නම්. අඩුගානේ මේ දරුවා දණගාලා නැගිටින්න හදනකොට උදවු කරන්නවත් බැහැනේ මේ වයසක අයට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 143 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 163 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 236 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 217 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 223 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 154 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site