පොලිසියේ පිරිසක් ගමන් කළ ත්‍රීරෝද රථයක් හා ජීප් රථයක් දෙල්කද හන්දියේදී ගැටී කොස්තාපල්වරයකු මිය ගිය බව පොලිසිය කියයි.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දෙල්කඳ අනතුරෙන් කොස්තාපල් මරුට
ලුම්බිණි Sunday, 08 September 2013 02:35 PM
ත්‍රීරෝද රථ ප්‍රධාන මාර්ග වලින් අයින් කල යුතුයි කියල මම හැමදාම කියන්නේ මෙන්න මේ නිසා තමයි. (දී)
සෙනරත් Sunday, 08 September 2013 02:43 PM
ඔබට නිවන් සුව ඇත වේවා (දී)
පිටිගල Sunday, 08 September 2013 03:28 PM
ලුම්බිණි මම මේ ඔය අදහස දාන්න හැදුව විතරයි. ඇත්තටම ප්‍රධාන පාරවල් වල ත්‍රි රෝද රථය තහනම් කල යුතුයි. දැන් මේ අවුරුද්දට කී දෙනෙක් මලාද?කී දෙනෙක් අබ්බගාත උනාද? සමහර විට පවුල් පිටින්. සමහර විට දෙමාපියෝ මැරිලා දරුවා ඉතිරි වෙලා. මොන තරම් ඛේදනීයද? (දී)
චාන් Sunday, 08 September 2013 06:43 PM
අලුතෙන් ත්‍රීවිල් ගෙන්වීම නැවැත්විය යුතුමය.(නදී)
නිෂේන්ද්‍රා Monday, 09 September 2013 09:52 AM
සිදුවිය යුත්තේ ත්‍රී රෝද රථ ගෙන්වීම හෝ ප්‍රදාන මාර්ග වලින් ඉවත් කිරීම නොවේ. ත්‍රී රෝද රියදුරන්හට වෙනම දැඩි නීති මාලාවක් ගෙන්වා ක්‍රියාත්මක කිරීමයි. මධ්‍යම පන්තියේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රී රෝද රථය ප්‍රදාන මාර්ගයෙන් ඉවත් කිරීම අසාර්ථක අත්හදා බැලීමක්.(නදී)
රුවන් Sunday, 08 September 2013 11:17 AM
පොලිසියට හුඟක් අපල කාලයක් වගේ (දී)
පිටිගල Sunday, 08 September 2013 07:21 PM
චාන් ගේ අදහස නම් 100% ක් සාර්ථකයි ක්‍රියාවේ යෙදවුනොත්. හරිම කරදරයක් මේක.(නදී)
දිසානායක Sunday, 08 September 2013 11:27 AM
රාළහාමිලා වැඩිහරියක් යන්නේ ත්‍රිවිල් වල (දී)
උත්තරා Sunday, 08 September 2013 11:52 AM
පොලිසියේ පරිපාලනයේ දුර්වලතා. 3-වීල් වල යන්න ඕනද පොලිසිය? පොලිස් රියදුරෙක් නොවෙන්න ඕන. එතන වැරද්දක් තියෙනවා. සාමාන්‍ය රියදුරෙක් පොලිසියේ අයත් එක්ක යනකොට හිතේ චකිතයක් ගස්සීමක් ඇතිවෙන්න පුළුවන්. (දී)
ඩිසී Sunday, 08 September 2013 07:41 PM
ලුම්බිනි පිටිගල මමත් ඒක අනුමත කරනවා.(නදී)
චන්දි Sunday, 08 September 2013 12:08 PM
අජරාමර ''නිවන්'' සුව ''ලැබේවා''.(නදී)